8

305 62 7
                                    

💫 තමුන්ට ඇහුන දේ...

ඒ කෙල්ල ඇගිල්ල උලුක් කරන් මා ගාවට ආවා..

💥 තමුසෙගෙ මායම් වලට ඒ කොල්ලො රැවටෙන්නෙ නෑ...

එහෙම කියලා එයා ලග හිටිය කෙල්ලො දෙන්නෙක්ට ඉගි කරා...මම නිකමට මිකී ඉන්නවද බැලුවා....ඒකි මිසිං...ඒ එක්කම කෙල්ලො හය දෙනාගෙන් දෙන්නෙක් මාව අල්ල ගත්තා...අම්මපා ඔක්කොම උන් ගෙම්බෝ කරන්න හිතෙනවා.... ඒත් තහනම් නේ......

💫 මට යන්න දෙනවා...

💥 බෑ...තමුසෙගේ කට වැඩියි...අලුත් නේද ....ආපු දා ඉදන්ම හැන්සම් කොල්ලො දෙන්නෙක් වට කරන් ඉන්නේ...

අම්මපා මේකිගෙ මොලේ මඩද කොහෙද..

💥 තමුසෙ දන්නෙ නැත්තම් දැනගන්නවා...මම තමා මේහේ ක්වීන්...සද්දෙ වහලා ඉන්නවා..

💫 බෑ...

මම කියන කොටම ඒ කෙල්ල මට කම්මුල් පාරක් දුන්නේ මගේ කටට මේ රහ දැනෙද්දි...ලේ...ආහ්..මේකි හිතන් ඉන්නේ කාට ගහනවා කියලද දන්නෙ නෑ...මම මාව පාලනය කරගන්න ගියත් ඒක කරන්න බැරි උනා....මගේ තොල් වලින් මායා වචනයක් පිට වෙන්න යද්දිම රෝයි ආවා..

🐺 එමි....මේ මොකද..

එයා වටේ ඉන්න කෙල්ලො දිහාට ඇස් යැව්වා...
එත්කොටම එරික් එමා එක්ක අනිත් අයියලා පස් දෙනයි මිකීයි ආවා...මිකී තමා පනිවිඩේ කියලා තියෙන්නේ...ලොකු අයියලා දෙන්නත් වැඩකට යුනි එකට ඇවිත් ඉදලා තියෙන්නේ....මගේ නෑනා වෙන්න හිතන් ඉන්න එකීගේ ඉරනම මට මැවිලා පේනවා...

🐯 එමී...මොකෝ මේ...අයින් වෙනවා තමුසෙලා..

ලොකු අර මාව අල්ලන් හිටිය කෙල්ලො දෙන්නට බැන්නා..

💥 මේ කෙල්ලව ආශ්‍රය කරන්න හොද නෑ...

🐑 හෑ...ඒ මොකද..

💥 මෙයා කියනවා ඔය පස් දෙනාවම බදිනවලු...වටේ යන කෙල්ලෙක්.

ඒකි කිව්වෙ ලොකු වැඩක් කරා වගේ...අම්මෝ ඒක ඇහුවා විතරයි අයියලා සෙට් එක බඩවලුත් අල්ලන් හිනා වෙනවා...ශිට් මුන් හිනාව නවත්තන්නෙ නෑනේ...මගේ දනිස්සත් තුවාල වෙලා...

💫 අහ්...

ඒ සද්දෙන් හිනා වෙවී හිටිය ඔක්කොම ආය පියවි සිහියට..

Magic Family✔️✔️Where stories live. Discover now