Chapter 10

1.7K 314 343
                                    

හැමෝම එලියට බහිද්දිම බඩු මලුත් උස්සගෙන ඉස්සරහට ආවෙ බෝගම්

Sg=මූ මොකද මෙහෙ

යුන්ගි ඇහි බැමකුත් උස්සලා ඇහුවා

Bogam = ආවා ආවා ඔයාලගෙ වීරයා ආවා

බෝගම් එයාගෙ බෑග් ටික වාහනේට පටවන ගමන් කිව්වා

Th=බෝගුමීඊඊඊඊඊඊඊඊඊඊ

ටේ ජන්කුක් ගෙ කන අස්සෙ ඉදන් කෑ ගහනවා ඒ පාර

"මගේ ඒකපාර්ෂ්වික පෙම ,ඉතින් ඔයාට කොහොමද ලව්"

බෝගම් ටේ ලගට එන ගමන් කිව්වා

Jk=අහකට පල , ආවනම් පාඩුවෙ ඉදපන් ,මට කියලා ඔය ලස්සන මූන රොටියක් කරගන්නැතුව

"හුම් හරි හරි "

Joon=ෆ්ලයිට් එකට පරක්කු වෙනවා යක්කුනෙ ඉක්මනට වරෙල්ලා

ජුන් වාහනෙ ඉදන් කෑගහන්න ගත්තා

Jaki=උබද පුතේ Drive කරන්නෙ

Joon=ඔව් ඇයි අවුල්ද මම්ලේ

"නැ බන් යනකොට වාහනෙ කෑලි කැඩෙයිද දන්නැ උබ අත තියන ඒවා ඉතින් වාෂ්ප වෙනවා නෙ යේකයි"

Jm=අයියෝ ජුන් හියුන් විලි ලැජ්ජයි අප්පා

ජිමින් එයාගෙ Cute Smail එක දාලා කිව්වා

Jk=ඇති ඇති යමන්ලා දැන්

Jin=ඔව් ඉක්මනට නගින්න කට්ටිය

ජුන් Driving ෂීට් එකෙ , ජින් වාඩිවුනෙ ජුන්ට එහා පැත්තෙ ෂීට් එකෙ , බෝගම් මුල්ම ෂීට් එකෙ ,ඊටපස්සෙ ජැක් හෝප් කපල් එක , ඒගොල්ලොන් ගෙන් පස්සෙ යුන්මින් කපල් එක වාඩිවෙද්දි පිටිපස්සෙන්ම වාඩිවුනෙ ටේකුක් කපල් එක ,ජන්කුක් ගෙ ඔඩොක්කුවෙ ටේ වාඩිවුනා

TAEKOOK ....................

Jk=බෝලෙහ්....

ජන්කුක් ටේගෙ ඔලුව අතගගා කතා කරා

Th=ම්ම්ම්  හබී

"සනීපයිද ම්ම්ම්..."

"ඔව්නීඊඊඊ හබී ඒම කරද්දි සෝයි හීහී"

ටේ ජන්කුක් එක්ක හුරතල් වෙනවා

ජන්කුක් ටේව උස්සලා එයාගෙ පැත්තට හරවගත්තෙ ටේගෙ රතුවෙලා තියන මූන බලන්න ,ටේත් ජන්කුක් ගෙ ඉන වටේ කකුල් දෙක ඔතාගෙන නිකටට ඔලුව තියන් ඉන්නවා

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now