Chapter 01

3.5K 444 96
                                    

Tae House

TH=අලේඒඒඒවෙව්ව්ව්ව්ව් මුනාද මෙ ටේටේගෙ ඇහේ ගාන්නෙ

Jin=අයිගෝ ටේ බබා ඒවා ගාන්නෙ ඔයාව ලස්සන කරන්න නෙ

"ටේටේ ඉතින් කොහොමත් ලස්සයිනෙ"

"අනෙ ඉතින් පණ්ඩිත කොල්ලා"

Jm=කො කො ලෑස්තිද අපෙ ටේබෙයා

Th=චිමීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

"අම්මො කොල්ලගෙ ලස්සන බලන්නකො ජින් හියුන්"

Jin=WWH ගෙ මල්ලිනෙ ඉතින්

JM=ඒකනෙ දැන් යමුද එහෙනම් ,හියුන්ලත් දැන් පිටත් වෙනවා කිව්වා

"හරි යන්"

Th=හුලේ ටේටේ අද මැලි කලනෝ!!!!!!!!!!!!!!!!

............................................

Jk Pov.

මන් මගෙ පනටත් වඩා ආදරෙ කරන පිස්සු කෝළම අද මගේම වෙනවා ,ආෂ් හීනයක් වගෙ  ,කොහෙද අර බිලාලයා මගෙ ටේ බබාව මට දෙන්න කැමති වුන් නෑනෙ ,ඌට පිස්සු ,හහ් ,ඇයි යකො මගෙ කොටි පැටියට මන් එහෙම බලහත් කාරකම් කරයිද ඔල්මාද බඩුවක්නෙ ඉතින් ,මගෙ බෝල ගෙඩිය අද තව ටික වෙලාවකින් මගේම වෙනවා ,ආහ් පිස්සු කෝළම මගෙ ,එයා little space බබෙක් ,මට පුලුවන් මගෙ බෙයාව හොදට බලාගන්න ,මගෙ විතරයි ජෙයොන් ජන්කුක් ගෙම විතරයි ,I Love U So muchhhh baby ......

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now