18ᵗʰ 𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒✍︎

354 62 6
                                    

පොටෝ එකට Good night කියලා ජින් පොඩි එකා වගේ එයාගෙ RJවත් බදාගෙන නිදා ගත්තා.........

Next day Morning

           BTS dorm එක අද උදේ ඉදන් ම කාර්යබහුලයි හැමෝම රෑ වැඩේට ලෑස්ති වෙනවා ඊයෙ සුහෝ කියපු විදිහට ම gun දෙකක් උදේ ම dorm එකට එවලා තිබුණා ජන්ග්කුක් ඒක අරං සෙල්ලම් කරේ පොඩි එකෙක් වගේ 😂😉

RM-: ඒයි ඒයි ජන්කුකෝ ඕක තියෙන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි බැරි වෙලාවත් පත්තූ උනොත් දැම්ම දෙයියො ලගට යන්න පුළුවන්

Jk-: ලෝඩ් කරලා නෑනෙ හියුන්ග්

RM-: ඒ උනාට කමක් නෑ ඕක පැත්තකින් තියනවා

Jk-: හා හා 😑😒

RM-: ජින් හියුන්ග් shoot කරන්න පුලුවන් නෙහ්

Jin-: I'm world wide handsome Jin ok මට කරන්න බැරි දෙයක් නෑ 😎😎✌️

V-: හියුන්ග් shoot කරන්න ලස්සන වැඩක් නෑ නෙ 😂😂😂🤭

Jin-: හා හා කට වහගන්නවා පොඩි එකා 😒😑

V-: ඕඕඕ අපේ world wide handsome Jinට කේන්ති ගියා ම මාර ලස්සනයි නෙ අම්මෝ බලං ඉන්න ආසයි 😂😂🤣🤣

Jin-: යාආආආ ඔය ඉතින් මගෙන් ගුටි කන්න හදන්නෙ

Jk-: අම්මොහ් රතු වෙලා හරියට චෙරි ගෙඩියක් වගේ කන්න හිතෙනවා අප්පාආආ 😍😍😂😂😂😂🤣🤣🤣

Jin-: යාආආආ පොඩි ඩබල මං අද ටොපිව ඩෙවල් දානවා😤😤😖 ඔහොම ඉන්නවා දුවන්නැතුව 😤😤😤😤

     V Jk දෙන්න ම dorm එක වටේ දුවනවා ජිනුත් ඒ දෙන්නගෙ පස්සෙ දුවනවා හරියට මැරතන් එකක් වගේ 😂🤣😂🤣😂🤣 V Jk ඉස්සරහින් දුවනවා Jin පස්සෙන් දුවනවා V Jk ඉස්සරහින් දුවනවා Jin පස්සෙන් දුවනවා 😂🤣😂🤣 අනිත් අය කටවලුත් ඇරගෙන මේ තුන් දෙනාගෙ රේස් එක දිහා බලං ඉන්නවා 

     උදේ වරුවත් ඒ වගේම විකාර වලින් ගෙවලා හැමෝම වැඩේට ලෑස්ති උනා සුහෝ කියපු විදිහට රෑ 07.00 වෙද්දි dorm එකට පොලිස් team එකකුත් අරං ආවා

Suho-: එහෙනම් කට්ටිය වැඩේට ලෑස්ති නේද

Jk-: අපි ලෑස්තියි 😃🙂

Jin-: සුහෝ අපි පොලීසියෙන් අරං යන එක....

Suho-: නෑ ජින් නෑ කීයටවත් SJ දැනගන්නෑ අපි පොලිස් කියලා අනික අපි නිල ඇදුමෙන් නෙවෙයි නෙ ඉන්නෙ

❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now