10ᵗʰ 𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒✍︎

457 76 2
                                    

--ජින් ගියේ කාමරේට--

ජින් එහෙම හැසිරෙන්න හේතුව කාටවත් හිතාගන්න බෑ කවුරුත් දන්නෑ ජින් ඕශිට ආදරේ කරනවා කියලා
ජින් ඔහොම ඉන්නවා නම්ජූන්ට ඉවසන්න බෑ ජින්ගෙ හැම ප්‍රශ්නයක් ම එයා විසදගත්තෙ නම්ජූන් එක්ක  නම්ජුනත් එහෙමයි ජින් දුකින් ඉන්නවා නම්ජූන්ට බලං ඉන්න බෑ ඒක නිසා නම්ජූන් කෙලින්ම ගියේ ජින්ගෙ room එකට ජින් දොර lock කරලා නම්ජූන් දොරට තට්ටු කරලා ජින්ට කතා කරා කාමරේ ඇතුලෙන් කිසි සද්දයක් නෑ නම්ජූන්ගෙ හිත පොඩ්ඩක් ගැස්සුණා ඇත්තටම එයාට ජින් ගැන බයයි මොකද කවදාවත් ජින් එහෙම හැසිරිලා නෑ නම්ජූන් ආයෙ දොරට තට්ටු කලා නවත්තන්නෙ නැතුව එක දිගට තට්ටු කලා ඒත් කාමරේ ඇතුලෙන් කිසි සද්දයක් නෑ ඔය සද්දෙ ඇහිලා නිශූ කාමරෙන් එලියට ආවා නිශූගෙ කාමරේ තිබුණෙ ජින්ගෙ කාමරේට ටිකක් එහායින් ඒ නිසා නම්ජූන් දොරට තට්ටු කරන සද්දෙ නිශූට ඇහුනා

Nishu-: ඔප්පා..මොකද මේ

RM-: බලන්නකො නිශූ මේ ජින් දොර අරින්නෙ නෑනෙ

Nishu-: ඒ ඇයි මොකද්ද ප්‍රශ්නෙ මට ඇහුනා පල්ලෙහයින් ලොකු සද්දයක් මොකක්හරි අවුලක් ද 🤔

RM-: අහ් නෑ නෑ එහෙම දෙයක් නෑ මේ ජින් හියුන්ග් විහිලු කරනවා ඒකයි☺️

  නම්ජූන් ඒ වෙලාවෙ නිශූට බොරු කිව්වෙ ඇත්ත තත්වෙ නිශූට කිව්වොත් එයා මානසිකව වැටෙයි කියල හිතල

Nishu-: අහ් එහෙමද එහෙනම් ප්‍රශ්නයක් නෑනේ

RM-: නෑ නෑ

      නම්ජූන් ප්‍රශ්නයක් නෑ කිව්ව නිසා නිශූ ආයෙ කාමරේට ගියා එතකොටම ජින් කාමරේ දොර හිමීට ඇරියා ජින්ගෙ මූණෙ තිබුණෙ මලානික පෙනුමක් ඇස් දෙකත් හොදට ම රතු වෙලා ජින් හොදට ම අඩලා කියලා මූණ බලපු ගමන් ඕනම කෙනෙක්ට කියන්න පුළුවන්

RM-: හියුන්ග් ඇයි මේ මොකද්ද උනේ මං හොදට ම භය උනා ඔයා හොදට ම අඩලා නේද

Jin-: ඇතුලට එන්න ඇවිත් කතා කරමු නැත්තං අනිත් අයට ඇහෙයි

RM-: හරි හරි හියුන්ග්
 
   නම්ජූන් කාමරේ ඇතුලට ආවම ජින් දොර ලොක් කරා ජින් දන්නවා පොඩි තුන්දෙනා ඇවිත් එයාලා කතා කරන ඒවා අහගෙන ඉන්නවා කියලා දොර ලොක් කරාම කතා කරන ඒවා එලියට ඇහෙන්නෙ අඩුවෙන් 

❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now