1ˢᵗ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦✍︎

1.2K 138 15
                                    

O͟s͟h͟i͟'s͟ P͟o͟v͟

ඒයි නිදිකුම්බරී.... නැගිටිනවා.... ඕයි කිව්වම අහලා නැගිටිනවකො😑 පශ්චාත්භාගෙත් උඩ දාං බුදිය ගෙන ඉන්න හැටි මේකි😐ශික්. අද වගේ දවසක්වත් මේකිට නැගිටින්න බැරි හැටි මේකිට😤 හිටපියකො තොට දෙන්න මං😏
එහෙනං එකා..යි දෙකා..යි තුනා...යි නැගිටපා...................න්😌

N͟i͟s͟h͟u͟'s͟ P͟o͟v͟

බුදාම්මෝ..... මොකද යකොව් වෙලා තියෙන්නේ 😑😤 උදේ පාන්දර නාවන්නෙ පිස්සු හැදිලද තොට😑ඈ.. බලපිය මං හොදට ම තෙමුණා😑ඊ......මට එනවා ඉතිං කියන්න උඹට...😤😑😐

Oshi-:අනේ පලයන් යන්න පශ්චාත්භාගෙත් උඩ දාගෙන බුදිය ගෙන හිටිය හැටි දැක්කෙ මමනෙ නාවලා මදි උඹව අද වගේ දවසක්වත් තොට නැගිටින්න බෑනෙ අම්මපා බලපිය වෙලාව කීයද කියල දැනටමත් 10යි කීයටද meeting එක පටන් ගන්නවා කිව්වෙ ඈ 10ට නේද Shopping යන්නත් ඕනෙ යකොව් ඉක්මනට ගිහින් ලෑස්ති වෙයන්😤
Nishu-: meeting 🤔 හුටා අමතක වුණානෙ😱 හරි හරි මේ යනෝ සටස් ගාලා ගිහින් සුටුස් ගාලා එන්නං ඈ😁
Oshi-:😤😤😤😤

    මේ දෙන්න මේ BTS fan meeting එකකට යන්න තමයි ලෑස්තිය උදේම රණ්ඩු ඒම උනේ නැත්තං තමා පුදුමේ 🤭කෝම කෝම හරි දෙන්නා 11 වෙද්දි meeting එක තියෙන තැනට ගියා. Meeting එක තියෙන්නේ Saul stadium එකේ😱

 Meeting එක තියෙන්නේ Saul stadium එකේ😱

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Saul stadium 👆❤️❤️

A̶t̶ t̶h̶e̶ S̶t̶a̶d̶i̶u̶m̶

Nishu-:ඒයි මේ
Oshi-:ඇයි මොකෝ
Nishu-:බලනවකො සෙනග
Oshi-:සෙනග😐 මං ඉතිං කියන්නෑ තොට😤
Nishu-:හරි හරි සොරි😔

   කෝම හරි දෙන්නා ඉදලා ඉදලා ඔප්පා ලගට ගියා ඕශිගෙ බයස් ජින්. නිශූගෙ බයස් Jk

J͟i͟n͟'s͟ P͟o͟v͟

මෙයා කතා කරන විදියට නම් මෙහේ කෙනෙක් වෙන්න බෑ.වෙන රටක ඉදන් ආපු කෙනෙක් වගේ මොනා උනත් මාර ලස්සනයි 😋 ඒ බැල්මට මා සිත වසී වෙනවා😱😋 අහලා බලන්න ඕන කොහේ ඉදන්ද ආවෙ කියලා😏

❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now