Chapter 16

1.6K 284 160
                                    

Namjin.....

"තමුසෙ නිදාගන්නවා අද එලියෙ ,හහ් හිතන් ඉන්නෙ මන් කවුරැ කියලද කිම්නම්ජූන් "

ජින් එයාගෙ රැප් එක දිග අරින්න ගත්තෙ ජුන් හවස අයියූ එක්ක කරපු නාඩගම හින්දා

ජුන් ඉන්නවා බැල්කනි එකට වෙලා ජින් කියන දේවල් අහගෙන පූස් පැටියෙක් වගෙ

"අනෙ බබා එළියෙ නිදාගන්න බැ සීතලයි"

ජුනුත් ගේම අත ඇරියෙ නැ , කොහොමහරි රෑම් එකට පැනගන්න ගේම ගහනවා

"මගෙන් කුනුහර්ප අහගන්න එපා ජුන්!!!!!!!"

ජින් පොළොවෙ අඩි හප්ප හප්ප කිව්වා

ජින්ට පුස්පෙ පැනලා ,ජුනුත් කටවහගෙන බැල්කනි එකෙ බිමින් වාඩිවුනෙ ජින් එක්ක කතා කරලා වැඩක් නැති හින්දා

ජුන්ගෙන් සද්දයක් නැති තැන ජින් බැල්කනි එකට ගිහින් බැලුවම දැක්කෙ බිමින් වාඩිවෙලා අහස දිහා බලාගෙන ඉන්න ජුන්ගෙ

"ජුනී"

ජින් ගෙ හදවත උනුවෙලා ජුන් ඉන්න විදිහ දැකලා

"හුම්..."

ජුන් ඉන්නවා මුකුත් නොකියා

"එන්න කාමරේට"

ජින් ගිහින් ජුන්ගෙ ඔඩොක්කුවෙන් වාඩි වුනා

"ඕන්නැ ජිනී මන් මෙහෙම නිදාගන්න ම් , ඔයා යන්න සීතල හැදෙයි"

ජුන් ජින්ගෙ ඔලුව අතගාලා කිව්වා

"දුක හිතිලද ඉන්නෙ"

ජිනුත් පොඩි එකෙක් වගෙ ජුන් එක්ක හුරතල් වෙන්න ගත්තා

"ඔයාට මාව විෂ්වාස නෑ නේද බබා"

ජුන් නැගිටලා බැල්කනි එකෙ ඉස්සරහා ට ගිහින් කිව්වා

"එහෙම නෙමී මට කේන්ති යන්නැද්ද ඔයා වෙන ගර්ල් කෙනෙක් ඉන්දැද්දි "

ජින් තොල් දෙකත් උල් කරගෙන කිව්වා

ජුන් ඉන්නෙ දැන් බොහොම අමාරැවෙන් හිනාව පාලනය කරගෙන

"එක්කෙනෙක්ට ජෙලස් හිතිලා වගෙ"

ජුන් ජින්ගෙ ඉනෙන් ඇදලා ලගට අරන් කිව්වා

"අනෙ යනවා කාබාසිනියො , ඇයි දැන් ඔහෙට ජෙලස් නැද්ද මන් වෙන අය එක්ක ඉන්දැද්දි "

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now