Chapter 43

1.2K 167 73
                                    

20 Years Ago....

BTS Members Babies

Taenu 18Years Old (Tk's Bby)
Chanbaeki 20Years old (Chabaek's bby)
Min Yoonin 20years old(yoonin's bby)
kim seokjoon 20years old(Namjin's 1st bby)
Kim namjin18Years old (Namjin's 2nd Bby)
Jake hopi (Jackhope's bby)18years old

Taenu=අප්පා..අප්පා.අනෙ මාව බේරගන්නාආආආ

ටේනු කිව්වෙ ජන්කුක්ගෙ පිටිපස්සෙ හැන්ගෙන ගමන් ,කොස්සත් උස්සගෙන එන ටේව දැකලා බයට

Jk=යාහ් අදත් වලිද මෙ පපයි දුවයි

ජන්කුක් ටේනුව කවර් කරගන්න ගමන් ටේට ලන් වෙන්න නොවී කිව්වා

Tae=ජියොන් ටේනූ!!!!!!!

මුලු මැන්ෂන් එකම දෙදරන්න ටේ කෑගැහුවෙ හැමදාම ඕවා පුරැදු හින්දා ජන්කුක් & ටේනු සසර කල කිරිලා වගෙ බලන් ඉද්දි

"අයිගෝ මොකද මැණික මෙ පොඩි එකීට කොසු පොලු උස්සන්නෙ"

"කොසු පොලු නෙමී ,මිරිස් ගලෙ දාලා අබරලත් මදි කරන වැඩ වලට"

ටේ කිව්වෙ පපුවට අත් දෙකත් බැදගෙන..

"ටේනු . මොකක්ද එ කතාව ආ"

"හීහී අප්පා හීහී"

"හී නෙමෙයි මොකක්ද එ පාර කරපු නසරානි වැඩෙ"

"මන් කියන්නම් , අර බෙකී හියුන්ගෙයි චැන්‍යොල් ගෙයි පුතා එක්ක මෙයාගෙ පොඩි එකක් තියෙයිලු ,මට බෙකි හියුන් කිව්වෙ"

"ඉතින් අනෙ ඒකෙ මොකක්ද වැරැද්ද ,බලන්නකො අප්පා පපා වැලන්ටයින් එකත් ලග එනවා මට විතරයි කොල්ලෙක් නැත්තෙ හුහ්

එ පාර ටේ මදිවට ටේනුත් දැන් ජන්කුක්ට ගස්සනවා ,ගැස්සිලි මැද ජන්කුක් නොසැලී පෙරට

"හරි හරි මන් බලාගන්නම්කො චෑන්බෙක් එක්ක ... මොකක්ද තියන සම්බන්දෙ කියලා"

"අප්පා තමයි බෙෂ්ට්ම ,පපා නම් බෑඩ් මන් යනවා ....බෝල පපාආආආආ"

ටේගෙයි ජන්කුක්ගෙයි කම්මුල් වලට කිස් එකක් දීලා ටේනු කාමරේට ගියෙ මෙච්චර වෙලා අති සාර්තක ලෙස රගනයක යෙදුනු ටේකුක් දෙන්නගෙ හිනාව බලලා මල්ලෙන් පැන්නා වගෙ එලියට පනිද්දි

"අම්මො බබා ඔයානම් ,පව් මගෙ කෙල්ල"

ජන්කුක් කිව්වෙ ටේගෙ ඉන වටේ අත යවල ටේව ලගට ඇදලා ගන්නා අතරෙ

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now