15

285 61 13
                                    

වටේන්ම සූ.....ගානවා...අම්මප යකෝ පාප සහූදරයෝ..

💫 මොකො සූ ගාන්නේ...ආ...

🐯 හී...නිකම්...මේ අද බීච් එක පැත්තෙ යන්ද...මට ඔයාලාට ස්පෙශල් කෙනෙක් හදුන්වලා දෙන්න තියනවා...

මම මහ කුපාඩි බැල්මක් අයියාට දැම්මා..විශේශ කෙනෙක්...මට නෑනෙක් ඉන්නෝ....යා...හූ...රෙ...

🐯 මොකො චූටි ඔහොම බලන්නේ..

💫 ඒ...මේ...මගේ නෑනා ලස්සනද..

🐯 මොකක්..

🐑 අයියෝ..ගොං කෙල්ලෙ...මගුලක් බලන්න නෙවේ යන්නේ...

💫 එහෙනම්...

🐑 අලුත් යාලුවෙක්...හෙට ඉදන් මෙහේ තව කෙනෙක් ඉන්නවා...ඔයාලා ඔක්කොම ලෑස්ති වෙන්න...රෝයි...ඔයත් ලෑස්ති වෙන්න..

🐺 ඕකේ..

🌻 අම්මාගෙන් ඇහුවද..

අම්මපා මේකි මගේ ටුයිනාද...මම හොර වැඩ කරන්න යද්දි මේකි ඔක්කොම කරන්නේ අහලා...මට මතක් උනේ පොඩි කාලේ සිද්දියක්...අම්මා කුකීස් හදලා මේසේ උඩින් තිබ්බා...මම එමාට කිව්වා හොරෙන් කමු කියලා...ඒ ගමන මේකි කියනවා..."අපි හොරෙන් කන්නද කියලා අම්මාගෙන් අහමුලු" ඊට පස්සේ එරිකාගෙන් ඇහුවා...ඌ කියනවා.."අම්මෝ...අම්මා ගායි..." ලු..මුන් දෙන්නාව ඉස්පිරිතාලෙදි මාරු වෙලා වගේ...වෙන්න බෑ..මාරු උනා නම් එකවගේ වෙන්නෙ නෑනේ..

🐯 ඔව්...අම්මලත් එනවා කිව්වා..

අපි සූම් ගාලා උඩ තට්ටුවට දිව්වා...එමායි මායි අල්මාරිය අදින කොට අපි දෙන්නාගෙම පෝන් ට්‍රීං...ට්‍රීං...ගෑවේ මැසේජ් එකක් ආවා කියන්න...

🐯📲 Api hambenna yna kena heta idn me gedara innawa...eyath mayakryek....oylge wyse...eth oya denna e kolla ekk wdiya kthwt ynna epa...u e thrm hoda na...ikmt lasthi wela enawa...parakku wenawaa......

මායි එමායි මූනට මූන බලන් ආය ඇදුම් තෝරන්න ගත්තා....එමා නම් ඉතින් ගවුමක් ඇදන් ගියා...මම ගවුම් වලට ආසම නෑ...අල්මාරිය පෙරල පෙරල ඩෙනිමක් හෙව්වත් හම්බුනේ නෑ...

💛 එමියෝ....මනමාලයෙක් බලන්න නෙමේ යන්නේ...ඉක්මන්ට එනවකෝ....රෝයි....දෙන්නා උඩට වෙලා මල් කඩනවද...ආ...

🐺 එරිකෝ....ගුටි නොකා හිටු...

💫 ආන්නේකයි අයියේ...පද හදන්න එපා...

Magic Family✔️✔️Where stories live. Discover now