9ᵗʰ 𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒✍︎

445 77 3
                                    

---🤜🤛---

ජන්ග්කුක් හැරෙනකොට දොර ලග ජින්,ටේ,ජීමින් හිටගෙන හිටියා ජන්ග්කුක්ට කට උත්තර නැති උනා මුකුත් කියන්න බයයි කට්ටිය වෙච්ච හැම දේම දැක්කද කියල දන්නෙ නැති නිසා දැක්කනං මෙච්චර වෙලා කට වහං ඉන්නෑ කියලත් ජන්ග්කුක් දන්නවා ඒ උනාට ජන්ග්කුක් මුකුත් නොකියා තුන්දෙනා දිහා වෙව්ල වෙව්ල බලං හිටියා

V-: ම්........ ජන්ග්කුකා.....

Jk-: හියුන්ග්.....

V-: මෙතන මොකද්ද කොරන්නේ....

Jk-: මමද

V-: ඔව්

Jk-: මම මේ මේ මෙතන මේ ආවා මේ ඉතිං

Jimin-: මොකෝ ගොත ගහන්නෙ

Jk-: නෑ නෑ

Jimin-: එහෙනම් ඇත්ත කියනො

ජීමින් එහෙම කියද්දි ජන්ග්කුක් ජින්ගෙ දිහා බෑලුවෙ නිකං එයාව බේරගන්න කියන්න වගේ ජින්ටත් ඒ බැල්ම තේරුණා

Jin-: හරි හරි ඔය දෙන්නා යන්න මං මෙයාගෙන් අහගන්නං

V-: නෑ හියුන්ග් ඉන්න අපි දෙන්නා අහගන්නං

Jin-: යන්නනෙ කිව්වෙ මං අහගන්නං

ජීන් ඒක කිව්වෙ පොඩ්ඩක් සැර වෙලා ඒක නිසා ටේයි ජීමිනයි එතනින් මාරු උනා

Jk-: thank you හියුන්ග්

Jin-: thank you ඕනනෑ වෙලාවට මුකුත් ඒ දෙන්නට ඇහුනෙ නෑ

Jk-: හම්මෝ ඇති යන්තං😢

Jin-: ඇතී යන්තං නෙවෙයි මොකටද මෙතනට ආවෙ මං නැතුව වෙන කවුරු හරි ඔයාව හොයාගෙන ආවනං ඔක්කොම මාට්ටු නෙහ්

Jk-: ඔව් හියුන්ග් මං ඒක එච්චර හිතුවෙ නෑ

Jin-: හ්ම්ම් හ්ම්ම් කමක් නෑ දැං නිශුගෙ කකුල මොකද

Nishu-: ගානක් නෑ ඔප්පා

Jk-: ගානක් නැති වෙන්නෙ කොහොමද මමනෙ දැක්කෙ අඩපු හැටි 😏

Nishu-: ඇඩුවෙ නෑ

Jin-: හරි හරි දැං රෑ වෙලානෙ අපි ඕකට බෙහෙත් දාමු හෙට අපි doctorට කෝල් කරමු

Nishu-: doctorට කෝල් කරන්න ඕන නෑ ඔප්පා

Jk-: ඕන නැත්තෙ නෑ ඕන

❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now