46 වෙනි කොටස 🧪

832 142 177
                                    

ඊයේ දවස ගෙවුනා දැනුනෙ වත් නෑ බන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊයේ දවස ගෙවුනා දැනුනෙ වත් නෑ බන්...අම්මෝ මුලු දවසම වැඩ... ground එකෙ අරහෙට මෙහෙට දුවලම මහන්සි...කොහොම හරි ඊයේ අපි ගෙදර යද්දී රෑ 12 ටත් කිට්ටුයි...අයියලා ඊයේ යන්න හිටපු එක කැන්සල් කරලා අද උදේ තමා ගියේ...

මොකද අපිට සරම් හොයන්න වුණ නිසා...campus එකේ කොලඹ අවට ඉන්න අයියගෙ යාළුවෝ ගාව තිබ්බ එක වගෙ ටිකක් වෙනස් design ගිය නිල් පාට සරම් 3 ,4 ක් ම හොයා ගත්තා...උන් ඕවා ඇන්දේ ගිය අවුරුද්දේ  අවුරුදු උත්සවයකට ඉතිං අලුත් පිට තියනවා...

ඊයේ රෑ සෝසේ අපේ ගෙදර  ආවා..මොකද ඌට උදේට තනියම සරම ඇදගෙන ලෑස්ති වෙන්න බෑ කියලා...මටත් බන් ඕක තවම හරියට අඳින්න බෑනෙ  ..ගෙදර නිකන් සරම් පටලවන් ඉන්නවා වගේ නෙවෙයිනෙ බන්..තැනකට යද්දි පිළිවෙළට අඳින්න එපැයි...

ඉතිං ඒකට තමා පළ පුරුදු අය්යලා ඉන්නෙ...අපේ  ලොකුයි, හංසක අයියයි උදේ ඉඳන් අපි 3 දෙනාට සරම් අන්දන්න ගේමක් දුන්නා...පස්සේ අම්මත් ඇවිල්ලා ඕකට හිනාවෙලා කියල ගියේ කෝකටත් යටට ෂෝට් එකක් දාගෙන යන්න කියලා...

ඔව් ඉතිං මට තියන විසේ හැටියට සරම් ඇදගෙන ඉන්න එක සෑහෙන්න ලොකු අභියෝගයක්...තද නිල් පාට බතික් design ගිය එක එක වර්ගේ සරම් 3 ක් අපි 3 දෙනා ඇන්දේ......අත් කොට shirt එකක් අඳිනවද...දිග එකක් අදිනවද කියලා තෝර ගන්න වරුවක් ගියා...

තේවිට නම් ලස්සන අත් දිගට...ඒ  නිසා එයා ඇන්දේ අත්  දිග අහසේ නිල්  පාට... shirt එකක්...අම්මෝ පිස්සු හැදෙනවා...එයා කෙට්ටු උස නිසා එහෙම හෙන ලස්සනයි...


එයා කෙට්ටු උස නිසා එහෙම හෙන ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ආදර_සමීකරණ_Where stories live. Discover now