Chapter 09

1.7K 302 215
                                    

Next Day Morning ..................

Th=හබී ...හබීඊඊඊඊඊඊඊඊ ...නැගිටින්නෝඕඕඕඕඕඕ .හබියෝඕඕඕඕඕ

ටේ දැන් විනාඩි 10 ක වෙලෙ ඉදන් ජන්කුක් ව නැගිට්ටවන්න කෑගහන්නෙ අද එයාලගෙ Trip එක හින්දා ,එයාලා පැරිස් යන්න දාගත්තෙ අද දවස ,ඒත් ජන්කුක් නම් තාම කට කපලා නිදි ,ටේ ජන්කුක් ගෙ ඇද උඩ නැගගෙන නැගගෙන එයාගෙ සූටි අත් වලින් ජන්කුක් ව හොල්ල හොල්ල කතා කරනවා

"ආආආආආආ...........නැගිතිනවාආආආආ .උලමෝඕඕඕඔඉඕඊඊඕඕඕඔ"

ටේට කේන්ති ගිහින් එයාගෙ කොටි දත් වලින් ජන්කුක් ගෙ නහය හැපුවෙ ජන්කුක් ට තරැ පොකුරැ ගනන් පෙනෙද්දි

"ආව්.ඌහ්..බබා.මොකද ..අනෙ..මෙ.දෙවියනේ නහය නෑ වගෙ"

මෙ අස්සෙ අනිත් අය දැනටමත් TAEKOOK ගෙදර ට ඇවිත් හිටියෙ ජන්කුක් ඊයෙ රැ හැමෝටම උදෙන්ම එහෙට එන්න කිව්ව හින්දා

TAEKOOK දෙන්නා පරක්කු ඇයි කියලා බලන්න උඩට ආපු හොබීට ඇහුවෙ ජන්කුක් ගෙ කෑ ගැහිල්ල

හිමීට කාමරේට ඔලුව දාපු හොබී දැක්කෙ ජන්කුක් ගෙ ඇග උඩ ඉන්න ටේව ,වැරදි වැටහීමක් ඇති වෙච්චි හොබි ඉක්මනට පහළට දිව්වෙ අනිත් අයටත් මෙ කේළම කියන්න හිතාගෙන

හොබී කුලප්පු වෙච්ච අස්පයෙක් වගෙ දුවගෙන එනවා දැක්ක සුගා

Sg=මොකද යකො ඔය මහසෝනා දැක්කා වගෙ

Joon=අඩො මොකද බන් මෙ ,ඔච්චර දාඩිය දාලා තියෙන්නේ

Hobi=ජ....න්...කු..ක්ක්ක්...ජන්කුක් ...ජන්කුක්

හොබී සෝවවත් අල්ලගෙන පපුවට අතත් තියාගෙන කතා කරන්න ගත්තෙ හැමෝම කට ඇරගෙන හොබී දිහා බලන් ඉන්නකොට

Jm=ඇයි ..ජන්කුක් ට..මොකද ..හොබී..හියුන් හරියට කියන්න කො.අනෙ ගොත නොගහාඅ

Hobi=ජන්කුක් බොටම් වෙලා යකෝව්ව්ව්ව්ව්ව් ..................

හොබී අත් දෙකින්ම ඔලුවත් අල්ලන් කෑ ගැහුවෙ හැමෝම මීයට පිම්බා වගෙ නිෂ්ෂබ්ද වෙද්දි

මේක අහගෙන හිටපු ජින්

Jin=ඕයෙ ඕජායෙ වැද්දගෙ චීත්තෙ ,උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් බිෂ්කට් කුඩු බිෂ්කට් කුඩු ආ කැරකිලා දෙකට නැමිලා ,,නනන නනනා ,ආ කොහොමද ඒක

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now