32 වෙනි කොටස 🧪

862 148 191
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



"ජා......නු....."


මාව ගැස්සිලා ගියේ ඒ කටහඬ එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාව ගැස්සිලා ගියේ ඒ කටහඬ එක්ක ...ඉබේම මට  හැරිලා බැලුනේ මං එවෙලේ අඩලා ඉන්නෙ කියල අමතක වෙද්දී...එවෙලේ මගේ මූණ දැක්ක නම් උඹලා....ආයේ ගන්න දෙයක් නෑ... තැලිච්ච කොමඩු බෑයක් වගෙ...කාලෙකින් ඔහොම මං ඇඩුවේ...

"උ.....ඹ "???

මගේ voice ගිහින්...ඕනි එකෙක්ට තේරෙනවා.  ඒ උගුරේ සෙම බැඳිලා වගෙ එන කට හඬ එක්ක මං අඩලා කියලා....

පහල roof top එකට වඩා මෙතන උඩ කළුවරයි...ආපු කෙනා කවුරු වුණත් එක පාර එයාට මගේ මූණ පේන්නේ නෑ...ඒත් එකපාර ඇස් කඩාගෙන යන්න ඒ  phone torch එලිය මගේ මූණට වැදුනා....

"ආආආආශ්ශ්....මොකක්ද කරන්නෙ...යකූ......"

ඒත් එයා නිශ්ශබ්දයි.....කවුද...ඒ...gess කරන්න බලන්න උඹලා.....මේ රෑ  මැද කළු කුමාරයා එනවා වගෙ....එයා තමා.....හැබැයි සුදු කුමාරයා....

හැබැයි සුදු කුමාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ආදර_සමීකරණ_Where stories live. Discover now