12

274 59 10
                                    

ඒ සුවද නිකම්..ඒක කියන්න තේරෙන්නෙ නෑ....එරික් එමාව උස්සන් රෝයි එක්ක යනකොට මම පිටිපස්ස හැරි හැරි හෙව්වේ සුවදේ අයිතිකාරයව...මගෙන් ගුටි කාපු කොල්ලො ටික නම් මඩ නාගෙන හිටියා...

ලියම් එක්ක හොස්පිටල් ගිහින් එමාට බේත් දාන් අපි ගෙදර ආවා...එමා ඇදේ නිදි...මම එයාගේ අතකින් අල්ලන් ඇදට ඔලුව තියන් කල්පනා කරේ සුවද ගැන...ඒක කියන්න තේරෙන්නෙ නෑ....

🌻 අහ්...ම්....

💫 එමා...

පැය තුනක් විතර සිහිය නැතුව හිටිය එමා කෙදිරිගෑවම මම මගේ සම්පූර්න අවදානේ එයාට දුන්නා...

💛 එමා...

එරිකුත් මගේ සද්දෙට කාමරෙට ආවා...එමා අමාරුවෙන් නැගිට්ටා..

🌻 ම්හ්...මොකො උනේ..

💫 කොල්ලො සෙට් එකකින් ගුටි කාලා වැටිලා හිටියා...අම්මා මොකක්දෝ මන්තරයක් කියලා ඔයාගේ ඔලුවෙන් අත තිබ්බා...දැන් තමා සිහිය ආවේ...අමාරුද..

🌻 වැඩිය නෑ..

💛 ආය දෙන්නටම තනියෙන් කොහෙවත් යන්න තහනම්..ඕකේ..

💫 පුහ්...හිතේ ඇති නිකම් බිසෝවරු දෙන්නා වගේ අපිව දෙපැත්තෙන් තියන් රජා වගේ ඉන්න..

💛 මට නම් එහෙම ගායක් නෑ...ඔයාලාගේ ආරක්ශාවට කිව්වේ..

💫 අනේ මේ..මට ආරක්ශා වෙන හැටි කියාදෙන්න ඕන නෑ...

එතකොටම අම්මා ආවා..

👩 එමා...ඔයාට ගහපු ලමයි ඔයාගෙන් සමාව ගන්න ඇවිත්...ඒත් එමී....ඊට කලින් ඔයා එයාලාගෙන් සමාව ගන්න...ඒ ලමයින් නිල් වෙන්නම ගහලා...කෙල්ලෙක්නේ...

💫 උන් මගේ අක්කාට ගහන්න කලින් දෙපාරක් හිතන්න ඕන...

🐭 නංගියෝ...පන ආවද..

🌻 මම මැරිලා හිටියද...

එතකොටම සහෝදරයෝ ටිකයි සමාව ගන්න ආපු උනුයි ඔක්කොම ආවා...අපේ කාමරේ ලොකු හින්දා හොදයි...අයියලා ටික අරුන්ට දාගෙන රවනවා...ඔරවනවා ...ගොරවනවා...කොල්ලො හයක් අස්සෙ ඇස් දෙක වගේ ඉන්නෙ කෙල්ලො දෙන්නෙක් විතරනෙ ඉතින්...හැබැයි මම කොල්ලා වගේ....නයි සැට් එකක් නාග මානික්‍ය ආරක්සා කොරනවා වගේ අපි එමාව ආරස්සා කරා...මාත් එමාව ආරක්ශා කරා...මොකද එමා අහින්සක , සංවේදි චරිතයක්..මම වගේ නෑ...එයාට දරා ගැනීමේ හැකියාව බින්දුවයි..

Magic Family✔️✔️Where stories live. Discover now