19

267 60 7
                                    

ගෙට ඇතුල් වෙද්දිම ඔක්කොම බිම වැටුනා...ඔක්කොම කිව්වෙ අපි සෙට් එක...මම හිටියේ රෝයිගේ ඇග උඩ...
අයියලා දෙන්නයි ජෙරමුයි එකා පිට එකා....

💫 මොකො උනේ...

🐭 අනී...මගෙ කෙමී...

දුවගෙන ආපු ඈශ් බිම හිටිය තඩි සයිස් සර්පයාව ගත්තා...මුට බය වෙලා තමා සෙට් එකම වැටිලා තියෙන්නේ...බය නොවුනොත්නෙ පුදුමේ ...

💫 ඔය මොකෙක්ද..

🐭 ආ...මේ ඉන්නේ මාරාන්තික සර්ප ...

💫 ඇයි ඕයි මාරාන්තික සත්තුම ගේන්නේ...

🐭 හී...

ඈශ් හිමීට මාරු උනා...කවදහරි මට මැරෙන්න වෙන්නේ සතෙක්ගේ ආහාරය වෙලා..

🐺 එමියෝ...නැගිටිනවකූ...

💫 අම්මටහුඩු...සොරි සත්තලනේ...

🐧 මම නැගිට්ටන්නද..

ජෙරම් ඉක්මන්ට නැගිටලා ආවා...මූ හිතන් ඉන්නෙ මගෙ කොන්ද පන නෑ කියලද..හික්ස්...හිතේ ඇති...මම සූටි හිනාවක් දාලා තනියෙන් නැගිටලා රෝයිවත් නැගිට්ටුවේ ඒ අහින්සකයා මගේ පංචස්කන්දය දරන් හිටිය නිසා..

🐺 හොදට නින්ද ගියාද..

💫 ඔව්...ඔයානම් කොට්ටයක් වගේ අප්පා...

මම ඇත්ත කියන්න ලැජ්ජා වෙන්නෙ නෑනෙ...අයි ඈම් අ..ගුඩ් ගර්ල්..සිරාවටම රෝයි නම් කොට්ටයක් වගේ ...

🌻 ඔයාලා කට්ටිය හෙට යුනි යන්නවනේ...

💫🐧💛🐺 ඔව්..

🌻 ඕකේ..

කාර් එකේදි හරියට දෝ ගන්න හම්බුනේ නැති නිසා මම ඇදට පැන්නේ ඇලට් එකක් දාන්න ..එතකොටම පෝන් එක කෑ ගැහුවා..

🌸Miki..

📞💫 මිකී...කියන්න..

📞🌸 එමි..මම ගොඩ වෙලා ඉදන් කෝල් කලේ...කොහෙද හිටියේ..

📞💫 හි...පොඩි ගමනක් ගියා..

📞🌸 මේ...අද රෑට අර ෆිල්ම් එක යනවා...අපි යමුද..

📞💫 අඩෝ...සිරා ..

මට සතුටූයි..මම ආසාවෙන් හිටිය ෆිල්ම් එක අද ෆිල්ම් හෝල් එකේ යනවලූ...

📞🌸 ඔව්...මොකො කියන්නෙ යමුද..

📞💫 අනිවා...කීයටද..

Magic Family✔️✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin