Magic Family

793 77 15
                                    

මම

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


මම ...එමී ලොරීන්...වයස 18 🙄 හොද අහින්සක කෙල්ලෙක් මන්....එහෙමමත් නෑ...මට අයියලා හයකුයි අක්කෙකුයි ඉන්නවා...මම තමා පවුලේ අට වෙනියා මට නිවුන් සහෝදරයෙකුයි සහෝදරියකුයි ඉන්නවා...මම මායාකාරියක්...මහේ පවුලේ හැමෝම මායාකාරයෝ අපි තමා අන්තිම මායා පවුල...ලෝවින්ස්වරු මායාකාරයෝ විනාශ කරාට පස්සෙ ඉතුරු අය....ලෝවියන්ස්වරු ගැන පස්සෙ කියන්නම්...මම ගැනනෙ කියන්න ගත්තෙ මම වස බ්‍රේක් නැති කටකට හිමිකම් කියන වාසනාවන්තියක්....

මම ගැනනෙ කියන්න ගත්තෙ මම වස බ්‍රේක් නැති කටකට හිමිකම් කියන වාසනාවන්තියක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මගේ ප්‍රේමනීය අක්කන්ඩි එමා...අපි තුන්දෙනාගෙන් වැඩිමලා තමා එමා...එයා යාන්තම් සන්වරයි ගොඩක් නෙමේ හොදේ....හොදට ඉගන ගන්න පුලිවන්.....මගෙ කටට දෙවනි නෑ ...සහෝදරියක් කියනවට වඩා මගේ හොදම යාලුවා කිව්වොත් හරි...ඒ තරම් අපි දෙන්නා ලගයි....අවුස්ස ගත්තොත් කුනු ගොඩ වගේ....අක්කගේ කොන්ඩේ දිගයි මම කොන්ඩෙ කපලා.. ඒකෙන් තමා හොයා ගන්නේ .....එයා නම් කොන්ඩෙට මාර ලව්...

මගේ බලු පැටියා හෙවත් මගේ චූටිම අයියා හෙවත් මගේ නිමුන් සහෝදරය හෙවත් එරික්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


මගේ බලු පැටියා හෙවත් මගේ චූටිම අයියා හෙවත් මගේ නිමුන් සහෝදරය හෙවත් එරික්....මූ ගැන කතා කරන්න දෙයක් මට නෑ....ඒ තරම් අන්තිමයි....කට නම් බ්‍රෙක් නෑ...😂ඒක පරම්පරාවෙන් එක දෙයක් ඉතිම්...🙄හැන්සම් කොල්ලා උගේ වැඩෙ මට වද දෙන එක...එමාට වද දෙන්න මේකා බයයි....එමා එයාගෙත් අක්කානේ ඒ නිසා සුට්ටක් බය කියලා එකක් තියනවා....මාව තමා බයිට් එකට ගන්නේ....අසරන වෙනවා ඒ වෙලාවට නම්.....මාත් හොම්බට හැට දෙකක් අයිනවා...

මාත් හොම්බට හැට දෙකක් අයිනවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

අම්මයි තාත්තයි...හලී හොදයි...ලමයි අටක් බලාගන්න එක කොයි තරම් අමාරුද...අනික අපි නිකම් zoo එකෙන් පැනලා ආපු වදුරො රංචුව වගේ...😂🤙එක අතකට අම්මයි තාත්තයිත් අපිට දෙවනි නෑ....😊තාත්තට ලොකු කම්පැනි එකක් තියනවා...😂 නැත්තම් කෝමෙයි මේ සත්තු වත්ත නඩත්තු කොලන්නේ...

😂 නැත්තම් කෝමෙයි මේ සත්තු වත්ත නඩත්තු කොලන්නේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


මාගේ ලොකු අයියලා පස් දෙනා....වදුරෝ ටිකක්ම තමා...

ලියම්

මට ගොඩාරියක් ආදරේ ලොකු අයියා තමා ....හරී හොදා...

ඩෙරික්

😂🤙කෑම කිව්වොත් ගේත් විකුනයි ගන්න දෙයක් නෑ මේකාගේ

කෙවින්

අහින්සකනෙ අංගුලිමාල උනේ....අම්මා කියන අයුරින් නිවසේ සිටින අහින්සකයා මොහුයි....😏😏 අපිනෙ දන්නේ මේකාගේ අහින්සක කම...පුහ්

ඇරෝ

වෙලාවකට හිතෙනවා මේකා අයින්ස්ටයින්ගෙ පුතාද කියලා මොල ගෙනාපු කන්ටෙනර් එකක්

ඈශ්

😂 මේකා නම් ඉතින් සත්තුන්ට මාර ලව්...ගෙදර බල්ලයි පූසයි ගිරා ජෝඩුවයි ගිනි පිග් කෙනයි ඉන්නවා....ඔක්කොම හොදට බලා ගන්නවා ඉතින්....අපිට වඩා උන්ට ආදරෙයි...මොනාද මන්ද නම් ගොඩක් දාන් උන්ව හුරතල් කිරීම ඈශ්ගේ රාජකාරියයි...

ලොකු අයියලා දෙන්නා තාත්තගෙ බිස්නස් වලට උදවු වෙනව...නසරානි පොඩි උන් තුන් දෙනා යුනිවසිටි......මායි එමායි එරිකුයිත් යන්න ඉන්නේ 😊😊😊

ආය කියව්වොත් අපි තමා අන්තිම මායා පවුල...අපේ හැකියාවන් මිනිස්සුන්ගෙන් හන්ගන් ජීවත් වෙන්නේ...


😊🤙 හායිම්...
කතාව හොදා කියලා හිතෙනෝද..

💫 එමී
🌻එමා
💛එරික්
🐯ලියම්
🐑ඩෙරික්
🦈කෙවින්
🐭ඈශ්
🐹ඇරෝ
👨තාත්තා
👩අම්මා

Magic Family✔️✔️Donde viven las historias. Descúbrelo ahora