Chapter 37

1.6K 253 104
                                    

"බේබි බෝයි"

"ටේ"

ඔෆිස් රෑම් එකෙ දොර ඇරගෙන ඇතුලට ආපු ජන්කුක් ගෙ කට නිකම් බෝක්කුවක් වගෙ ඇරැනෙ , ටේ ඉන්න විදියට , අවුල් වෙච්ච කොන්ඩෙයි ෂර්ට් එකෙ උඩ බටන් දෙකත් ගලවගෙන , He is Fucking Hot ,ජන්කුක් ට හිතුනෙ එච්චරයි ,ජන්කුක් ගෙ ටයි එකෙන් ඇදන් ගිහින් සෝෆා එකෙන් ඉන්දවපු ටේ ,ජන්කුක් ඔඩොක්කුවෙන් වාඩිවුනෙ ,ජන්කුක් කට ඇරන් බලද්දි

"බේබි..බෝයි..උයා.අද ..මාව.ගුඩාක්..කේන්ති ගැස්සුවා..යූ ආ සො බෑඩ්"

"මැණික..මොකක්ද වෙලා තියෙන්නේ පන ඔයාට "

ජන්කුක් ගෙ කන ලගට පහත් වෙලා හස්කි වොයිස් එකෙන් ටේ මුමුණන්න ගත්තෙ ,අද ටේට බොටම් වෙන්න වෙයිද කියලා ජන්කුක් ට හිතෙද්දි , ඒත් ජන්කුක් සැලෙයිද නැහ්

ටේගෙ ඉනවටේ අත යවලා තවත් ටේව ඇගට තද කරගත්ත ජන්කුක් ටේගෙ පීච් පාට තොල් දෙක දිහා බලාගෙන කතා කරන්න ගත්තෙ , ටේත් තියුණු ඇස් වලින් ජන්කුක් දිහා බලන් ඉද්දි

"ෂ්ෂ්ෂ්ෂ්..මයි බේබි බෝයි.ටුඩේ ඉස් මයි ඩේ"

"වට්......"

ජන්කුක් ට තවත් වචනයක් වත් කතා කරන්න නොදීපු ටේ , ජන්කුක් ගෙ මෙරැන් කලර් ලිප්ස් රටාවකට කිස් කරන්න ගත්තෙ ,ජන්කුක් ඇස් ගෙඩි දෙක එලියට පනින්න යද්දි

ජන්කුක් ට උනත් ටේව නවත්තන්න අවෂයතාවයක් තිබ්බෙ නැ .මොකද එ ඉන්නෙ එයාගෙ Cute Wifeu , ටේට ඕනි දෙයක් කරගන්න ඉඩ දීපු ජන්කුක් , ටේගෙ තොල් ආපහු කිස් බැක් කරන්න ගත්තෙ , ජන්කුක් ගෙ එක අතක් ටේගෙ සිහින් ඉන වටේ දැවටෙද්දි

"ආහ්"

"ම්ම්.බේබි"

කොච්චර ටොප් වෙන්න හැදුවත් ජන්කුක් ඉස්සරහා ටේ නිකම් පුංචි මුව පැටියෙක් , ටේගෙ බෙල්ලට පහත් වෙච්ච ජන්කුක් , එ කිරිපාට බෙල්ලෙ පළවෙනි හයිකි එක ලීක් කරෙ ටේගෙ කටින් කෙදිරිල්ලක් පිටවෙද්දි

ඒත් , අද ටේ ඩෙවිල් කෙනෙක් වෙලා ,වෙනදා හිටපු පුංචි හුරතලේ නෙමෙයි අද ඉන්නෙ , ඒකට හේතුව අයියූ ජන්කුක් ඇගෙ අද ඕනවට වැඩිය ඇතිල්ලෙන්න ගත්ත එක ,හරියට නිකම් ගිනිකූරක් පත්තු කරන්න වැලි කඩදාසියක අතුල්ලනවා වගෙ

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now