24 කොටස

91 17 40
                                    

කෙල්ලේ මන් ආයේ රිද්දුව නේද? මට සමා වෙන්න මන් ආයේ ඔයා ගැන වැරදියට හිතන්නේ නැ" RUSH වෙනදා මෙන්ම අදත් පසු තැවෙයි.

"ම්ම් RUSH මොකද මෙතන කරන්නේ?"නන්නාදුනන කෙනෙකුගේ කටහඩින් පියවි සිහියට ආ RUSH වට පිට බැලුවේය.

"ඔයා කව්ද? මන් ඔයාව දැකල නැ මීට කලින්"

"ඔව්, ඔයා හරි ඔයා මාව දැකල නැ. හැබැයි මන් ඔයාව දැකල තියනවා."

"කොහොමද?" RUSH විශ්මයෙන් ඇසුවේය.

"ඔයා JENNY ගේ BOYFRIEND නේද?"කට කොනකින් සිනහා වූ ඒ තැනැත්තා RUSH දෙස බැලුහ.

"අහ්හ් තමුසේ ඇයි JENNY ගැන කියන්නේ? ඔයා එයාව දන්නවද? එයාට මොකක් හරි කරදරයක් ද?" RUSH කලබලෙන් මෙන් ඇසුවේය.

"හහ්, JENNY ගොඩක් වාසනාවන්තයි එහෙනම්"

"යා... තමුසේ කව්ද? ඇයි මේ මගේ BABY ගැන කියවන්නේ? තමුසේ JENNY ට මොන හරි කලාද?"

"අනේ නැ ඔයාගේ BABY හරිම හොදින් ඉන්නවා. හැබැයි ඔයාට සෑඩ් නිව්ස් එකක් කියන්න තියනවා."

"මගේ තරහ අවුස්සන්නේ නැතුව කියන දෙයක් කියලා යනවා මෙතනින්" RUSH නැවත කෝපයෙන් කෑ ගැසුවේය.

"ම්ම් කියන්න දෙයක් නැ බලලා ඉන්න"

"ම්ම් කියන්න දෙයක් නැ බලලා ඉන්න"

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
||A Story Of A True Friendship|| Jenny ff||completed||Tahanan ng mga kuwento. Tumuklas ngayon