Chapter 32

1.4K 256 89
                                    

"තූඌඌඌඌඌඌඌඌඌඋහ්"

"ආව් ආව් මගෙ දත ගැලවුනාද කොහෙද මෙ මගුල හපලා"

"මොනාද බන් මේ අගුරැ කෑලි "

"ඊව්හ් තිකන් තිත්තයි හබී ,මත ඕල්ලැ මේවා"

"කෑම ලෙෆ්ට් "

"මීටවඩා හොදයි කලුගලක් ගිල්ලනම්"

Top සෙට් එක හදපු කෑම කාපු Bottam සෙට් එකගෙ ඇස් උඩ ගියෙ ජීවිතේ ට මෙහෙම කෑමක් කාපු නැති හින්දා , විනාඩි 5 ක් විතර නිෂ්ෂබ්ද වෙලා තිබ්බ පරිසරය කාලගෝට්ටියක් වෙන්න ගියෙ තත්පර 5 යි.

එහෙම්ම කෑම මේසෙන් නැගිටපු ජින් එයාගෙ කටේ තිබ්බ සුප් ටික ජුන්ගෙ මූනට විසික් කරෙ ජුන්ගෙ මූන කුණුවෙච්ච ස්ටෝබෙරි ගෙඩියක් වගෙ වෙද්දි , අනිත් පැත්තෙන් ජිමින් ආකර්ෂණීය පෙනුමක් තිබ්බ හින්දා මුලින්ම රාමේන් බෙදාගෙන කෑව ජිමින් ට කන්න වුනෙ රාමේන් නෙමෙයි කරවෙච්ච අගුරැ කෑලි , ටේට දැන් හොදටම කේන්ති යි මෙච්චර වෙලා කොල්ලා බඩගින්නෙත් හිටියෙ හා හා පුරා කියලා චිකන් කෑල්ලක් කන්න ගත්ත ටේට හිතෙන්න ඇති මීටවැඩිය හොදයි කරවිල අමුවෙන් කෑවනම් හොදයි කියලා , බෝගම් නම් ඔලුවට අත ගහගත්තෙ වනෙ වන හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා කියලා හිතාගෙන  , හොබී දත් මිටි කාගෙන ජැක්සන් දිහා බලන් ඉන්නෙ බත් එකෙ වැඩිහරියක් බත් ඇට වෙනුවට  තියෙන්නේ ගල් කැට හින්දා

"හේහේ හරින්නැද්ද කෑම"

"දන්නැද්ද ඉතින් ඩාන් වෙනවා ඩූම් වෙනවා"

"දැන් ඉතින් ස්පැගඩි දෙවි පිහිටයි "

"මේ සේරම මහින්ද මහත්තයා රට බේරගත්ත හින්දනෙ"

"මන් කෑම ඕඩර් කරා , මොකටද මේවා කන්නෙ නේද හීහී"

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now