1 කොටස

555 44 4
                                    

අනේ JENNY නටන්නකෝ. ඔයාට හොන්දට පුලුවන් නේ, අනේ ප්ලීස්" පන්තියේ ළමුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් JENNY එක වරම නටන්නට පටන් ගත්තාය.

JENNY යනු පන්තියේ දගකරම ළමයාය. ගුරුවරයෙක් පන්තියේ නැති සැම අවස්ථාවකම ඇය මෙලෙස විවිධ වූ දගකාරකම් කරයි. එය්න් ඇය පමණක් නොව පන්තියේ අනික් ළමුන්ද සතුටට පත් වෙයි.

මෙදිනද ඇය එසේ විකට නර්තනයක යෙදී සිටියාය.මෙදින එය අවසන් වුයේ වෙනත් පන්තියක සිට පැමිණි පණිවිඩකාරියකගේ පණිවිඩයක් නිසාය.

"KARA, මොකද්ද අර ළමයා කිව්වේ?"JENNY, KARA ගෙන් ඇසුවාය.

"අන්න සෙක්ෂන් හෙඩ් මිස් ඔයාට එන්න කියලා"KARA විශ්මයෙන් මෙන් පැවසුවාය.

"ඒ පාර මොකද්ද දන්නේ නැ. කෝකටත් දැන්ම ගිහින් බලන්න ඕන"එසේ කියමින් JENNY ගුරුතුමිය සෙවීමට ගියාය.

JENNY ගේ පැමිණීම අපේක්ෂාවෙන් ගුරුතුමිය ගුරු විවෙකාගාරය අසල මද වෙලාවක් රැදී සිටියාය.එවිටම ගුරුතුමිය දුටු JENNY එදෙසට දිව ගියාය.

"අහ්හ්, මේ ඉන්නේ මෙයා. මන් අල්ලගන්න හිටියේ"ගුරුතුමිය සිනා සෙමින් පැවසුවාය.

"මිස් ඇයි මට‍ හදිස්සියේම කතා කලේ "JENNY කුතුහලයෙන් මෙන් ඇසුවාය.

"අහ්හ්, හදිස්සියක් නැ දරුවෝ මන් මේ පොඩි වැඩක් පවරන්න කතා කලේ"

"මොකද්ද මිස් මගෙන් කෙරෙන්න ඕන "

"ඔයා දන්නවනේ මේ ඉරිදට තියන නායකත්ව පුහුණු වැඩසටහන ගැන?"

"එක ගැන නොදන්නා කව්රුත් නැනේ මිස්. හැම ඉස්කොලේකින්ම ළමයි එකට එනවනේ මිස්."JENNY ඉතා යටහත් පහත්ව පැවසුවාය.

එය ඇසු ගුරුතුමිය"මේ පාර ඒ වැඩසටහනට අපේ ඉස්කෝලෙන් ඔයාව යවන්න හිතුවා"

"අහ්හ්, අනේ දෙය්යනේ. එක කොච්චර හොඳ දෙයක්ද, මට හිත ගන්න වත් බැ.මන් පුලුවන් උපරිමයෙන් එකට කැප වෙනවන්ම් මිස්."

JENNY ට නම් ඒ සතුට දරා ගැනීමට නොහැකි වුයේ ඒම අවස්ථාව හැමදෙනාටම නොලැබෙන වටිනා අවස්ථාවක්‌ වූ නිසාය. නැවත වරක් ගුරුතුමියට ස්තුති කල ඇ සතුටින් එතනින් පිටව ගියාය.

********************************

"ඔයා දන්නවද දෙයක්?"පාසැල ඇරී ගෙදර යන ගමන් JENNY තමාට ලැබුණු අවස්ථාව පිලිබදව WENDY ට පැවසුවාය.

"අහ්හ්, අනේ ශෝයි නේ, ඔයත් දන්නවද වැඩක් අපේ ඉස්කෝලෙන් එකට යන්නේ මන්."

යෙහෙලියන් දෙදෙනාගේ සතුටට නිම් හිමි නැති විය. ඒ ඔවුන් දෙදෙනාට ඒක්‌ වී සතුටු වීමට අවස්ථාවක් ලැබෙන බැවිනි.

"හරි!!!!, අපි දෙන්නා එදාට ගොඩක් විනෝද වෙමු."JENNY එසේ කියමින් WENDY ට සමු දුන්නාය.



||A Story Of A True Friendship|| Jenny ff||completed||Where stories live. Discover now