17 වෙනි කොටස 🧪

790 134 93
                                    

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි....

මේ අයුරින් හමු වෙන්න ඇති....🌼

🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



"හරි හරි යකූ  හිටපන් ලතෝනි තියෙන්නෙ මොකද..😅 ගෙම්බත් සුදු බෝල කොල්ලන්ට වහ වැටිලා...යන්න බෑ කියන්නේ ඒකනේ...."

"අනේ රෙද්දක් කියනවා.....🤧..අයින් කරනවකෝ....."

පිටේ හිටපු එකා  මගේ කලිසමේ ඒ පාර...මං පස්ස කැඩුණු කඩියා වගෙ උඩ පනිනවා දඟලනවා...

"දඟලන්න එපා ඉන්නවද ටිකක්....පුදුම කඩි කුලප්පුවක් වුණානේ මේක...යකූ ඕකා කලිසම අස්සටවත් යයි...."

මං භය වෙලා ඉන්න වෙලේ මේ නරි බෑනා කියන කතා අම්මප ගහන්න හිතෙනව මේ කොමඩ් එක මුගේ ඔලුවේ...

"සිරාවට????.......යන්න කලින් ගනින්කෝ  ඉතිං....ගියොත්  වත්....ahhhh.......???"

"ගියොත් ඉතිං ගෙබි පැටියට මී පැටියෙක් හම්බ වෙයි නේ....එයාලා යාලු වෙයි....😬😪..."

වල් තේවි .....මූ  මොනාද කියන්නේ මේ...මං මේ භය වෙලා ඉද්දි...මීයෙක්ලූ........wtf......මාව රතු වෙනවා බලාගෙන ඉද්දි...මූ හිනා වෙවී ගිහින්  පරණ රෙද්දක් අරගෙන ආවා... පස්සේ මගේ කලිසමේ ඇලිලා යන්න බෑඈඈඈඈ කියන gay  ගෙම්බා මිරිකළා අල්ල ගත්තා....

_ආදර_සමීකරණ_Where stories live. Discover now