14ᵗʰ 𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒✍︎

368 67 3
                                    

හා හා ඇති ඇති රණ්ඩු දැං කට්ටිය ගිහින් තමන්ට තියෙන වැඩක් කරගනිල්ලා මාත් යනවා පොතක් කියවන්න

Next day Morning

ඊයේ Nim සර් කෝල් කරලම practice එන්න කියපු නිසා අද උදේම කොල්ලො ටික practice යන්න ලෑස්ති වෙනවා හැබැයි එක්කෙනෙක්ටවත් ආසාවක් තිබ්බෙ නෑ කියලා එයාලගෙ මූණු වලින්ම පෙනුනා practice නොගිය සතියට මේ හත් දෙනා හොදට ම කම්මැලි වෙලා සුගාට නම් practice යන්න හිතෙන්නෙම නෑ එයාට ඕනම නිදා ගන්න

Suga-: මට නිදාගන්න ඕනේ.......

V-: අයියෝ හියුන්ග් සතියක් නිදා ගත්තනෙ මදි ද අප්පා

Suga-: මට නිදි මතයි බොල

Jin-: අපි සතියයි practice නොගිහිං හිටියෙ බලනවා හොදට ම කම්මැලි වෙලා මාසයක් විතර නොගිහින් හිටියනං කොහොම තියෙයි ද වෙලාවට concert එකක් මේ ලග නැත්තෙ

RM-: ඒකනං ඇත්ත

Jh-: එහෙනම් අපි යමු ද

Jin-: ඔව් නෙ යමු එහෙනම් ඒයි සුගා එනවා යන්න Nimගෙන් හොදවැයින් අහගත්තම ඔය නිදිමත නැති වෙලා යයි

Jimin-: හියුන්ග් ජන්ග්කුක් කෝ එයා නෑනෙ

Jin-: අපි car එකට යමු එයා එයි

V-: ජන්ග්කුකා ඉක්මනට එන්ඩෝ අපි යනෝ

V ජන්ග්කුක්ට කෑ ගහගෙන ම ගිහිං car එකට නැග්ගා ජන්ග්කුක් ඒ වෙලාවෙ හිටියෙ නිශූ එක්ක නිශූව දාලා යන්න කොල්ලට හිත දෙන්නෑ එයාලා practice නොගිය සතියෙම ජන්ග්කුක් හිටියෙ නිශූ එක්ක ඒ නිසා ම ජන්ග්කුක්ට එයාව දාලා යන්න බැහැ

Jk-: පරිස්සමින් ඉන්න ඕන හරි ද

Nishu-: අයියෝ හරි මැට්ටො බය වෙන්න එපා මං පරිස්සමින් ඉන්නම් guard එකෙනුත් ඉන්නවනෙ

Jk-: ඒ උනාට මට ඔයාව දාලා යන්න හිතෙන්නෑ මට පුලුවන් නං ඔයාවත් එක්කන් යනවා ඒත් බෑනෙ

Nishu-: අයියෝ ජන්ග්කුක් මේ අහන්නකො පැටියො

   නිශූ එහෙම කියන ගමන් ජන්ග්කුක්ගෙ අත අල්ලගත්තා

Jk-: මොකද්ද

Nishu-: ඉස්සර ඔයාලා practice යනකොට මං හිටිය ද නෑනෙ ඒත් ඔයාලා හැමදාම practice ගියා නෙ ඉතිං ඇයි දැං බැරි මං ඉන්නවා කියලා ඔයාලගෙ practice නැති කරගන්න එපා

❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now