15 කොටස

105 18 12
                                    

එය තවත් පාසල් දිනයක් විය. JENNY සහ WENDY  පාසල් ඇරි සුපුරුදු පරිදි ගෙදර යමින් සිටියහ.

"ස්ස්....."

"අන්න අදත් නයි ඇවිල්ලා"

"අහ්හ්, ෂිට්"

"මොකෝ JENNY?"

"නැ නැ"

"එහ් කෝ මේ පැත්ත හැරෙන්නකෝ"

දෙදෙනාම පිටුපස හැරුනහ.

"අහ්හ් MA BABE"

"OOPS"

"මොකෝ බතලියේ හිනා වෙන්නේ?"

"මටද බතලි කිව්වේ"

"නැත්නම් මගේ BABE ට බතලි කියන්නද?"

"හාකෝ මන් යනෝ හුම්"WENDY RUSH ට ඔරවා එසේ පවසා පිටව ගියාය

"එහ් WENDY ඕම ඉන්නෝ මාත් එනෝ"

"ඔයා කොහේ යන්නද BABE"RUSH JENNY ව ලගට ඇඳ ගත්තේය.

"එහ් බුරුවා මට යන්න දෙනවා"

"යන්න දෙන්න, ඔයාට?"RUSH තවත් ඇයව ලගට ඇඳ ගනිමින් ඇගේ මුහුණට එබුනෙය.

"WTF, මොනාද මේ කරන්නේ අහකට වෙනවා"

"බැහැ"

"ඇයි ඒ"

"මන් එදා අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනකම් යන්න දෙන්නේ නැ."

"මොකද්ද? "

"DO YOU WANT ME?"

"අය්ශ් යන්න දෙනවා බුරුවා?"

"I AM ASKING FROM YOU, DO YOU WANT ME?"

"NOO, NEVER I DONT WANT YOU PLEASE STAY AWAY FROM ME BE... BECUASE I... I HATE YOU."JENNY ඒක දිගට කියවන් ගියා ය.ඒ ඇසූ RUSH ට JENNY ගේ අත ඉබේටම අත හැරුනි.JENNY ලද අවසරයෙන් එතනින් දිව ගියාය.

"RUSH I'M SO.. SORRY. I... I LOVE YOU SO MUCH.BU... BUT I CANT TELL YOU THAT. ආයේ මගේ ඉස්සරහට එන්න එපා මට ඒක දරා ගන්න අමාරුයි. I WANT YOU SO MUCH එත් ම.. මන් අසරණයිI WANT TO BE YOURS BUT.. I CANT.."

"JENNY DO YOU REALLY HATE  ME?WHY? I LOVE YOU SO MUCH I KNOW YOU ALSO LOVE ME. මන් ඔයාගේ ඇස් දෙකෙන් ඒක හොඳටම දැක්ක. එත් ඇයි මාව REJECT කරන්නේ?එකට හේතුව MELIK ද?NO NO NEVER මන් ඒක වෙන්න දෙන්නේ නැ. YOU ARE ONLY MINEEEEEEEE.."

********************************

THE NEXT DAY..

ස්ථානය :HERMEN BOYS SCHOOL

"MELIK ඔහොම ඉන්නවා"

"ඇයි මොකෝ උදේ පාන්දර උඩු බුරන්නේ?"

||A Story Of A True Friendship|| Jenny ff||completed||Where stories live. Discover now