11 කොටස

123 24 13
                                    

"RUSH ට නම් පිස්සුද මන්ද,අය්යෝ හොඳ වෙලාවට කව්රුත් හි
ටියේ නැත්තේ, කව්රු දැක්කනම් වැලලෙන්න තමා වෙන්නේ"

"කොල්ලෝ නරකම නැ අහ්හ් අහම්බෙන් හරි කෙල්ලව හම්බ උනානේ අදත්, ඕම යන් ඕම යන් ඉතිම්."

"JENNY"

"අහ්හ් දෙන්නා බරටම ෂොපින් කරලා වගේ"

"හී, දන්නවනේ ඉතින් KARA කියන්නේ කව්ද කියලා?"

"ඔව් ඔව්,ෂොපින් රැජිනනේ, මේකා කඩේම හිස් කලා JENNY යෝ"

"අනේ WENDY බොරු කියන්න එපා"KARA මුණ ඇද කරමින් කීවාය.

"හරි හරි ගය්ස්, මට නම් බඩත්ගිනි,මොනා හරි කන්න යමුකෝ"

"හා හා JENNY, ඒනම් ඔයා ගානේ අපිටත් අරන් දෙන්න හා නේද?"WENDY සිනාසෙමින් කීවාය.

"හා හා දැන්වත් යමුකෝ ඒනම්"

"හලි"සියලු දෙනාම JENNY සමග එතනින් පිටව ගියහ.

********************************

ස්ථානය : J&J COFFEE SHOP

"ඔන්න අවා අපේ සුපුරුදු ප්ලේස් එකට "WENDYපුටුවක අසුන් ගන්න ගමන් එසේ කීවාය.

"ඔව්, මොනාද ඕනේ කැමති දෙයක් ඕඩර් කරන්නෝ"

"ඔයා කිව්වත් නැතත් අපි දෙන්නා ඒම තමා කරන්නේ නැද්ද WENDY?"

"ඔව් ඔව් "

"ඒ මේ අදත් මාර වැඩේනේ උනේ"

"ඇයි, අදත් RUSH ව හම්බ උනාද?"KARA ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා.

"අපොයි, අද ඌ මොකද්ද කරේ?වල් මිනිහා"WENDY මුණ ඇද කරන ගමන් කීවාය.

"අද නම් මට උදව්වක් කලා එයා"

"මොකක් කලා කිව්වා?"KARA විශ්මයෙන් මෙන් ඇසුවාය.

"ඇයි, මට එයාට උදව් කරන්න බැරිද අහ්හ්?"RUSH ඔවුන් සිටින ස්ථානයට එමින් පැවසුවේය.

"අහ්හ්, මෙතනටත් ආවද? නිදහසේ කොෆි එකක් වත් බොන්න දෙනවකෝ?"JENNY කේන්තියෙන් කීවාය.

"ඔහ්, BABY මන් ඔයාව අල්ලන් හිටියේ නැනේ. ENJOY YOUR COFFEE"RUSH JENNY ගේ ලගින්ම අසුන් ගන්න ගමන් පැවසුවේය.

"ඔයා කිව්වත් නැතත් මන් ENJOY කරනවා තමා. මොකද මේ ලගට එන්න එපා"RUSH ටිකෙන් ටික ඇයට ලං වීමට හදද්දී ඇය ඔහුගෙන් ඈත් වීමට උත්සහ කරන ගමන් කීවාය.

||A Story Of A True Friendship|| Jenny ff||completed||Where stories live. Discover now