17 කොටස

100 22 13
                                    

NEXT DAY AFTERNOON:

"RUSH කෝයි ලෝකෙද උබ ඉන්නේ අහ්හ් "SHEN තමන්ට පිටුපා සිටගෙන සිටින RUSH ගෙන් ඇසුවේය.

"අහ්හ් SHEN උබද මේ?"

"ඔව් ඔව්, මන් තමා"SHEN ඔරවන ගමන් කිවේය.

"මොකෝ බන් මේ?"

"හරි නම් මායි උබෙන් ඒක අහන්න ඕන තමුන් මට දැන් කිසි දෙයක් කියන්නේ නැනේ"

"අය්යෝ බන් ඒම දෙයක් නැ, උබ ඉතින් මගේ ෆ්‍රෙන්ඩ් නේ"RUSH SHEN ගේ කර වටා අත යවමින් කිවේය.

"දැන් වත් කියහම්කෝ මොකද්ද අවුල?"SHEN RUSH ගේ පිටට සිහින් තට්ටුවක් දෙන ගමන් කිවේය.

"අහ්හ්, මේකයි මේ JENNY.."

"මිනිහෝ මන් උබට කී පාරක් කියන්නද එකී උබට කැමති නැත්නම් අතැරලා දාපංකෝ"

"අනේ මට බැහැ බන්, මන් ඇත්තටම එයාට ආදරෙයි"RUSH ගේ දෙනෙත නැවතත් කදුලින් පිරෙන්නට විය.

"මොන විකාරයක් ද බන් මේක, මේ කොහෙවත් යන එකියක් නිසා අඩනවා මෙතන"SHEN කේන්තියෙන් කිවේය.

"අහ්හ් කොහෙවත් යන එකියක් නෙවෙයි එකී මගේ මගේ විතරමයි, කොහොම හරි ඒකිව මගේ කරන් තමා මන් පස්ස බලන්නේ"RUSH හඩන අතරතුර වියරුවෙන් කෑ ගැසුවේය.

"උබ මොනාද කරන්න යන්නේ අහ්හ්?"එවර නම් SHEN බිය වුණි.

"බලන් ඉදපන් එකීව මට ඕන මන් ඕකිව MELIK ට දෙන්නේ නැහැ මයි, මට අයිති නැති උනත් වෙන කාටවත් දෙන්නේ නැහැ"එසේ කියූ RUSH එතනින් පිටව ගියේය.

********************************

"JENNY ඔහොම ඉන්නෝ කොහෙද අප්පා ඔච්චර වේගෙන් දුවන්නේ"

"හු හු මාව අල්ලන්න බැනේ ඔයාට"JENNY WENDY ට ඇද කරමින් දිව ගියාය.

"අහ්හ් ඉන්නකෝ මන් අල්ල ගන්න"WENDY තමන්ගේ වේගය වැඩි කලාය.

"අහ්හ් ආව් මගේ ඔලුව"JENNY ගේ හිස අහම්බෙන් ගොස් අයෙකුගේ පපුවේ වැදිනි.ඇය එසේම මඳ වෙලාවක් සිට ඇගේ හිස ඔසවා බැලුවාය.

"JENNY"ඒ කදුලින් පිරුණු ඇස් ඇය දෙසම බලා සිටියේය.

"R... RUSH තමුසේ ආයේ ආවද? කොච්චර ආවත් මගේ හිත වෙනස් වෙන්නේ නැ යනවා යන්න."JENNY RUSH ව තල්ලු කර එතනින් පිටව යන ගමන් කිවේය.

||A Story Of A True Friendship|| Jenny ff||completed||Where stories live. Discover now