23

257 63 27
                                    

දොර ඇරෙනවත් එක්කම ලොකූ කෑ ගැහීමක් ඇහුනා..

Happy Brith Day
And
Happy Halloween Day
Three twins.....



මම බය උන පාර රෝයිගේ කරේ එල්ලුනේ කකුල් දෙක එයාගේ ඉන දෙපැත්තෙන් දාන්...ඉන්න...මොකක්ද ඒ මට ඇහුනේ..හැපි බර්ත් ඩේ.....අඩඩ්ඩේ...අද හැලොවින්....අපි තුන්දෙනාගේ උපන් දිනේ...මායාකාරයන්ගේ විශ්වාසයට අනුව හැලොවින් කියන්නේ ගොඩක් බලවත් විශේශ දවසක්....අපි තුන්දෙනාම ඉපදුනේ හැලොවින් දවසේ...මායා ලෝකේ බලවත්ම අය අපි...අද අපිට දහ අට ලබන්නෙ අපේ බලයන් සම්පූර්නයෙන්ම අපිට ලබා දීලා...ඒ කියන්නෙ අදින් පස්සෙ දවසට එක මැජික් එකක්වත් කරන්න ඕන...

(😋ඕතරිත් ඉපදුනේ හැලෝවින් දවසෙ රෑ....🎃🎃 මාත් මායාකාරියක්...)

🐺 එමී...බහින්නකෝ..

හුටා..මම ඉන්නෙ රෝයිගේ කරේනේ...වස ලැජ්ජාව අප්පා...

🌻 ඔයාලාගෙ සප්‍රයිස් එක දරුනු වැඩි නැද්ද..

🦈 හී...රෝයි මිකී දෙන්නා තමා ප්ලෑන් කලේ...

🐺🌸 😁😁😁😁

👩 දැන් මගෙ චූටි පැටව් තුන්දෙනා ලොකුයි..

අම්මා අපිව තුන්දෙනාව බදාගත්තා...

👨‍ මෙන්න තුන්දෙනාට..

තාත්තා ලොකු පෙට්ටි තුනක් අපි තුන්දෙනාට දුන්නා...වාව්...මට සුදු පාට ලෝගුවක් ....අක්කාට රෝස අයියට නිල්...ඒවා හරිම ලස්සනයි...දැන් අපේ පවුලේ හැමෝටම ලෝගු තියනවා...

🐯 එමී...දැන් දග කරන්න බෑ....ඔයා ලොකු ලමයෙක්..

🐑 අනේ ...ලොකු හින්දා තමා සද්දෙට බයේ රෝයිගෙ කරේ න්ග්ගේ පව් අසරන කොල්ලා...

ඩෙරික් කියද්දි රෝයි කොන්දත් අල්ලන් හිනා උනා..මම බර නෑ...😋කුරුලු පිහාට්ට වගේ...

🐭 චූටිලාට මං ගානේ කොටි පැටියෙක්..

💛🌻💫 මොකෙක්..

🐭 කොටියේ..

💫 යකූ උපන් දිනේ දාම මරන්නද යන්නේ..

Magic Family✔️✔️Where stories live. Discover now