𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3.1K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 02🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 05 🍃
𝘗𝘢𝘳𝘵 06 🍃
𝘗𝘢𝘳𝘵 07 🍃
𝘗𝘢𝘳𝘵 08 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 16 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝑷𝒂𝒓𝒕 19 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘗𝘢𝘳𝘵 21 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝘗𝘢𝘳𝘵 09 🍃

132 23 3
By Ms_Crazy7

මන් පාර්සලේ අරන් ඇවිත් රූම් එකේ දොර වහල ඇඳට නැග්ගෙ පාර්සලේ අරින ගමන්..

ම්වෝ !!!
මොනවද මේ ???

………………………………………………………

එතැන් සිට 🍃

[ A/N : ඒකෙ මොනවද තිබ්බෙ කියල පස්සෙ බලමූ 😌 ]

.

.

@Yoongi's house 🍃
So Yeon pov🌷

🌼" ජින්ජෝ..."

මන් ඔෆිස් ගිහින් වෙනදා වගේම ගෙට අඩිය තියනකොටම කෑගැහුවෙ පුරුද්දට උනත් වෙනදා වගේ නෙමෙයි අද ගෙදර හරිම නිෂ්ශබ්දයි..
මොකෝ දන්නැ 👀
මන් ගෙදර ඇතුලට ගිහින් හැමතැනම බැලුවත් ජින් ඔප්පව තියා එයාගෙ මයිල් ගහක්වත් හම්බුනේ නෑ..
මන් එහෙම්මම හැරුනෙ අර බුම්මැට්ටා දිහාවට..

🐱" එයාලා ටික දවසකට ගෙදර ගියා.. "

මන් එයා දිහා බැලුවෙ ඇයි කියල තේරුන නිසාද කොහෙද එහෙම කියලා ඇවිත් සෝෆා එකෙන් ඉදගත්තෙ ෆෝන් එක ඔබන ගමන්..

🌼" ම්වෝ..හැමෝම. එකපාරම මොකද. මට කිව්වෙත් නෑනෙ " 🙁

මන් ගිහින් එයාගෙ ඉස්සරහින් හිටගත්තෙ ඇත්තටම මට දුක හිතුන නිසා..

.

.

Yoongi pov🌷

🐱" එයාලා ටික දවසකට ගෙදර ගියා "

මන් එහෙම කිව්වෙ කෙල්ල මන් දිහා ඇස් ලොකු කරන් බැලුවෙ ඇයි කියල තේරිලා..

🌼" ම්වෝ..හැමෝම. එකපාරම මොකද. මට කිව්වෙත් නෑනෙ "

මන් ෆෝන් එකත් ඔබ ඔබ සෝෆා එකෙන් ඉදගත්තම කෙල්ල මන් ඉසරහින් ඇවිත් හිටගත්තෙ එහෙම අහනගමන්..
මන් එයා දිහා බැලුවෙ ඔයාට කියන්නම ඕනිද කියල අහන්න උනත් කෙල්ලගෙ මූන දැක්කම වෙනද වගේම මන් කියන්න ගිය එක අමතක උනේ හාට් එක වේගෙන් ගැහෙද්දි..

කෙල්ල තොලත් නොපිට පෙරලන් ලොකු කරගත්ත ඇස්වල කඳුලුත් පුරවන් මන් දිහා බලන් හිටපු විදිහට මේකිව ගිලින්න හිතුනා..
මේ කෙල්ල දවසින් දවස මාව පිස්සු වට්ටනවා දෙයියනේ.. 😩

🌼" සැක්..දැන් ඉතින් දවස් දෙකක්ම මේකා එක්ක මේ ගෙදර ඉන්න එපැයි."

කෙල්ල මොනවහරි කුටු කුටු ගගා කියෙව්වත් මට ඒක හරියට ඇහුනෙ නෑ. මොනවා උනත් මේකි හරියට මැජික් එකක් වගේ. මට සේරිව අමතක වෙන්නෙ හරිම පුදුම විදිහට..

කවදාවත් සේරි ලගදි නොදැනුන සැහැල්ලුවක් මට මේ කෙල්ල ලගදි දැනෙන්නෙ..
සේරි වගේ නැතුව මන් ගැන පොඩි දේත් හොයලා බලලා කරලා දෙන, මට පොඩි දෙයක් උනත් ඒකට කලබල වෙන කෙල්ලෙක් සෝයොන් කියන්නෙ..
වගේම මන් සේරිගෙන් නොදැක්ක මට හැමවෙලේම ඕනි උන අවධානය මට කෙල්ලගෙන් ලැබෙනවා..
වගේම කවදාවත් සේරි ලග නොතිබ්බ සැහැල්ලුවක්, සරල බවක්, නිදහසක්, ආදරයක්, කරුණාවක් කෙල්ල ලග තියනවා..
මන් හැමදාම සේරිගෙන් බලාපොරොත්තු උනේ මාව වගේම මගෙ සහෝදරයො ටිකත් ආදරෙන් පරිස්සමට බලාගන්න එක උනත් ඒක කවදාවත් එයාට කරන්න පුලුවන් වෙලා නෑ.. එයා හැමදාම කරේ මගෙ සහෝදරයන්ගෙන් මාව ඈත් කරන්න හදපු එක වගේම අපි අතරෙ රණ්ඩු ඇති කරන්න හදපු එක වෙද්දි...
මාව වගේම මගෙ සහෝදරයො ටික අදුරගෙන පොඩි කාලයක් උනත්හැමෝම එක්ක සහයෝගෙන් ආදරෙන් ඉන්න සෝයොන්ට පුලුවන් උනා..
මගේ වගේම මගෙ සහෝදරයන්ගෙත් මූනට හිනාවක් ගේන්න මේ පුංචි කෙල්ලට පුලුවන් උනා..
ඒකයි මන් මේ කෙල්ල මැජික් එකක් කියලා කිව්වෙ..

සෝයොන් කුටු කුටු ගගා පඩිපෙළ නැගලා යන විදිහ මන් බලන් හිටියෙ හිත එක එක විදිහෙ හැගීම් ගොඩකින් පිරිලා යද්දි..

.

.

Time passed 🍃
So Yeon pov🌷

🌼" ඒ මේ..මොකෝ කියන්නෙ. අපි ෆිල්ම් එකක් බලමුද " 😁

ඩිනර් එක ගත්තට පස්සෙ සෝෆා එකට වෙලා ඇස් වහන් ඉන්න කෙනාගෙන් මන් ඇහුවෙ මටත් කම්මැලි නිසා..

🐱" අරස්සෝ..මොකද්ද බලන්නෙ "

ලෝක පුදුමයක් වගේ මෙයා එහෙම මන් ඇහුවෙ මන් පුදුමෙන් වගේ එයා දිහා බලද්දි. මන් මෙයාගෙන් මේ වගේ රියැක්ශන් එකක් බලාපොරොත්තු උනේ නෑ. මන් හිතුවෙ නැට්ට පාගගත්ත මොකාද එකා වගේ කෑගහගෙන 'තමුසෙට පිස්සුද' වගේ එකක් කියයි කියලා..අනේ මන්ද ඕවා..

🌼" හොරර් මූවි එකක් බලමු " 😁

🐱" ඊට වඩා හොද නැද්ද රොමෑන්ටික් එකක් බැලුවනම් "

මන් ෆිල්ම් එකක් තෝරන ගමන් එහෙම කිව්වම මූ එකපාර කිව්ව එකට මන් සනිකව බෙල්ල හරෝපු පාර බෙල්ල ලගින් ටික් ගාලා සද්දෙකුත් ආවා 🙂
බුම්මැට්ටා ඉදන් හිටපු පුටුවෙන් ඉස්සරහට නැවිලා දනහිස් දෙක උඩ අත් දෙකත් තියාගෙන මන් දිහා බලන් හිටපු විදිහට සප්තයි සූ බරකුත් ඉන්ස්ටෝල් උනා..🥲

🌼" අනී...අනී..හොරර් හොදයි "

මුගෙ බැල්ම එච්චර අල්ලන්නෙ නැති නිසා මන් එහෙම කියල ඉක්මනට ඉස්සරහට හැරුනත් මගෙ ඇස් කොනට දැක්කෙ මූ හිනාවෙනවා.. 😒
මන් කෝමහරි සුපිරි හොරර් මූවි එකක් සිලෙක්ට් කරලා කිචන් එකට ගිහින් කලින් සූදානම් කරගත්ත ස්නැක්ස් පැකට් ටිකයි, චොක්ලට් ටිකයි, පොප්කෝන් ටිකයි ඔක්කොම උස්සන් ඇවිත් ඉස්සරහ තිබ්බ ටේබල් එකෙන් තියලා ඉදගත්තෙ අලි ඔලුවට එහාපැත්තෙන්..
මන් ඉදගත්ත මූ මගෙ බෙල්ල පිටිපස්සෙන් සෝෆා එක උඩ අත තියාගත්තෙ මන් එයා දිහයි එයාගෙ අත දිහයි මාරුවෙන් මාරුවට බලද්දි..

මන් එහෙම බලනවා දැකලා මෙයා ඇස් වලින්ම ඇයි ඇහුවම මන් ඔලුව දෙපැත්තට හොලවලා ඉස්සරහ බලාගත්තෙ පොඩි රස්නයක් වගේ එකකුත් දැනෙද්දි.. 🙄

ෆිල්ම් එකේ තැනින් තැන අර ගෑනියෙක් අමුතු විදිහට කෑගහනකොට තමයි මටත් හීන් දාඩිය දාන්නෙ. ඇයි යකෝ ඒකට බය හිතෙනවනෙ..
හොල්මනටත් වඩා බය හිතෙන්නෙජරා සද්දෙට..
ෆිල්ම් එකටම හරියන්න ඕනි නිසා මන් ඉදගන්න කලින් ගෙදර ඔක්කොම ලයිට් ටිකත් නිවලම ආවෙ.
මේකටම හරියන්න එලියෙ අකුණු ගගහා වහින්න ගත්තෙ ලාවට හරි තිබ්බ එලියත් නැති වෙලා යද්දි..

ෆූහ්...දැන්නම් බයයි වගේ...🥲🙄

මූවි එකේ ගෑනියෙක් මහ රෑ කනත්තක් මැද්දෙන් දුවන්න ගත්තෙ අර ගෑනියෙක් කෑගහන සද්දෙත් ඇහෙද්දි..
දැන් මොකද වෙන්නෙ කියල ඇස් ලොකු කරන් බලන් ඉද්දිම එකපාරට හයියෙන් කෑගහගෙන හොල්මන ස්ක්‍රීන් එකට පැන්නෙ මාත් යටිගිරියෙන් කෑගහගෙන අලි ඔලුවගෙ ඉනවටේ අත් දෙක යවලා පපුවෙ මූන ඔබාගනිද්දි.. 😶

ටිකකින් ෆිල්ම් එකේ සද්දෙ නැතිවෙලා මොකෙක් හරි හිනාව එලියට දාගන්න බැරුව දගලන සද්දයක් ඇහෙද්දි මන් එයාගෙ පපුවෙන් මූන විතරක් පොඩ්ඩක් උස්සලා ස්ක්‍රීන් එක දිහා බැලුවා.. ෆිල්ම් එක ඉවරවෙලා..

🐱" කැහ්...කැහ්.."

කන ලගින්ම වගේ කහින සද්දයක් ඇහුනෙ කාගෙ හරි හුස්ම මගෙ මූනට වදිද්දි.. මන් ඔලුව උස්සලකව්ද බැලුවම දැක්කෙ අර බුම්මැට්ටගෙ මූන..
මන් විනාඩියක් විතර ඇස් ලොකු කරන්දිහා බලන් ඉදලා ඉක්මනට ඌවත් තල්ලු කරගෙන එහාට උනේ මාව රත් වෙනවා වගේ දැනෙද්දි..
මන් වෙච්ච දේ ලෝඩ් කරගන්න ට්‍රයි එක දෙද්දි මූ හිනාවෙන්න ගත්තම මන් එයා දිහා බලලා රැව්වෙ මටම හිතෙන් බැනගනිද්දි..

🌼" මන් යනවා රූම් එකට "

මන් එහෙම කියල නැගිටලා යන්න හැදුවත් එකපාරට අර හොල්මනව මතක් වෙද්දිම කන ලගින්ම අකුණක් ගැහුවෙ මන් ආයෙ පැනපු ගමන් අර යකාවම බදාගනිද්දි.. 🙂

🐱" වේ..රූම් එක මාරු උනාද " 😏

කටකොනින් හිනා වෙවී මන් දිහා බලන් අහපු විදිහට පොලොව පලන් යන්න හිතුනත් එහෙම කරේ නෑ ඉතින්..
ලැජ්ජාව එහා ගෙදර පිංකිට දාලා මන් එයැයි දිහා බැලුවෙ මූ මන් දිහා බලලා ඇහිබැමක් උස්සද්දි..

🌼" මේහ්...අනේව්..මාත් එක්ක රූම් එක ලගට යන්න එනවකෝ.. අනේ..අනේ.. ප්ලීස්...එනවකෝ..අනේ එනවා නෙහ්.. කියනවකෝ...එනවනේද.." 😁

මන් අලි ඔලුවගෙ අතකින් අල්ලන් හොලව හොලව කිව්වෙ කටත් උල් කරන්.. මොකද මට දැන් තනියම යන්න බයයි වගේ... 🙂

🐱" නෝ මිච්චස්සෝ.. අතාරිනවා මගෙ අත.." 👀

මන් දිහා පිටසක්වලෙන් බැහැපු අමුතු ජීවියෙක් දිහා බලනවා වගේ බලන ගමන් මූ කිව්වෙ මන් ලගින් ටික ටික එහාට යන්න ට්‍රයි කරන ගමන්..
අන්තිමට කෝමහරි මන් මෙයාවත් ඇදගෙනම ආවෙ දෙන්නම ඒනම් එකටම යමු කියලා..
රූම් එක ලගට ආවම මන් ඉක්මනට අල්ලන් හිටපු එයාගෙ ඇදුම අතෑරලා කාමරේ ඇතුලට පැනගත්තා..

🌼" කුමාවෝ ඒයි.. ඔයත් දැන් ගිහින් නිදාගන්න ඒනම්. ගුන්නායිට් " 🥱

මන් විරිත්තලා එහෙම කියලා රූම් එකේ දොර වැහුවෙ තඩී ඈනුමකුත් යවන ගමන්..

.

.

Yoongi pov🌷

කෙල්ලට නිදිමත වෙලාද කොහෙද.. මට එහෙම කියලා එයා රූම් එකේ දොර වහගත්තම මන් හිනාවෙවීම මගෙ රූම් එකට ආවෙ කෙල්ලගෙ පිස්සු වැඩ මතක් කරන ගමන්..

මේකි නම් ඇත්තටම පිස්සුවක්..
මට මෙයා එක්ක ඉන්නකොට සේරිව අමතකම වෙලා යනවා. අනේ මන්දා 

මන් රූම් එකේ දොර වහලා ඇදට නැග්ගෙ හොද නින්දක් දාන්න හිතන්.. හෙට මාව ඇහැරවන්න ජින් හියුනුත් නැති එකේ දවල් වෙනකම් නිදාගන්න පුලුවන් කියලා හිතලා..
ඇස් වහන් ඉන්නකොට මට මැවිලා පෙන්නෙම අර පිස්සිගෙ හිනාව..

මන් එකපාරම ඇස් ඇරියම මන් ගැස්සිලා ගියේ මගෙ ඉස්සරහ වැහිලා තියන ඇස් දෙකක් දැක්ක නිසා.. මන් පොඩ්ඩක් පිටිපස්සට වෙලා බැලුවෙ මගෙ ඇදේ නිදියන් ඉන්නෙ කව්ද කියලා.
ම්වෝ...මෙයා කොහෙද මෙහෙ..

.




.






.




.







.






.





.







.





.




.





.






.



.







.





.





.





.



.

.


.


.

මගෙ ඉස්සරහ හිටියෙ සෝයොන්..😳
මන් බලන් ඉද්දිම කෙල්ල තවත් මට තුරුල් වෙලා හිමීට ඇස් ඇරියා..
මන් දිහා හිනා වෙලා බලලා ඉස්සිලා මාව කිස් කරේ එකපාරට උන දේ මට හිතාගන්න බැරි වෙද්දි..
එයා එහාට වෙලා මන් දිහා හිනාවෙලා බලන් ඉද්දි මගෙ කන්ට්‍රෝල් එකත් නැති වෙලා ගියා.. මොනවා උනත් මාත් කොල්ලෙක්නෙ.. මටත් හැඟීම් දැනීම් තියනවා..

මන් කෙල්ලගෙ ලිප්ස් මගෙ ලිප්ස් වලින් අල්ලගෙන සොෆ්ට් කිස් කරන ගමන් කෙල්ලගෙ ඇග උඩට ආවෙ කෙල්ලත් මාව බැක් කිස් කරද්දි..

එකපාරටම...!

.






.




.





.






.





..






.









.






.





.







.






.








.








.







.






.





.




.







.





.





.







.







.








.








.








.







.








.










.









………………………………………………………

හී...🙂

හායිම්

කෝමෙයි

එකපාරට මොකෝ උනේ 👀
ලියන්නෙ මමනෙ ඉතින් ඔයාලා දන්නෑ නෙහ්..
හැබැයි ඉතිම් මාත් දන්නැ 😌

එන්නාම්
කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

613K 9.5K 88
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
247K 8.8K 99
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
1.3M 58.9K 105
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.1M 20.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...