Chapter 36

1.6K 268 208
                                    

Morning

"අනෙ හබීඊඊඊඊඊඊඊඊ ,වයිෆි වත් එක්කන් නන්නකෝඕඕ"

"බැ බැ මැණික , වෙන දවසක එක්කන් යන්න ම් "

"දැන් බෑ කීලද කීන්නෙ උයා"

"අනෙ පන මන් කියන්...ආව්හ්..ඌහ්. හපන්න එපා ..පන..ඔම්මාහ්"

ටේ මෙ උදේ පාන්දර බෙරිහන්දෙන්නෙ එයාව ජන්කුක් ගෙ ඔෆිස් එකට එක්කන් යන්න කියලා , ටේ ඔෆිස් ගියොත් ජන්කුක් ට ඔක්කොම වැඩ පැත්තකින් තියලා ටේ ගැන බලන්න වෙන හින්දා ජන්කුක් ටේව එක්කන් යන්න අදිමදි කරෙ ,අද ජන්කුක් ට විෂේෂ මීටින් එකකුත් තියන හින්දා

ඒත් ගේම අතඇරපු නැති ටේ කොටියෙක් වගෙ ජන්කුක් ගෙ ඇගට පැනලා ජන්කුක් ගෙ කම්මුල හපන්න ගත්තෙ ජන්කුක් ට චූ බරත් හදවලා ,මෙ දවස්වල ටේට හරියට කේන්ති යනවා ,පොඩි දේකටත් ජන්කුක් එක්ක මරාගන්න යන්නෙ ජන්කුක්වත් ජන්ෂොක් කරලා ,කොටින්ම කිව්වොත් දැන් ජන්කුක් ට එයාගෙ ආරක්ෂාව ගැන වෙනදට වඩා හොයාන්න වෙලා ,එ හින්දම කොල්ලා දැන් ගාර්ඩ් එකකුත් දාගෙන ඉන්නෙ :)

"ආහ් හරි හරි එක්කන් යන්න ම්ම්..දැන්වත් අත අරින්නකො පන"

"හුම්..ආන්න..එ බය..තියාගන්න සුදුමාත්තියා "

ජන්කුක් ගෙ හපපු කම්මුලටම කිස් එකක් දීලා වොෂ්රෑම් එකට ටේ දුවලා ගියෙ ඉක්මනට ලෑස්ති වෙන්න හිතාගෙන ,ජන්කුක් නම් ජන්ෂොක් වෙලා ඉන්නෙ ටේගෙ මෙ අලුත් බාෂාව හින්දා වෙලාවකට ජන්කුක් ට ටේ කතා කරන නම් ජන්කුක් ව කම්පියුස් කරවනවා සුදුමාත්තියා , කුක්කුබෝලෙ ,සංකද , සංකුට්ටා , උම්මාකැටේ , ටේට පිස්සුද ,ජන්කුක් ට පිස්සුද , දෙලොවක් අතර මා තනි වෙලාආආආආආඅ

..............................................................

"උම්මාකැටේ මන්..ආවාආආඅ"

"ඇහ්..ඔහ්..හරි .එහෙනම් යමු."

"හරි කුක්කුබෝලෙ "

"එනගමන් හොස්පිට්ල් එකටත් යන්න වෙයි වgay"

"එ ඇයි සංකද"

"නැ මගෙ ඔලුව නිකම් විකාරයි වගෙ ,එ හින්දා බබා"

"අහ් ඉක්කනට ඕකත..බේත්..ගල්ල හබී"

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now