18 කොටස

110 20 8
                                    

"මේ JENNY අපිට ආරංචියක් ආවා." KARA JENNY ගේ කරට අතක් දමන ගමන් කීවාය.

"මොකද්ද?"JENNY KARA ගේ දෙසට හැරෙන ගමන් ඇසුවාය.

"අහ්හ් මේකයි මේ එක්කෙනෙක් තවකෙනෙක් ට කැමති කිව්වා කියලා"KARA සෙමින් සිනා සෙන ගමන් කීවාය.

"අහ්හ් මේ... ඒක මේ.."JENNY ගොත ගසන්නට විය.

"ඔව් ඔව් ඒක මේ..."BOHA ද කතාවට එකතු විය.

"ඒක මේ මේ..."JENNY නැවත ගොත ගසන්නට විය.එය දුටු ඇගේ යෙහෙලියන් සිනා සෙන්නට විය.

"හරි හරි අපි දන්නවා"ROSE ද කතාවට එකතු විය.

"හී.."JENNY හුරතල් සිනාවක් පෑවාය.

"මේ JENNY යෝ"

"ඔහ් කියන්න BOHA?"

"ඔයාලා දෙන්නා අතර වෙන මොනා හරි ඒම උනාද?"JENNY ගේ මුහුණ රතු විය.ඇය නැවත ගොත ගසන්නට විය.

"අහ්හ් මො.. මොනව කි.. කියෝනවද මන්ද?"JENNY තමන්ගේ රතු වූ මුහුණ සගවා ගනිමින් කීවාය.

"ඕ.. දන්නෙම නෑ බබා.."SOYA ද කතාවට අත්වැල් අල්ලනට විය.

"මේකනේ මේ අපිට ආරංචියක් ආවා දෙන්නා...."KARA බොරු කැස්සක් ද කහිමින් කීවාය.

"දෙන්නා මොකද්ද?"BOHA ද විශ්මයෙන් මෙන් ඇසුවාය.

"නැ නැ ඒවා ඕන නැ.. කොටු කොටු දර්ශන"KARA සිනා සෙමින් කීවාය.

"OH NOOOOOOOOOOO" BOHA, ROSE සහ SOYA එකවරම කෑ ගැසුවාය.

"KARA ඔයා හලි නලකයි හුම්" JENNY මුහුණ දෙක කර ගන්න ගමන් කීවාය.

"ඇයි ඉතිම් ඔයාලට ඒවා කරන්න හොඳ නම් මන් ඒක කිව්වම මොකෝ වෙන්නේ" KARA ද JENNY ට දෙවැනි වන්නේ නැත.

"මන් යනෝ හුම්. "JENNY තමන්ගේ කොණ්ඩය වේගයෙන් ගස්සා පන්තියෙන් පිටව ගියාය.

"අම්මොහ් ගෑස්" JENNY යන දෙස බලා සිටි අනිත් සියල්ලෝ ඇති තරම් සිනා සුනහ.

********************************

"HEY MELIK HOW ARE YOU?" MELIK ව අහම්බෙන් දුටු RUSH MELIK ගෙන් එසේ ඇසුවේය.

"FINE" MELIK ඔහුගේ මුහුණ දෙස නොබලාම කියා යන්නට සැරසුනේය.

"හෝව් හෝව් මොකෝ මේ කලබලේ පොඩ්ඩක් ඉදල යන්නකෝ" RUSH MELIK ව නැවැත්තුවේය.

||A Story Of A True Friendship|| Jenny ff||completed||حيث تعيش القصص. اكتشف الآن