6ᵗʰ 𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒✍︎

550 90 4
                                    

--කල්පනා කරන ගමන්--

Jk's Pov

මං ඒ කරපු දේ හරිද නිශූ මොනව හිතුවද දන්නෑ ඕ ශිට් මට තව ටික දවසක් ඉවසන්න තිබ්බෙ මං කලබල උනා වැඩියි ආයෙ මාත් එක්ක නිශූ කතා නොකර ඉදීද එහෙම උනොත් නම් මට ඉවසන්න බැරි වෙයි🤧🤧😔💔

Jk හිතාගෙන හිටියෙ එයා නිශූව කිස් කරපු නිසා එයාගැන නිශූ වැරදියට තේරුම් අරං ඇති කියල ඒත් එහෙම නෑ ඒ ගැන නිශූ හිටියෙ සතුටෙන් වගේම පුදුමෙන් නිශූ දැක්කා Jkගෙ ඇස්වල ආදරේ පිරිලා තියෙනවා නිශූට ගොඩක් සතුටුයි. බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන නිශූ car එක ලගට ගියේ Jk එක්ක dorm එකට යන්න.ඒත් නිශූ දැක්කා Jk steering wheel එකට ඔළුවත් ගහගෙන ලොකු කල්පනාවක අඩුම තරමෙ නිශූ ඇවිල්ල ඉන්නව කියලවත් Jk දැක්කෙ නෑ Jkගෙ මූණ රතු වෙලා දාඩියත් දාලා. ඔප්පා හොදට ම කලබල වෙලා කියල නිශූ දැක්ක.

Nishu-: ඔප්පා...
Jk-: අහ් නිශූ ආවද මං දැක්කෙත් නෑ

Jk car එකේ දොරත් lock කරන් හිටියෙ Jk දොර ඇරලා නිශූට එන්න කිව්වා නිශූ ඇවිත් car එකෙක් වාඩි උනත් නිශූගෙ මූණ බලන්න Jkට පුලුවන් කමක් නෑ එයා හිටියේ තමන් ගැනම වරදකාරී හැඟීමක. ඒත් Jk දැනගෙන හිටියේ නෑ නිශූ එහෙම නෙවෙයි කියලා ජන්ග්කුක් car එක start කරන්න හදනකොට නිශූ එයාගෙ වෙව්ලන අත් දැක්කා නිශූ තීරණය කලා ජන්ග්කුක්ට කතා කරන්න ඕන කියලා

Nishu-: ඔප්පා..වේ

නිශූ එහෙම කිව්වෙ ජන්ග්කුක්ගෙ අතින් අල්ලගෙන අතින් අල්ලනකොට ජන්ග්කුක්ගෙ හිතේ තිබ්බ වරදකාරී හැඟීම ටිකක් නැති වෙලා ගියා කියලා නිශු දැක්කා

Jk-: නෑ මුකුත් නෑ
Nishu-: නැති වෙන්න බෑ ඔප්පා හොදට ම කලබල වෙලා ඔප්පා ඔය කලබල වෙලා තියෙන්නේ මාව කිස් කරපු එකටනම් ඒක ගැන හිතන්න එපා මාත් ඒක අමතක කලා ඔප්පට පුදුම ඇති මං එහෙම කියපු එකට ඒත් ඒ ගැන හිතල කලබල වෙන්න එපා. කලබල වෙලා drive කරන්නත් බෑනේ.ඉස්සෙල්ලා සන්සුන් වෙන්න ඊට පස්සේ අපි යමු ☺️

ජන්ග්කුක්ට ඒ කිසි දෙයක් ගැන හිතාගන්න බැරි උනා ඒක හීනයක් කියලමයි එයාට හිතුනෙ ඒත් ඒක හීනයක් නෙවෙයි හැබෑවක් ජන්ග්කුක් හිනා උනා

❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now