27

264 63 10
                                    

💫 එදා...ඩමීනා කිව්වනේ අක්කා බේරිලා ගියා කියලා..

රෝයිව මගෙන් ටිකක් ඈත් කරලා මම කිව්වා...

🐺 ඔව්...ඒත් දවස් දෙකකට පස්සෙ ආයමත් අක්කාව අල්ලන්...

💫 අපි මෙහෙන් යමු...

🐺 මොකක්...

💫 ඔයයි මායි එකපාර අතුරුදහන් වෙමු...එතකොට..හරිනේ...

මට ඒ වෙලාවේ කරන්න හිතුනේ ඒ දේ විතරයි....රෝයිගේ අක්කාව බේර ගන්න ඕන කියලා මගේ හිත වද දෙද්දි මට දැනුනා මගේ ආත්මීය සහකාරයා....මාව මරන්න බලන් හිටිය කෙනාමයි කියලා...

🐺 එමී...ඔයාගේ පවුලේ අය...

💫 මේක තමා කෙටිම ක්‍රමය...අපි ඈතකට යමු...හොද සැලැස්මක් හදමු..මේ ප්‍රශ්න ඔක්කොම විසදමු..

🐺 ඔයාගේ කැමැත්තක්....ලියානා...

💫 ඔයත් දන්නවා...

🐺 දැන් දන්නේ...

රෝයි මගේ නිකටින් අල්ල ගත්තා..

💫 ආය ඔය මාලේ දාගන්න එපා...මම ඒ සුවදට ආසයි...

රෝයි මාලය දාන්න යද්දි මම ඒක නැවැත්තුවා...























1 years ago.....

ගෙදරින් ඇවිත් දැන් අවුරුද්දක්...අපි දෙන්නා හිටියෙ ටිකක් පිටිසර පැත්තක...අග හිගකම් නැතුව...සතුටින්..මට නිතරම අයිලාවයි මගෙ අම්මලාවයි මතක් උනා....විශේශෙන්ම...මගෙ ට්වින්ලා දෙන්නා...රෝයිගේ මගෙයි ආදරයේ සංකේතය විදිහට මගේ කුසේ මාස දෙකක දරුවෙක් ඉන්නවා...


(☺️ කාලය යැව්වා වැඩි නෑනේ....😁 ඉවර වෙන්න ලගයි ස්නෝ බේබිලා...)

🐺 එමි....

💫 ඕ...

🐺 මොනාද අහස දිහා බලන් කල්පනා කරන්නේ...

රෝයි ඇහුවේ මගේ ඉන වටේ අතක් දා ගෙන...

💫 ගෙදර අය මතක් උනා....

🐺 අපි ඉක්මන්ටම එයාලා ගාවට යමු...ලෝවියන්ස්ලා අපිව හොයනවලු...

💫 මේක ඉක්මන්ට ඉවර කරමුනේ...

🐺 මේ ඉන්න තත්වෙ එක්ක ඔයා පරිස්සම් වෙන්න..

💫 කවදහරි මේ යුද්දෙ ඉවර උනාම තමා අපේ දරුවා එලිය දකින්න ඕන..

🐺 අපොයි...මම එක්කන් ආව දගකාර කෙල්ලද මේ...

💫 තාම ඒ කෙල්ල ඉන්නවා...මොකො කියන්නේ...ආය ඒ කෙල්ල වෙන්නද..

🐺 😒 මේ...දගලලා මගේ චූටි පැටියට මොනාහරි උනොත් ...

💫 ආ...දැන් එහෙමයිනේ...

🐺 නෑ....නෑ....චූටි පැටියාගේ අම්මාටත් ආදරෙයි..ඊට වඩා පැටියට ආදරෙයි...

රෝයි එතනින් පැනලා දිව්වා..මට ඉතින් දුවන්න බෑනේ....

රෝයි ගිය පයින්ම ආය ආවේ වෙව්ල වෙව්ල...

💫 රෝයි...රෝයි...මොකො මේ...

🐺 එමී....එයාලා...එයාලා ඇවිත්...පූජකයා....

💫 බය වෙන්න එපා...ඔයාව මරන්න පුලුවන් මට විතරයි...මාව මරන්න පුලුවන් ඔයාට විතරයි...

රෝයිගේ ඇස් කෙලින්ම ගියෙ මගේ බඩ දිහාට ...අපි දෙන්නා විතරක් නෙමේ ඉන්නේ කියලා මට මතක් උනේ එතකොටයි....

💫 ඒයාව වැඩිය පේන්නෙ නෑ...තාම මාස දෙකයිනේ...

මම රෝයිගේ අත් දෙක මගේ පපුවට තුරුල් කරගත්තා....

👹 ආ..මේ ඉන්නේ...අර මායාකාරී...

එතකොටම ආවේ පූජකයා...එයා වටේ ආරක්ශකයෝ...ඩමීනාත් හිටියා...

💫 ඔව්. ...මම ඉන්නවා..

👹 තමුන් අපේ කුමාරයාව වශී කරන්න භාවිතා කරෙ මොන වගේ මන්තරයක්ද.....

🐺 එයා මාව වශී කරගත්තේ නෑ...මම එයාට ආදරේ කරෙ...

👹 ආදරේ...හහ්...හහ්..හා...තමුන්ට තෝරගන්න වෙනවා...මේ මායාකාරිද...තමුන්ගේ අක්කාද....

රෝයි ආයමත් අසරන උනා...එයා එයාගේ ඇස් මගේ බඩට යොමු නොවෙන්න තියා ගන්න ගොඩක් පරිස්සම් උනා....

👹 කියනවාහ්....








රෝයි බිම බලාගෙන...එයා හිටියේ කදුලු තද කරන්...ඒ එක්කම රෝයි අත මිට මොලවන් කට අරින්න යද්දිම උනේ නොහිතමු දෙයක්...

"එමී....."

ඒ...















ඒ කවුද කියලා හෙට කියන්නකෝ ස්නෝ බේබිලා...

මම දොයියගන්න ගියත් ඔයාලාව මතක් වෙලා ලිව්වේ..

කොටයි තමා...🙂🙂

හදිස්සියෙනෙ ලිව්වේ...

ගුම්නයිට්...

Magic Family✔️✔️Where stories live. Discover now