Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]

470 56 17
                                    

මගේ banana cube වලට,

ලමයි sorry කියන්නේ නැතුව කතාවෙ නම මං ටිකක් වෙනස් කරා..ටික දවසකට..හරි භය වෙන්න එපා මං unpublished කරන්නෙ නෑ...නම, cover එක වෙනස් කරා...මේ විකාර භීෂනේ නිසා එච්චරයි...

Unlocked එකත් මම නම වෙනස් කරා...ඒත් unpublished කරන්නෙ නෑ...

Ongoing tk ටික විතරයි අයින් කරේ..ඒවා complete වෙච්ච දවසක දාන්නම් හොදේ...දැනට මම මේ කතා දෙක  update දෙනව එච්චරයි....🍷😚

අල්ලන් ඉමු 💜

සැඩෝ

_ආදර_සමීකරණ_Where stories live. Discover now