Chapter 21

1.4K 280 177
                                    

හැමෝම බැලුවෙ කවුද එ කෑ ගැහුවෙ කියලා

"කායි"

ජන්කුක් ඉක්මනට ටේව වඩාගත්තෙ ජන්කුක් දන්නව මූ මොකටද එන්නෙ කියලා

"Woh කවුද මෙ Angel "

කායි ටේ දිහා බලාගෙන ඇහුවා

"එ ඉන්නෙ මගෙ වයිෆි Jeon Taehyung "

ජන්කුක් කායිට එහෙම කිව්වම කායි ගෙ මූන මැලවිලා ගියෙ හරියට හුලං ගියපු ටයර් එකක් වගෙ

"ඔහ්..Hello Taehyung මන් Kai , අදුර ගැනීම සතුටක් , මන් ඔයාගෙ හබීගෙ හොද යාලුවෙක්"

කායි ටේට අත දික් කරලා කිව්වා

"නයිස් තු මීත්යූ කායි හියුන්ගී "

ටේත් ඊළගට කායිට අතට අත දීලා කතා කරේ ,කායිට ටේව උස්සන් යන්න හිතෙද්දි

"ජන්කුක් අන්න Mr.Choi එනවා "

සුගා ජන්කුක් ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වා

"ඔහ් "

ජන්කුක් ඊළගට ටේව බිමට බස්සලා ටේගෙ අතින් අල්ලගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා

"ජන්කුක් අන්‍තිමට වයිෆි වත් එක්කන් ආවා නේද"

Mr.Choi ජන්කුක් ගෙ පිටට එකක් ගහලා කිව්වා

"ඔව්..එක්කගෙන ආවා choi"

"Good , මොකක්ද නම උබෙ වයිෆි ගෙ"

"Jeon Taehyung "

Jungkook ටේට ඇහැක් ගහලා කිව්වා

"අදුර ගැනීම සතුටක් ටේ බෙයා"

"මතත් එහෙමයි චෝයි හියුන්ගී "

"Cute උබටම ගැලපෙනවා කොල්ලව"

"මගෙ තේරිම තමයි ඉතින් "

"කොහොමත් උබෙ චොයිස් හොදයි නෙ ,යමන්ලා ඇතුලට හිටන් ඉන්නද කල්පනාව

"ඔව් යමන්ලා මට හිටන් ඉන්න බැ"

බෝගම් බිත්තියට හේත්තු වෙලා කිව්වා

"යන් එහෙනම් "

ඊළගට හැමෝම ගිහින් එයාලට ඇරේන්ජ් කරලා තිබුනු ටේබල් එකෙන් ගිහින් වාඩිවුනා

"ටේ බබා ජූස් එකක් දෙන්නම්ද බොන්න "

ජන්කුක් ටේගෙ කම්මුල.සිනිදුවට අතගාලා කිව්වා

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now