Chapter 39

1.6K 232 64
                                    

"baby...babyyy.......Tae....."

කාර් එකෙන් එලියට පැනපු ජන්කුක් ,ටේගෙ නම කිය කිය මැන්ෂන් එකට ආවෙ , ජින් කිව්ව දේ අහලා "ටේව ෆෙයින්ට් වුනා යකො" ජන්කුක් ගෙ මනසෙ මෙ වෙලාවෙ වැඩ කරේ ඒක විතරයි

"ආයිෂ් හු*** ලයිට් ඕෆ් කරෙ මොන කැ*** ද
Tae...Baby...!!!!!!!!"

එකපාරටම මැන්ෂන් එකේ ලයිට් ඕෆ් වුනෙ ජන්කුක් ගෙ හිතට අමුතු බයක් වගේම දැඩි කෝපයක් ඇතිවෙද්දි ,ජන්කුක් ටේව ජින්ට බාර කරලා ගිය එක ගැන පසුතැවුනා

"හබීඊඊඊඊඊඊ"

"මැණිකේඒ"

Living Room එකෙ..සුදු නිල් මිෂ්‍ර වර්ණයක් සහිත පුංචි හට් එකක වාඩිවෙලා ඉන්න ටේව දැක්කම අඩියට දෙකට ටේ ලගට ලන් වුනු ජන්කුක් ,එ පුංචි සුරදූතයව තමන්ගෙ අත් අතරට ගත්තෙ රෝස මල් පෙත්තක් වගෙ

"පැටියෝ මොකද මේ"

"හබී එයා ඇවිල්ලා"

"කවුද පන"

පුංචි වලස් පැටියව තමන්ගෙ ඔඩොක්කුවෙන් වාඩි කරගත්ත ජන්කුක් එ ප්ලම්ප්ස් වගෙ චබී වෙලා තියන කම්මුල් සුමුදුවට අතගාන ගමන් කතා කරෙ ,හද එලියට පුංචි රෝස මල තවත් ලස්සන පෙනෙද්දි

"සූටි ජන්කුකී ඇවිල්ලා හබී"

"මොහ්.."

"අපේ පැතියා මදෙ බන්දියට ඇවිල්ලා හබීඊඊඊඊඊඊඊඊ"

"අනෙ මගෙ මණික....."

ජන්කුක් ගෙ විෂාල අත තමන්ගෙ බඩ උඩින් තියාගත්ත ටේ , ජන්කුක් ගෙ චොක්ලට් පාට ඇස් දිහා එක එල්ලේම බලන් මිමිණුවෙ ජන්කුක් ගෙ ඇස් පුදුමයෙන් සතුටින් ලොකු වෙද්දි "අපේ පැටියා ඇවිල්ලා හබී" ජන්කුක් ට සතුටුයි එයා දැන් අප්පා කෙනෙක් ,වගකීම් ගොඩයි , දැන් ජන්කුක් බබාලා දෙන්නෙක්ගෙ අයිතිකාරයෙක් ,මීටවඩා ජන්කුක් ට තව මොනාද ඕනි කරන්නෙ ?

"Suprice!!!!!!!!!!!!!!!!!!"

Congratulations වල් හාවො"

"උබ ගානටම වැඩේ කරා නෙ පැපරාසියා"

"අම්මෝ අඩෝ මන් දැන් අන්කලයෙක්..ඉහිම්..මට සතුටුයි පගෝර්"

"කොල්ලගෙ wwh අන්කල් මම තමයි ඉතින්"

"නෑ නෑ කෙල්ලෙක්"

Jaki=නැ කොල්ලෙක් !!!!!

Soobin =පලයන් යන්න ටේට හම්බෙන්නෙ කොල්ලෙක්!!!!!!!

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now