20

254 57 15
                                    

💫 ඔයාව ඇදෙන් වැටුනා විතරයි...මම තව ටිකෙන් පරලොව යනවා...සැක්..මට දැන්ම සොම්බියෙක් වෙන්න බෑ..

🐧 ඇයි..

💫 යකූ තාම ෆස්ට් කිස් එකවත් දීලා නෑ..

🐧 ඉතින් දෙන්න..

ජෙරම් හැරෙද්දි මට කීවැකි මූ වල් ආදා කියලා...එරික් අතින් කට වහන් හිනා වෙනවා...මූට දැන් ඕන මාව පල් කරන්න..මෙහෙමත් සහෝදරයෝ..පොල් පොත්තෙන් කපන්න පුලුවන් යකෝ..

💛 ඔන්න ඔහෙ දීලා දාන්න එමියෝ...එතකොට නිදහසෙ මැරෙන්න පුලුවන්නේ...

හෑ යකූ...මූ අයියෙක්ද...මම බැලුවෙ එමායි මිකීයි කෝ කියලා...දෙන්නා එහා මේසෙ බර කතාවක්...ඒ දෙන්නා නම් ගතිගුනවලින් ට්වින්ලා..මෙතන මායි කොල්ලො තුන්දෙනයි..

🐧 ඒකනෙ නිදහසෙ මැරෙන්න පුලුවන්..

දැන් ඇති වී ඇති තත්වය අනුව ලග ඉන්න වේටර් කොල්ලෙක්ට ඇදලා හරි කිස් කරන්න වෙනවා....එහෙම කරොත් ආය රෙද්දක් ඇදන් මෙහාට එන්නෙ කොහොමද...මම් පව්...මම හිමීට එරික් දිහා බැලුවේ මේ අබියෝගේ ඉල්ලා අස් කරගන්න කියන්න වගේ..

💛 කරන්න දෙයක් නෑ...හදිස්සියේ ඈශ්ගෙ සතෙක් ඔයාව කාලා හරි ඔයා මැරුනොත්..එතකොට ඔයා පව්නෙ...ඉතිම් කිස් එකක් දීලම ඉන්න..එතකොට නිදහසේ මැරෙන්න පුලුවන්...

ජෙරම් නම් පැනියා වගේ හිනාවක් දාන්...රෝයි ඔරවන්...අම්මපා යකෝ...එරික් මගෙ අයියමද??? ඩීඑන්ඒ එකක් චෙක් කරගන්න ඕන...තමන්ගෙ සූටි නංගියා කොල්ලෙක්ව කිස් කරවට මොන අයියද ආස...ඒකත් තමන් ඉස්සරහ...තමන්ගෙ ට්වින්....මෙහෙම හිටියට මම මායාවේ රැජින...🤧🤧 හිටහල්ලකෝ...මම ආය දිව්‍ය ලෝකෙට ගියාම එරික්ගෙ පස්ස ගිනි තියනවා....

💛 මොකො වක්කඩ සයිලන්ට්...අබියෝගේ බාරගන්න බැයිද..

💫 පුලුවන්...

කරන්න දෙයක් නෑ...මමනෙ කට වරද්ද ගත්තේ....ජෙරම් තොල කට ලෙව කාලා ලෑස්ති වෙනවා...😂😂😂 පව් අසරනයා...ඉහිම් ඉහිම්...දුකයි ඉතිම්...ඒකාගෙ හිතේ තියන ඒවා එහෙම ඉශ්ට වෙන්න දෙන්න බැ...
මට එහා පැත්තේ හිටියෙ රෝයි...ජෙරම්ට වඩා දාස් ගුනයකින් රෝයි හොදානේ...ඉතින් මම රෝයිගේ පැත්තට හැරිලා එයාගෙ කොලර් එකෙන් අල්ලන් නහය උඩින් සුටි කිස් එකක් තිබ්බා...

(😂 නහය හොදේ...)

ඈතින් බලන කෙනෙක්ට නම් පේන්නෙ වෙනම එකක්....ජෙරම් කොම්පියුස්...අයියා සයිලන්ට්.....රොයි ඩේඩ් (Dead) කොල්ලා බය වෙලා..

💛 ඉබ්බියෙ..ඔය කොල්ලට මොකො කරන්නෙ..

💫 කිස් එකක් දුන්නා..

මම රෝයිගෙ කොලර් එක අත ඇරලා..එයාගෙන් ඈත් නොවීම කිව්වා..හොද වෙලාවට එමා නොදැක්කේ...වාසනාවන් නොදැක්කට..

🐧 රෝයිව???

💫 ඔව්...ඇයි..

🐺 එමී...මට නම් තාම ශුවර් නෑ ඔයා කෙල්ලෙක් කියලා....

💫 හී...රෝයි..පොඩ්ඩක් එනවකෝ..

මම රෝයිගෙ අතින් ඇදන් ටිකක් ඈතට ගියේ ජෙරම්ගේ පුලුටු මූනයි එරික්ගේ කේක් කෑල්ලක් කන්න හම්බෙයි කියන මූනයි මග ඇරලා..

💫 සොරී...

🐺 ඇයි..

💫 කරපු දේට...මට ජෙරම්ට කිස් එකක් දෙන්න බෑ...ඒකයි එහෙම කරේ...හී....කමක් නෑනේ...

🐺 සමාව දෙන්න බෑ...

💫 අනේ....

🐺 හරි...එහෙනම්...

සිද්ද උනේ නොහිතුව දෙයක් රෝයි මට ටික ටික ලන් වෙලා...











වෙලා...






















නහය උඩින් චූටි කිස් එකක් තිබ්බා..

🐺 දැන් සමාව දුන්නා...

💫 තව ටිකෙන් මගෙ හාට් එක එලියට පනිනවා...

🐺 කමක් නෑ...දැන් කිස් එකක් දුන්නානේ..

මූත් එකයි අයියත් එකයි...




මම රෝයිගෙ ඇස් දෙක දිහා බල්ව්න් හිටියා...එයත් මගේ ඇස් දෙක දිහා බලන්...


(මා ඇස් පිය නොහෙලා බැලුවා....ඔබේ දෑස් දිහා.....ආආආආඅ)


එකපාරටම කාගෙද මන්දා හෑන්ඩ් බෑග් එකක් අපි අපි දෙන්නා මැද්දෙන් විසික් උනේ අපි දෙන්නව විරුද්ද දිශාවලට විසික් කරලා බූමි වන්දනාවක් කරන්න වැඩ සලස්සන ගමන්...





කාගෙද බෑග් එක.....

Magic Family✔️✔️Where stories live. Discover now