Chapter 31

1.3K 260 55
                                    

"කිම්නැම්ජූන්න්න්න්න්න්න්න්!!!!!!!"

"ජින්.න්.මගෙ..වර්ඩ්..වයිඩ්..හැන්ඩ්සම්....හී ......"

,ඉනට අත් දෙකත් බැදගෙන ඇස් රතුපාට කරගෙන දත්මිටි කකා ජුන් දිහා බලාගෙන ඉන්න ජින්ව දැකලා ජුන්ට සූ බර හැදුනෙ අද අම්බානකට අහගන්න වෙයි කියලා හිතුන හින්දා ,ජන්කුක් සුගා හොබී ත් සයිලන්ස් වුනෙ ජින්ට කේන්ති ගියාම ආවේස වෙන මල යකා ගැන හොදට දන්න හින්දා

"මොකක්ද මේ"

"පිගානක්.."

"හරියට කියනවා මොකක්ද මේ"

"නිෂ්ෂල තාවයේ පැවතුනු වස්‍තුවක් බාහිර අසමතුලිත බලයක් සමග ඇතිවුනු බලයක් හින්දා ගුරැත්වාකර්ෂණ බලය සමග මික්ස් වී බිමට වැටී දෙකට වෙන් වී ඇති ආකාරයයි "

"මෝනෝත්තක්ද බන් "

"හබී"

ජුන් පිස්සෙක් වගෙ කටට එන හැමදේම කියවගෙන කියවගෙන කියෙ ජින් නිකම් මූට පිස්සුද මට පිස්සුද සීන් එකෙ ජුන් දිහා බලන් ඉන්දැද්දි ජුන්ට හොදවයින් දෙසන්න ගියපු ජුන් කටවහගත්තෙ එතන්ට ටේ ආපු හින්දා ,ජුන් වාසනාවන්තයා

"ඇයි පැටියො ම්ම්ම්..."

"ටේටේට බාගිනියි නි"

, ජන්කුක් ටේව වඩාගෙන කම්මුලට කිස් එකකුත් දීලා ඇහුවෙ ටේත් ඊළගට ජන්කුක් ගෙ ඉන වටේ කකුල් දෙකයි බෙල්ල වටේ අත් දෙකත් ඔතාගෙන ජන්කුක් ගෙ ෂර්ට් එකෙ බොත්තමත් කටේ ගහගෙන කතා කරන්න ගත්තෙ ටේටේගෙ සූටි බන්ඩිය ට බඩගින්නක් ආපු හින්දා

"අනේ මගෙ සූටියා හබිට තව විනාඩි 5 ක් දෙන්නකො , හබී ඉක්මනට වයිෆි කෑම කවන්නම්"

"හුම් හලි හබී ඉක්කනට හුදේ"

"ආහ් යුන්ගියා ඕක කරවෙයි යකෝ බාපිය"

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now