91 වෙනි කොටස 🧪

706 111 97
                                    

මට රවනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට රවනා...
මුහුනත් අතරේ....
නුඹ පෙනුනා...
කොනකින් වාගේ.....

කියලා..ලහිරු පෙරේරගේ ලස්සන සිංදුවක් තිබුණා..මීටර්ද උඹලට...අන්න එහෙම ඇහැ කොනින් මට පේනවා පුපුර පුපුර එක්කෙනෙක් මට ඔරවන ගොරවන හැටි...සිරාවට කියන්න මුගේ මේ යකා mode එකෙත් පොඩි මෙව්වා එකක් තියනවා බන්..

ඇඟේ අමාරුව නිසා ඇඩිලා හිටියට මොකද මූ එක්ක බෑනෙ..තරහ ගියාම වෙනම වෙසමුනි line එකක්..තුන්වෙනි පාරට මට ඔන්න එකදිගට හචින් පෝලිමක් යන්න ගත්තා..කොන්දා ටිකට් කඩන්න ආපු ටිකට..තේවි සල්ලි දෙන අස්සෙත් මට ඔරවනවා..හයියෙන් හචින් අරිනවා කියලා...

මෙහෙමයි...මම ඒක නම් හිතලම කරේ..අශීලාචාර කමකට නෙවෙයි බං..humm..මේ ජානුක්‍ය කියන්නේ හොඳ හැදිච්ච කොල්ලෙක් හරි...මේක මේ මගේ නපුරු ආදරවන්තයාගේ අවධානය ලබා ගැනීමට කරපු අහිංසක නොසන්ඩාල වැඩක්...

කඳුළු පැනලා හිටියේ මට අමාරුවට..නහය අග දනවා ..උගුරත් රිදෙනවා හිටු කියලා...අන්තිම හොටු ටික උඩට සූඌස් ගාලා ඇදලා මම හෙව්වේ මගේ ලේන්සුව...ඒත් ඒක කොහේ හරි left වෙලා බන්...

පස්සේ  මං ඉතුරු හොටු ටික මගේ කලිසමේ පස්ස පැත්තේ පිහිදානවා තේවිගේ cctv වලට අහු වෙලා කියපන්කො...ඒක තමා මටත් ඕනෙ වුණේ...කොන්දා යනකන් මූ පාඩුවේ හිටියා...

ඒත්...ගිය ගමන්ම...

"මොකක්ද පෙරේත පැටියා ඔය කරේ...ලේන්සුව කෝ..ආහ්...ඕනෙ නැති වැඩ කරලා මදිවට බලපිය..කරන පෙරේත වැඩ..කෝ ගනින් ලේන්සුව..."

උඹලට ඇඩි ඇඩි හිනා යන seen වෙලා නැද්ද...හිනා වෙන්න එපා...ඉතිං..මට දැන් වෙන්නේ එහෙම..අමාරුවටයි  ගනන් ගන්නෙ නැති එකටයි ඇඩිලා හිටියට මොකද මූ බනින කොට මට හිනා යනවා මලහත්තිලව්වේ...

_ආදර_සමීකරණ_Where stories live. Discover now