Chapter 34 (ii)

2.3K 334 112
                                    

එහෙම්ම ටේවත් උස්සගෙන කාමරේට ආපු ජන්කුක් කාමරේ දොරත් වහලා ටේ ව ඇදෙන් තිබ්බෙ හරියට රෝස මල් පෙත්ත ක් වගෙ

එහෙම්ම ටේවත් උස්සගෙන කාමරේට ආපු ජන්කුක් කාමරේ දොරත් වහලා ටේ ව ඇදෙන් තිබ්බෙ හරියට රෝස මල් පෙත්ත ක් වගෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හබී..අපි..බබීව ගේල්ල.නන්නැද්ද අලේව්"

"මෙ යන්න තමයි හදන්නෙ ඩෝල්"

ටේව ඇදෙන් තිබ්බ විතරයි කොල්ලා රෝල් වෙලා ඇවිත් ජන්කුක් ගෙ ඇග උඩට නැග්ගෙ බබාව ගේන්න නම් දොයිගෙන හරියනවද අහන්න වගෙ

"ඉතින් ඒනම් ඇදත ආවෙ මුතද මූදයෝ "

"දෙවියනෙ , බබා හබී ඔයාට බබෙක් දෙන්න යන්නෙ මෙ මෙ.."

ජන්කුක් ට දැන් තමයි තේරැනෙ ටේ එක්ක හිතන තරම් ලේසියෙන් පැණිහදේ යන්න බැ කියලා

"හබී එතකොත බබා කොහෙන්ද එල්ලෙ"

"බබා එන්නෙ මෙන්න මේ සූටි බන්ඩි ගෙඩිය ඇතුලෙන්"

ටේගෙ ප්‍රෂ්න පත්තරේ ඉදිරියෙ ජන්කුක් අසරණයි , ජන්කුක් ටේගෙ බන්ඩිය ට ඇගිල්ලෙන් ඇනලා එහෙම කිව්වා විතරයි ටේගෙ ඇස් වල කදුලු පිරැනෙ බලාගෙන ඉන්දැද්දි

"හබී ..උයා ...කීල්ලෙ. වයිෆි .බබාව..හව්.හව්..ගාලා.ගිලින්න. ඕනි.කීලද..ඉහි.ඉහි..එතෝත මදෙ ..පැතියත ..ඌවා..වෙයිනි , ඉහි"

ටේ ජන්කුක් ගෙ බෙල්ල වටෙ අත් යවලා ජන්කුක් ව බදාගෙන ජන්කුක් ගෙ ෂර්ට් එකෙ කොලර් එකත් හපාගෙන ඉකි ගහන්න ගත්තෙ ජන්කුක් කිව්ව දේ ටේට තේරැනෙ අනිත් පැත්තට හින්දා

"අයිගෝ.මගෙ.ෂුඩුනෝනා..ඔයා බබාව ගිලින්න ඕනි නැ සත්තරනෙ , හබී ඔයාට බබාව දෙන්නෙ මේකෙන් "

ජන්කුක් ටේව උස්සලා ඔඩොක්කුවෙන් වාඩි කරගෙන ටේගෙ මූන එයාගෙ පැත්තට හරවගෙන එ චබී කම්මුල් වලට සූටි සූටි කිස් දෙදි කතා කරෙ එ පාර ජන්කුක් එයාගෙ කකුල් දෙක මැද්ද පෙන්නලා කිව්ව කතාවට ටේ අන්දුම් කුන්දුන් වෙද්දි 

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now