25

248 60 6
                                    

මටත් ඉන්න තැන අමතක උනා...අවට තිබ්බේ ලොකු නිහැඩියාවක්....ඒත් ...එකපාරම...ටිං .....ටිං....🔔🔔 හෑ...බෙල් එකක්....හුට්ටප්පර හැටහුටහමාරේ...මේ යුනි එකද...මම රෝයිගෙන් ඈත් උනේ කරන්ට් එක වැදිලා වගේ...මුලු කැන්ටින් එකම සයිලන්ට්...ගුරුවරු පවා බලන් ඉන්නවා...🤧🤧

💛 අපි යමුද...ක්ලාස් එකට..

💫 ඈ...මේ...ම...ආ...හා...

මම අනිත් ඔක්කොටම කලින් ක්ලාස් එකට ගියා..රෝයි මට එහා පැත්තෙ ඉදගත්තා...අම්මෝ එයාගේ ගිෆ්ට් එක නිසා තව ටිකෙන් මට පොලව පලන් යන්න වෙනවා....එරික්ගෙ බැල්ම තමා බැල්ම...ඌ නිකම් අද හෙටම මාව බන්දලා දෙන ශේප් එකේ ඉන්නේ...

💫 මේ...රෝයි...

🐺 කියන්න...ඇයි ගිෆ්ට් එක අවුල්ද..

නොදකිම් මූ....

💫 නෑ..

🐺 එහෙනම්...

💫 මේ...අපි කරපු දේට ගුරුවරු මුකුත් කියන එකක් නැද්ද..

🐺 අපි දැන් පොඩි ලමයි නෙමේනේ...අනික ගුරුවරුන්ට හොරෙන් මේ ඉස්කෝලේ ඕන තරම් දේවල් වෙනවා...

💫 හී...

මම පොත් ටිකත් තුරුල් කරන් පන්තියෙන් එලිය ගියා...දැන් ජෙරම් ඉස්සර වගේ පැනි හලන්නෙ නෑ...රෝයිට බැල්ම දාන් හිටිය කෙල්ලොත් දැන් ඈත් වෙලා...උන් මගෙ හැටි දන්නවනේ...
මම කොරිඩෝවේ ඇවිදන් යද්දි ආවේ ෆ්ලෑශ්....හිතට ආපු කූට අදහසක් නිසා මම තීරනය කරා එමා වගේ ඉන්න..

😇 එමා...

💫 අහ්...ෆ්ලෑශ්..

😇 දෙයක් අහන්නද...

💫 හා...

😇 මම...මම දන්නවා...ඉස්සර මම ඔයාලට ගොඩක් කරදර කලා...සොරි...ඔයා නිසා මම හොද කෙනෙක් උනා...ඔයා....

ෆ්ලෑශ් මගේ පිටිපස්ස බලන් හිටියෙ කන්න වගේ..මාත් ඒ පැත්ත හැරුනා...😂ඕප්ස්...මගෙ ට්වින් සිස්ටර් රත්නය පුපුරනවා...මම හිමීට මාරු උනේ එන පොට හොද නැති නිසා...







සති දෙකක් ගියා...රෝයි මට ආදරෙයි නොකිව්වත් අපි ගොඩක් ලගින් හිටියා...අපි දෙන්නා තනියෙන් ගමන් බිමන් යනවට අම්මලා අයියලා මුකුත් කිව්වෙ නෑ....ජෙරම් ලෝරා එක්ක එෆෙයාර් එකක් පටන් අරන්...ගැලපෙන ජෝඩුව...ෆ්ලෑශ් එමා දෙන්නත් සෙට්...ගෙවල් වලිනුත් කැමතියි...එරිකුත් හැමදාම මිකී එක්ක පාඩම් කරන්න යනවා...ඒ අස්සේ...අර සුවදට මම ඇබ්බැහි වෙලා හිටියා...මුලින් මම ඒකට බයයි..පස්සෙ වෛර කලා...ඊට පස්සෙ ඒ සුවද මගේ යාලුවෙක් වුනා....දැන්...මම ඒකට ඇබ්බැහි වෙලා...ඒ සුවද අයිති කෙනා හොයන් යන්න මම ට්‍රයි කලත් ඒ සුවද එකපාරට නැති වෙනවා....ඔය අස්සේ ලියම් හොර ගමන් පටන් අරන්....

















කාලය සුට්ටක් ඉක්මන්ට යැව්වා...☺☺️☺☺️

Magic Family✔️✔️Where stories live. Discover now