23 කොටස

102 16 85
                                    

JENNY හා RUSH ආදර කතාව පටන් අරගෙන දැන් සය මසක් පමණ ගිහින්, ඒ වගේම NELSON සහ NISHEL ද,KARA සහ SHEN ද තෙමසක් පුරා තම ආදරය උපරිමයෙන් වින්දනය කරමින් සිටියහ.BOHA,ROSE,SOYA. WENDY තවමත් තනිකඩව එහෙත් සතුටින් කාලය ගත කළහ.MELIK ද JENNY ගැන තිබු හැගීම ඉවත් කර ගෙන නැවත සාමාන්‍ය පරිදි තම ජීවිතය ගෙන ගියේය. නමුත් මෙම කාල සිමාව තුලදී JENNY සහ MELIK අතර නොබිදෙන මිත්‍රත්වයක් ගොඩ නැගී තිබිණි. මෙය RUSH ගේ හිතට වද දෙන ප්‍රශ්නයක් විය.

********************************

"JENNY"

"YES MA PRINCE"

"ඔයා ඇයි හැමතිස්සෙම MELIK එක්ක කතා කරන්නේ? එයා කොල්ලෙක් නේ.." RUSH ඇයට කිවේය.

(අම්මපා මුගේ ඉරිසියාව 😒)

"ඉතින් PRINCE එයා තමා මගේ හොඳම යාළුවා, SO I TALK WITH HIM EVERY DAY "

"අහ්හ් එත් ඉතින් ඔයාට WENDY එක්ක කතා කරන්න පුලුවන් නේ එයා ඔයාගේ පොඩි කලේ ඉදන්ම යාලුවනේ "

"ඔව්, ඒ දෙන්න තමා මට මේ ලෝකෙන් වටිනම යාලුවෝ දෙන්නා ඒක නිසා ඒ දෙන්නටම මං හැමදේම කියනවා" JENNY ද RUSH ව එතරම් ගණන් නොගෙන පිළිතුරු දුනී.

"එතෝට මාව වටින්නේ නැද්ද?"

"මන් එහෙම කිව්වේ නැනේ " JENNY ඔරවා අහක බලා ගත්තාය.

"හරි මං දන්නවා ඒක මිට පස්සේ MELIK එක්ක වැඩිය කතා ඕන නැ. WENDY ඉන්නවනේ" RUSH ඇගේ ඔලුව සිනිදුව පිරිමදිමින් කිවේය.

"ඇයි? MELIK එක්ක මොකද්ද තියන ප්‍රශ්නේ?"

"මං උට කැමති නැ"

"එත් මං එයාට කැමති මට ඕන නම් මං කතා කරනවා." JENNY කෝපයෙන් කෑ ගැසුවාය.

"අහ්හ් BABY SHUT UP ඔයාට මට වඩා අර කොහෙවත් යන මිනිහව වටිනවද?" RUSH ද මහා හඩින් කෑ ගැසුවේය.

"WHY SHOULD I SHUT UP? අනික එයා කොහවත් යන මිනිහෙක් නෙවේ මගේ BEST FRIEND කෙනෙක් මට ඕන නම් මං කතා කරනවා...." JENNY ද ඔහුට නොදෙවැනි ලෙස නැවතත් කෑ ගැසුවාය.

"BABY STOP THIS, ඔයා දැන් ඕනවට වඩා වැඩියි. උගෙන් ඈත් වෙලා ඉන්නවා." RUSH JENNY ව ඔහු දෙසට ඇද ගෙන ඇගේ අත තදින් මිරිකමින් කිවේය.

"අහ්හ් IT'S HURTING RUSH. ප්ලීස් අතාරින්න.. " JENNY ගේ දෑසින් උණු කදුළු කැට කඩා වැටෙද්දී වත් RUSH ඇයව අත ඇරියේ නැත.

||A Story Of A True Friendship|| Jenny ff||completed||जहाँ कहानियाँ रहती हैं। अभी खोजें