Chapter 03

2.2K 407 274
                                    

Wedding එකෙ වැඩ බොහො දුරට අවසාන වීගෙන එද්දි මෙ මොහොත එලබිලා තිබ්බෙ දෙපාර්ෂමයේම ස්තූති කතාව වෙතට

ජන්කුක් පැත්තෙන් ස්තූති කතාව කරන්න බාර අරන් තිබ්බෙ ජන්කුක් ගෙ සෝල්මේට් හොබීට

Hobi= අහම් ..අහම්...සියලු දෙනාගෙන්ම අවසරයි මන් මෙතන්ට පැමිනියේ

Bogam =ආච්චි ට හාල් ගරන්න නේත

Suga=අත ඇරපල්ලා මුගෙ අවයව ගලවන්න

සුගා කිව්වෙ ටේබල් එක උඩ තිබ්බ මල් වාස් එකක් අතට අරගෙන

Jimin =අහ්..මින් යුන්ගි වාඩිවෙනවා ,මගෙන් කුනුහර්ප අහගන්නැතුව

"නැ බබා බලන්නකො මූ නරියා"

Joon=උබ කරන් පලයන් හොබී මලේඒඒ

Jakshon =අත්ත බිදෙයි පය බුරැලෙන් තබා වරෙන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්

Hobi=සිදු වූ කාර්මික දෝෂය ගැන මට සතුටුයි , ..අහ් නැ කනගාටුයි දන්නැද්ද පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා

Bogam =මෙ සේරම මහින්ද මහත්තයා රට බේරගත්ත හින්දා නේඒඒඒ

Slap

මෙ පාරනම් බෝගම්ට හම්බුනෙ සුගාගෙන් කම්මුල් පාරක් ,තත්වය බයානකයි

'අහ් බුදාම්මො මිනී මරනෝ මට ගැහුවා අයියෝ මට පේන්නැ ,මගෙ ඇස් පොට්ට කරා මූ ,මට ගැහුවා හුවෑආආආආඅ ,අයියෝ මාගෙ යවුවන කාලේවෙව්ව්ව්ව්ව්වේඒඒඒඒඒඑ"

Jin=ඇද්ද මල්ලි ,දැන්වත් කටවහගෙන හිටු ඊලග පාර මන් තමයි ඔහෙට සෝස් පෑන් එකෙන් දෙන්නෙ දැනගන්න වා පාන්කඩයා

Joon=කාලා වරෙන්කො

මෙ සේරම දිහා ජන්කුක් බලන් හිටියෙ මුන්ට වෙඩින් එක කියලා ලොකු වරදක් කරේ කියලා හිතෙන් පසු තැවෙන ගමන්

Hobi=නැවතත් සබයට ,ජන්කුකා මගෙ බොක්ක මගෙ උන්ඩුකු පුච්චෙ මගෙ අක්මාව තව තියෙයි ඒවාමෙතන්ට අදාල නැ හික්...ජන්කුකා උබට මතකද අපි දෙන්නා එක පුටුව දෙකට කඩාගෙන එක පැන්සලේ වාඩිවෙවි එක ජංගිය මාරැ කරගෙන ඇදපු එ ෂුන්දර අතීතෙ ,කදුලු බිදුවක් නෙතු අගින් වැටුනා බොක්ක ඉහිම්  ,දැන් ඉතින් උබ දරැ පවුල් කාරයෙක් හිකි හිකි ,මන් ඉතින් තාම තනිකඩ කොල්ලෙක් නැ මට තව කෙල්ලෙක් හැබැයි ,මගෙ කෙනා තාම මග එනවා ඇති ජුකක් නැ ,ඉතින් ජන්කුකා දැන් උබෙ වගකීම වැඩියි ,අපෙ පුන්ච් හුරතලේ උබෙ පොඩි කාලෙ ඉදන් ආදරේ අද උබේම උනා මට උබ ගැන සතුටුයි බන් හැමදාම ත් හිනාවෙලා සතුටින් ඉදපන් සෝලා ,මෙ හොබී හැමදාම උබ එක්ක ඉන්නවා

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now