26

253 62 14
                                    

එදා ගෙදර හිටියේ මායි රෝයියි දෙන්නා විතරයි....අක්කා ෆ්ලෑශ් එක්ක කොහෙද ගිහින් එරික් මිකී එක්ක පාඩම් කරනවා...ලියම් හොර ගමන ගිහින්...අනිත් අයත් නෑ....
මට ලොකු වේදනාවක් දැනුනේ අද දවසටම මැජික් එකක් කරේ නෑ කියලා මතක් කරන ගමන්...මැජික් නොකර ඉන්න අමාරුයි...මොකද මට දැන් ලොකු බලයක් තියනවා...මැජික් එක ප්‍රයෝජනවත් දේකට පාවිච්චි කරන්න ඕන කියලා හිතුන මම කුස්සිය පැත්තට ගියා.....
රෝයි නම් නිදි..........

හිමීට කුස්සියට ගිහින් බාජනයක් අරන් මම මගේ අත් බාජනේට උඩින් තිබ්බා..

卄フㄖㄥҜᎶᗪ卂ㄚㄩ丨

එකපාරම බාජනේ අයිස් ක්‍රීම් වලින් පිරුනා..

(🙂💔 )

මම මගේ ඇගිලි තුඩු එහාට මෙහාට කලේ අයිස් රටා මවන ගමන්....එකපාරම ලොකු සද්දයක් ඇහුනා...

ඒ...































































රෝයි....එයා අතේ තිබ්බ පෝන් එක බිම වැටිලා කුඩු වෙලා තිබ්බේ...රෝයි ඔලුව දෙපැත්තට වන වන එයාගේ කාමරේට ගියා ලොකු බයකින්....එතකොටම ඇහුනේ හයියෙන් බිත්තියකට ගහන සද්දයක් ..රෝයි දැක්ක දේ එක්ක එයාගේ මේ හැසිරීමේ වරදක් නෑ...
මම රෝයිගේ කාමරේට ලන් වෙනකොටම මට අර සුවද ආවා...වෙනදට වඩා තියුනුව...ඒ සුවදට මම දැන් ආදරය කරනවා...රෝයිගේ කාමරේ ලග ඉදන් ඒ සුවද විදින්න මම හිතුවත්...මට දැනුනා...ඒක එන්නේ රෝයිගේ රූම් එකෙන් කියලා....




(🙂💔 ආ...ස්නෝ බේබිලා...තත්වෙ දරුනු වෙයි වගේ නේහ්...)

දොර ඇරලා තිබ්බ නිසා මම ඇතුලට ගියා...😳😳 රෝයි....එයා හිටියේ කමිසයක් නැතුව...ඒක ඉතින් මට අමුතු දෙයක් යෑ....එයාගේ අතින් ලේ වැක්කෙරෙනවා...බිත්තියේ ලොකු පැල්මක්...එයාට කොහෙන්ද ඒ තරම් හයියක්.....මේසේ උඩ තිබ්බ දේ දැක්කම මට ඒක තේරුනා....💔

💫 රො...රෝයි...

🐺 ඔව් එමී....මම තමා ඔයාව මරන්න ඉන්න කෙනා...

රෝයි මේසෙ උඩ තිබ්බ පලිගු කැටයක් අල්ලලා තියන මාලය දිහා නෙත් කොනින් බැලුවා...

💫 ඒත්...ඒත්...ඔයාව සැක කරන්න කිසි හේතුවක් නෑනේ...

🐺 එමී...මගෙ පවර් එක මම වගේන තවත් අය හදන එක...සහ වෙස් මාරු කරන එක...

💫 ඔයා මාව මරනවද...

🐺 පිස්සුද...මට...මට ඔයාට සීරීමක්වත් කරන්න බෑ...

💫 ඔයානේ එයාලාගේ කුමාරයා..

🐺 ඔව්...ඒකම තමා අවුල...ඔයාව මරන්න පුලුවන් මට විතරයි...පූජකයා මගෙ අක්කාව හිර කරන් ඉන්නේ...ඒකයි මම ඔයාව මරන්න ආවේ...මම මුලින් දැනන් හිටියෙ නෑ ඒ ඔයා කියලා...සැකයක් නම් තිබ්බා...ඒත් විශ්වාස කලේ නෑ....😞 මට...ඔයාව මරන්න බෑ....මම ඔයාට ....ආදරෙයි...

රෝයි මාව බදා ගත්තේ මගේ ඇස් වලටත් කදුලු එද්දි...

💫 ඔයාගේ අක්කාට කරදරයක් වෙන්න දෙන්නත් බෑනේ...













ආ...ගායිස්..

ඉස්කෝලේ ඇරිලා ආවෙ දැන්...

පරක්කු උනා නම් සොරි😇

Magic Family✔️✔️Where stories live. Discover now