Chapter 30

1.4K 275 180
                                    

"පිගාන දියන්"

"පිහිය කෝ බන්"

"බේසික්කො ඔය කැරට් ටික කන්නැතුව ඉදපන් "

"ඇස් දෙක දනවා බල්ලො"

"ඔය සීනි යකො ලුණු නෙමී"

"කො යකො අර චීස් ගාන එක"

"ඔය බත් එක බලපන් සතෝ"

"සැකේයියා මොනවද බන් මෙ ඉදුල් වතුර වගේ"

"මාව ඔතන්ට ගෙන්න ගන්න එපා උබ"

"කට්ට කරෝල කූරියයි හාල්මැස්සො 250 කුයි ඇතිද බම්"

"අඩෝ මේ බිත්තරෙ ඇතුලෙ මුකුත් නෑනෙ "

"අම්මෝ දනවාආආආඅ!!!!!!!!"

"දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා කැරකිලා"

Top Set එක කිචන් එක ආක්‍රමණය කිරීමත් සමග මුලු කිචන් එකම නිකම් යකාගෙ කම්මලක් බවට පත් වුනා , අසරණ Bottam set එක නම් Dinner එක එලියෙන්ම ඕඩර් කරලා තමයි තිබ්බෙ :)

"ආආඅ මගෙ ඇස් දෙක දනවා යකෝඕ ,ජිමින් ට එන්න කියපන් ගිහින් "

"ඕකට බඩු මන් ලගා තියෙයි ,මොකද කියන්නෙ යුම්කියා බොමුද සීතල කසිප්පු වීදුරැවක්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඕකට බඩු මන් ලගා තියෙයි ,මොකද කියන්නෙ යුම්කියා බොමුද සීතල කසිප්පු වීදුරැවක්"

Yoongi ලූනු කපන්න ගන්න බාර ගත්තෙ එතන තිබ්බ ලේසිම වැඩේ ඒක හින්දා , යුම්කියා නහින්නෙ කපටි කම හින්දා වගෙ ලුනු කපන්න අරන් විනාඩියක්වත් නොගිහින් යුම්කි නිකම් සොම්බියෙක් වගෙ වුනෙ ලූනු වල සැරටම යුන්ගිගෙ ඇස් දෙක දන්න ගත්ත හින්දා , ඒත් අපෙ නැම්ජුන්ගෙ යක්ෂාරෑඩ මොළ රාජයාට ආව අදහසක් හින්දා ජුන් එයාගෙ හඩ අවදි කලා

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now