92 වෙනි කොටස 🧪

570 117 91
                                    


"සෑම කෙනෙකුම තමන් පෙර සිටි පුද්ගලයා වෙත කිසිදාක ආපසු යා නොහැකි ආකාරයෙන් ඔවුන්ව වෙනස් කළ දෙයක් හරහා ගොස් ඇත."

- N I M

- N I M

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඕක මම fb එකෙ ටික දවසකට කලින් දැකපු quote එකක්...ඒක දැන් ටිකක් වෙලා ඉඳන් මගේ ඔලුව වටේම කැරකෙනවා .

මිනිස්සු නිකන් වෙනස් වෙන්නේ නෑ...ඒකට මොකක් හරි හේතුවක් තියෙන්නම ඕනෙ...ප්‍රබල හේතුවක් නිසා මිනිස්සු සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් කරන්න පුළුවන්...

සියදිවි හානි කර ගන්න කෙනෙක්ට හැමෝම බනින්න පුළුවන්..මොන මෝඩයෙක්ද  ..ඇයි එහෙම කර ගත්තෙ, තව ඉවසන්න තිබ්බ ..ඔය වගේ...යැයි...යැයි....

මෙහෙමයි බන් මං වුණත් suside අනුමත කරන්නෙ නෑ..ඒත් කෙනෙක් එහෙම කරන්න පෙලඹෙන්නේ අවසානයේ විකල්පයක් නැත්තටම නැති වෙලා ගියාම...අන්තෙටම දුර්වල වුණාම...කරගන්න දෙයක්, කියන්න කෙනෙක් නැති වුණාම...ලෝකෙම එපා වුණාම...

එහෙම කරන්නෙ සමහර වෙලාවට ඉවසීම් සිය ගණනකට පස්සේ වෙන්න පුළුවන්...ඒත් සමහරු කොහොම හරි කාගෙන ඉන්නවා..හැබැයි එයාලා මැරෙන්නේ නෑ...ඒත් කලින් හිටපු මනුස්සයා පන පිටින් මරල දාල අලුත් කෙනෙක් විදියට ඉපදෙනවා....අලුත්ම, වෙනස් personality එකක් එක්ක...

ඒක ගොඩක් strong එකක්, එහෙම නැත්නම් හැඟිම් හංගපු,මරලා දාපු එකක් වෙන්න පුළුවන්...එයාල වෙනස් වෙන්න අන්න අර උඩ කිව්වා වගෙ බන් මොකක් හරි ලොකු දෙයක් හරහ ගිහින් තියනවා....එතකොට අර කලින් හිටපු ආදරණීය ආත්මය අපිට දකින්න වෙන්නේ නෑ...

උඹලට මේ වෙලාවේ මං මේ කියන දේවල් වලට සමාන්තරව කාවද මතක් වෙන්නේ.....එයාව නේද....මට මතක් වෙන කෙනාවමද. .???



_ආදර_සමීකරණ_Where stories live. Discover now