Chapter 23

1.5K 292 196
                                    

BinGum කපල් එක සෙට් වුනාට පස්සෙ හැමෝම ආපහු එයාලට වෙන් කරලා තිබ්බ ටේබල් එකට ගියෙ Dinner එක ගන්න

අපෙ අලුත් Love Birds ල දෙන්නා ත් දැන් ආදරයෙන් වෙලිලා , සූබින් බෝගම් ට කෑම කවන්න ගත්තෙ අනිත් අය තමන්ගෙ පාඩුවෙ කෑම කන අතරෙ

"කෝ ..බබා..මෙ.කට.විතරයි "

සූබින් බෝගම් ට රයිස් හැන්දක් කවන ගමන් කිව්වා

"අනෙ..සූප්පුවො..මට .ඇති.අප්පා"

බෝගම් නාහෙන් අඩනවා

"මූට පුදුම හදිස්සියක් නෙ තියෙන්නේ සූප්පු කරන්න"

ජැක්සන් චිකන් කෑල්ලක් හප හප කිව්වා

"තෝ..ඉදපන් .කො..පාඩුවෙ.අවලමා"

බෝගම් ජැක්සන් ට ගස්සලා කිව්වා

"මුගෙ ගනන් බලපන්කො දැන් ..දැනගනින් තලනවා හොදෙ බටු තලනවා වගෙ"

සුගා චිකන් කෑල්ලකට ගෑරැප්පුවෙන් ඇනලා කිව්වා

"දැන් ඒවට අයිතිකාරයෙක් ඉන්නෙ ඔය"

ජුන් සූබින්ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වා

"ඔව්..ඔව්..දැන්.මගෙ.විතරයි ඒවා"

සූබින් එහෙම කියද්දි බෝගම් රතුවෙලා ගියෙ හරියට තක්කාලි ගෙඩියක් වගෙ

"ආආආආආආ ඒවාආආ මගේ......"

බෝගම් සූබින්ගෙ අතට ගුටියක් දෙන ගමන් කිව්වා

"හරි.ඉතින් .බලමුකො ..බබා"

සූබින් කින්ඩියට හිනාවෙලා කිව්වා

"ටේ බබා.මන් .වොෂ්රෑම් එකට ගිහින් එන්නම් "

ජන්කුක් ටේගෙ ඔලුව අතගාලා කිව්වා

"ඉත්තනට එල්ල හබී"

ටේ ස්ටෝබෙරි ගෙඩියක් කටේ දාගෙන කිව්වා

"ම්ම්ම්"

ජන්කුක් ඊළගට නැගිටලා වොෂ් රෑම් එකට ගියෙ , ටේ ජන්කුක් යන දිහා බලන් ඉන්දැද්දි

"ඇයි හබී නනකොට හබිගෙ.පත්ත. පැද්දෙන්නෙ"

ටේ තමන්ට විතරක් ඇහෙන්න මිමිනුවා

ජන්කුක් ඊළගට වොෂ්‍ රෑම් එකට ගිහින් එන්නකොට

Iu=ජන්කුක් බේබි

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now