13

277 62 2
                                    

ඒ....

එ....

ඒ....

ඒ කෙවින්...මොකක්...එතකොට මෙතන ඉන්නෙ කවුද...කෙවින්ට ටුයිනෙක් නෑනේ ...එතකොට මට අයියලා හතක් ඉන්නවද...අම්මලා අනිත් කෙවින්ව හන්ගලා තියන්න ඇති...ඔය වගේ ගොං මෝඩ තකතීරු අදහස් ගොඩක් මගේ මැටි මොලෙන් ගලන් යද්දි එලියෙන් ආපු කෙවින් දොරට තට්ටු කරා...එලියෙ ඉන්නේ ඔරිජිනල් කෙවින්...

එකපාරම....උනේ මම හීනෙන් තියා මොලෙන්වත් නොහිතපු දෙයක්...කාමරේ හිටිය කෙවින් ඇරෝ උනා...මොන කුරුහර්පයක්ද ඒ...

(🦈 රියල් කෙවින්
👻 අද්භූද ආගන්තුකයා..)

🦈 ඇරෝ...ඔයා මෙතන...

👻 ඔව්..එමා බලන්න ආවා...

🦈 ඔයා...පහලනේ හිටියේ....

👻 දැන් ටිකකට කලින් ආවේ...

🦈 ඈ බං...මාර වේගයක්නේ....

👻 එ...එහෙනම් මම යන්නම්...

අද්භූත ආගන්තුකයා ලනුවකින් ගැට ගහපු ගල වගේ එක අරන් යද්දි රියල් කෙවින් මා ගාවට ආවා...

🦈 නංගි...දැන්...

මගේ ආදරනීය අයියා කොම්පියිස් උනා...මොකද එතකොටම එතන තිබ්බ රහස් කාමරේ දොරෙන් එමා ආවා...මට උන එකේ අනිත් පැත්ත...පව් ඉතින්..

🦈 හෑ ..මා මේ දක්කින්නේ ස්වප්නයක්ද....එමාලා දෙන්නෙක්..

මේකා ඇස් දෙකත් පිහදානවා...මම ඇදේ ඉදගත්තා..

💫 මේ මම...

🦈 එමී...ඔයා...ඔයා මොකද එමා වගේ...

එතකොටම ඇහුනේ බඩු කුඩු කරන සද්දයක්...මම කෙවින් එමා තුන්දෙනාම පහලට දිව්වා...ඇශ් ඇරෝ එරික් තුන්දෙනා මූනු ඔරවන්..

💫 මොකෝ වහු පැටව් තුන්දෙනා..

🐭 එමී....එරික් මගේ රූම් එකට හොරෙන් ආවා.

💛 නෑ එමී...අයියා කියන්නෙ බොරු...මම ඇරෝ අයියා එක්ක හිටියේ..

🐹 එරික් මා එක්ක හිටියේ..

🐭 ටූබී කිව්වා මල්ලි මගේ කාමරේ මොනාද හෙව්වා කියලා...

💫 ටූබි???

🐭 මගෙ ගිනිපිග්..

💛 ඇහ්...ඔයාට ඔයාගේ මල්ලිට වඩා ගිනිපිග්ව ශුවර්ද..

Magic Family✔️✔️Where stories live. Discover now