Chapter 17

1.5K 295 167
                                    

"බබා උකුලට එන්න හබීගෙ"

ටේ හිටියෙ ඇදේ කොනෙ වාඩිවෙලා ස්ටෝබෙරි කන ගමන්

"හා හරි හබී"

ටේත් ඉක්මනට ගිහින් ජන්කුක් ගෙ උකුලෙ වාඩිවුනෙ වෙන කෙනෙක් ඇවිල්ලා වාඩිවෙයි කියලා වගෙ

"කෝ මේ පැත්ත හැරෙන්න ඉතින් "

ජන්කුක් ටේව උස්සලා එයාගෙ පැත්තට හරවලා ඉන්දවගත්තා

"ඇයි හබී"

ටේ ඉන්නවා දැන් ජන්කුක් ගෙ මූන දිහා බලාගෙන

"කිෂි එකක් ඕනෙද ම්ම්."

"හා හීහී .හී"

ටේත් එක පයින්ම කැමති උනෙ ජන්කුක් ගෙ කිස් වලට එයා ආස හින්දා

ටේගෙ කම්මුල් දෙකෙන් අල්ලගෙන ,රෝස පාටට දිලිසෙන ටේගෙ තොල් වලට පහත්වුන ජන්කුක් මාරැවෙන් මාරැවට ටේගෙ තොල් උරන්න ගත්තෙ හරියට ලොලිපොල් එකක් උරනවා වගෙ , ටේත් ජන්කුක් ගෙ කොන්ඩෙන් අල්ලගෙන කිස් බැක් කරන්න ගත්තෙ ජන්කුක් ගෙ හැගීම් ඇවිස්සෙන අතරෙ , ටේව ඇදේ පෙරලගත්ත ජන්කුක් ටේගෙ ඇගෙ උඩට ආවෙ ටේ මී පැටියෙක් වගෙ බලන් ඉන්නකොට

"හබී උයා මුකද්ද කලන්න යල්ලෙ"

ටේ තොල් දෙකත් උල්කරගෙන අහපු විදියට ජන්කුක් ට හිතුනෙ ටේව එකපාරටම ගිලලා දාන්න

"ම්ම්ම්.."

ආපහු ජන්කුක් ටේගෙ සිනිදු තොල් අල්ලගත්තෙ ටේට හිතන්නවත් වෙලාවක් නැතිවෙද්දි , ටේත් පුලුවන් විදියට ජන්කුක් ගෙ තොල් උරන්න ගත්තෙ කෙදිරිලි මැද

ටේගෙ තොල් වලින් ඈත් වෙච්ච ජන්කුක් , ටේගෙ බාගෙට නිරාවරණය වෙලා තිබ්බ බෙල්ල දිගෙ ජන්කුක් ගෙ තොල් අරන් ගියෙ ටේට කරන්ට් එකක් වැදුනා වගෙ හැගීමක් එද්දි

"ම්ම්ම්හ්ම්..හබී..ම්ම්.වයිෆි ට..අමුතුයි .ම්ම්හ්හ්.."

ටේ ඉනෙන් ඉස්සි කියද්දි ජන්කුක් ට කට කොනින් හිනාවක් ගියෙ , ටේගෙ තොල් වලට පෙක් එකක් දීලා හබීව විෂ්වාස කරන්න කියලා ඇස් දෙකෙන් කියද්දි

ආපහු ටේගෙ බෙල්ලට පහත්වෙච්ච ජන්කුක් ටේගෙ බෙල්ල හප හප සූප්පන්න ගත්තෙ ,ටේගෙ බෙල්ල බතික් කරලා වගෙ හයිකීස් වලින් ලස්සනට රටා මවද්දි

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now