~ පිනිපොද ~

By Blue_Berry_03

32.9K 5.7K 1.2K

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending ... More

~පෙරවදන~
~පළමුවන පින්න~
~දෙවන පින්න~
~තෙවෙනි පින්න~
~සිව්වන පින්න~
~පස්වන පින්න~
~සයවන පින්න~
~සත්වන පින්න~
~අටවන පින්න~
~නවවන පින්න~
~දහවන පින්න~
~එකොළොස්වන පින්න~
~දොළොස්වන පින්න~
~දහතුන්වන පින්න~
~පහළොස්වන පින්න~
~දහසයවන පින්න~
~දාහත්වන පින්න~
~දහඅටවන පින්න~
~දහනවවන පින්න~
~විසිවන පින්න~
~විසිඑක්වන පින්න~
~විසිදෙවන පින්න~
~විසිතුන්වන පින්න~
~විසි හතරවන පින්න~
~විසිපස් වන පින්න~
~විසිහය වන පින්න~
~විසිහත් වන පින්න~
~විසිඅට වන පින්න~
~විසිනව වන පින්න~
~තිස් වන පින්න~
~තිස්එක් වන පින්න~
~තිස් දෙවන පින්න~
~තිස්තුන් වන පින්න~
~තිස්හතර වන පින්න~
~තිස්පස් වන පින්න~
~තිස්හය වන පින්න~
~තිස්හත් වන පින්න~
~තිස්අට වන පින්න~
~තිස්නව වන පින්න~
~හතලිස් වන පින්න~
~හතලිස්එක් වන පින්න~
~හතලිස් දෙවන පින්න~
~හතලිස් තුන්වන පින්න~
~හතලිස් හතරවන පින්න~
~හතලිස් පස්වන පින්න~
~හතලිස් හයවන පින්න~
~හතලිස් හත්වන පින්න~
HELLOOOOW...

~දාහතරවන පින්න~

693 128 9
By Blue_Berry_03

ආදිත්‍ය pov ,

ගෙදර එද්දි එකට කාලයි.........

ආව ගමන් නිදාගත්ත මං නැගිටිද්දි හතරයි පහයි.......

යකෝ මං මෙච්චර වෙලා නිදාගත්තාද?.......

බඩත් ගිනියි අප්පා.....

ඉක්මනින් නැගිටලා බාතෲම් එකට ගියේ මූන කට ටිකක් හෝදගන්න.....

කුනු කෙළ පිටින් ඉන්න බෑනේ......

බාතෲම් එකයි කුස්සියයි වෙන් වෙලා තියෙන්නේ බිත්තියෙන් හින්දා මට කුස්සියේ සද්ද බද්ද හොදටම ඇහෙනවා.......

අනිවා පොඩී මොනා හරි වැඩක්. අපේ ගෙදර ඉතින් අපි දෙන්නා විතරයි නේ...... ඉන්නේ.....

බාතෲම් එකේ තිබ්බ ටවල් එකෙන්ම මූන පිහදාගෙන කුස්සියට ගියා......

යද්දි නංගි කෑම රත් කරනවා.....

දැන්ද කොහෙද මේකිත් නැගිටලා තියෙන්නේ.........

" නැගිට්ටාද ලොකු..... මටත් හොදට නින්ද ගියා හලෝ...... දැන් නැගිට්ටේ මාත්....... ඒකත් හර්ශ කෝල් කරපු හින්දා...."

මං කිව්වේ....... හොදට නිදාගන අපි දෙන්නා...... හර්ශ කියන්නේ , අර සත්‍ය ගවේශක පොර නේද?...... ඌ එනවාද දන්නෑ.....

" ඌ එනවාලුද?"

" ඕ.... අද එයාලාගේ අම්මි එක්ක එනවා කියලා කිව්වා. අම්මාට ඉන්න ළමයි ගැන බලන්න ඕනලු.... මාත් ඉතින් හා කිව්වා. අපි මෙතන කුඩු ගහනවායෑ...."

ඇත්ත ඇත්ත...... අම්මාපා මේකීගේ කට.....

" දැන් කීයටද එනවා කිව්වේ?.. "

" ඊයේ එයාලාගේ අම්මාට නයිට් එකලු තිබ්බේ. අදත් එහෙම හින්දා අම්මා යනකොට එයාවත් දාගෙන යන්නම් කිව්වාලු මෙහෙන්. "

" එතකොට ඌ ගෙදර යන්නේ කොහොමද ?"

" තවුසෙ ගිහිල්ලා දායි කියලා මං කිව්වා.... එහෙම බැරි නම් දිලූට හරි කියමු.... පවු ලොකූ ඌ.... මාරම හොද අහිංසක කොල්ලෙක්. කෙල්ලක් උන මං කියන තරම් කුනුහරපයක් කියන්නෑ ඌ.... "

" එතකොට බං ඌ තනියමනේ ගෙදර ඉන්නෙ...."

" ඔව් ඉතින්...... එයාට ඒක පුරුදුයි කියන්නේ. ගොඩාක් වෙලාවට තනියමලු ඉන්නේ."

"හරි හරි බලමුකෝ.... බඩගිනියි බං. ඉක්මනින් රත් කරාම් ඕක. බණ්ඩක්කයි අය මොනාද තියෙන්නේ ?"

"  බිත්තර දෙකක් බැද්දා ලොකූ.."

" ආ... ඒ ඇති.... ඉක්මනින් බෙදන්න. "

නංගියි මායි කාලා නාන්න ගියා.....

පුංචිත් කෝල් කරලා මතක් කරා රෑට කෑම එවන්නම් කියලා....

එයා කියනවා සල්ලි නාස්ති කරගන්න එපාලු. හැමදාම රෑට කෑම එවන්නම්ලුනේ. අපි කිව්වා එපා කියලා..... දවසක් ඇර දවසක් හොදයිනේ....... නැත්තං පුංචිට කරදරේ..... අනික කන්න මහාලොකු ගානක් යන්නේ නෑනේ..

නාලා අපි දෙන්නා පැල වලට වතුර දැම්මා....

ඉස්සරහා ඇබරැල්ලා ගහේ මල්....

අවුරුදු වෙද්දි හොදට ගෙඩි තියෙයි....

අදටත් මට හිතා ගන්න බෑ..... අපිට මේ ඉඩමයි ගේයි ලක්ශ අසූවකට හම්බුනා කියලා......

පැල වලට වතුර දාලා ඉවර වෙලා මං ගෙට ආවා. පහයි කාලයි.

කට්ටියම තව ටිකකින් එන හින්දා නංගි සාලේ ටිකක් අතු ගෑවා.

නිවාඩු දවසක් බලලා ගේම මොප් කරන්න ඕන....

අතුගාලා Air freshner එකත් sprey කරා.....

දැන් පලතුරු සුවදයි........

නංගි මල් කඩන්න එලියට ගිය හින්දා ඒ එක්කම මාත් එයා එක්ක මල් කැඩුවා.....

වතුසුද්ද , සමන් පිච්ච්, ගැට පිච්ච හැමදාම පිරිලා තියෙනවා......

මුලු මිදුලෙම තනකොළ වවලා නිසා මල් වැටුනාම හරි ලස්සනයි.

ගේට්ටුවේ ඉදන් ගෙදර ගාවට එනකල් කැට අල්ලලා තියෙන්නේ....

මං ඉතින් මිදුල අතුගානවා කියලා හැමදාම ඔය තනකොළ ටික උඩින් තමා අතු ගන්නේ.....

මේ මල් ගස් හරියා මාරම සුවදයි....

නංගි එක්ක මල් කඩ කඩ ඉද්දි ගේට්ටුවේ බෙල් එක වදින හින්දා මං ගියා ගේට්ටුව අරින්න. සත්‍ය ගවේශක පොරද කොහෙද? කාර් සද්දයක් ආවානෙ......

ගේට්ටුව අරිද්දි හිතුවා වගේම එයාලා තමා ඇවිල්ලා හිටියේ.....

මං ඉතින් ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇරලා කාර් එක වත්තට දාන්න ඉඩ දුන්න......

නංගි කාර එක දැකලා ඉක්මනින් මල් කඩලා ගෙට ගියා.....

එයා ඉතින් ඔය මල් වට්‍ටිය අතේ තියන් වචනයක් කතා කරන්නේ නෑ. කෙල විසිඋනාම අපිරිසිදු වෙනවා කියලා මල්.......

ගෙට ගිය කෙල්ල ආයම ඉක්මනින් එලියට ආවා.......

" එන්න නැන්දේ ගෙට......"

අපේ නංගි කිව්වාම ඒ නැන්දාත් හිනා වෙලා ලොකු බෑග් එකක් නංගි අතට දුන්නා.....

හ්ම්ම්ම්....... ආගන්තුක සත්කාර දන්න මිනිස්සු.........

ගේ ඇතුලට එද්දි දාගෙන හිටපු සපත්තු ගලවලා හර්ශයි එයාගේ අම්මායි ගෙට ගොඩ උනා....

දෙන්නාම ඇස් වටේට කරකව කරකව හොද බැලුවා......

සාලේ සෝෆා එකෙන් ඉදගන්න කියලා නංගි කුස්සියට ගියා.

දැන් ඉතින් තේ හදාගෙන එයි.

එතකල් මං ඉදගෙන ඒ නැන්දා එක්ක කතා කරන්න ගත්තා.....

" පුතාලා ගෙදර හරි පිලිවෙලට තියාගෙන ඉන්නවානේ.......  අම්මා තාත්තා නෑ කියලා නෑ. හොද ළමයි දෙන්නෙක්... එතකොට පුතාලා සීගිරියේද කලින් හිටියේ.."

" ඔව් නැන්දේ........."

" මාත් මෙහෙ නෙවෙයි දරුවෝ... මාත් පොලොන්නරුව පැත්තේ. මෙයාගේ තාත්තා බැදලා තමා මෙහෙ ආවේ......"

ඔය විදියට කතා කර කර ඉද්දී නංගි තේ හදාගෙන ආවා. තේ එක බිබීත් කතාව.

හය හමාරට හොස්පිටල් ඉන්න ඕන කියලා ඒ නැන්දා ගියේ..... මට හර්ශව ගෙදර ගිහිල්ලා දාන්න කියලා........

එයාට අපිව හිතට අල්ලලා......

හරුශව මෙහෙ තියාගන්න තිබ්බා අපේ පොඩි කොල්ලෙක් නම්. කෙල්ලෙක් නිසා පිට අය එහෙම ගෙදර දාගන්න මං කැමති නෑ.......

අවිශ්වාසේ නෙවෙයි,....... ඒක හරි දෙයක් නෙවෙයි..........

නැන්දා ගිහිල්ලා විනාඩි ගානකට පස්සේ ජනාධිපති පුත්‍රයන් දෙපල ආවා.......

අද අපේ එකා පරක්කුයි.......

ඌ ගැන කියව කියව ඉද්දි ඌත් ආවා.
ගේට්ටුව ඇරලා ඌව ඇතුලට අරගෙන ගේට්ටුව වැහුවා....

මෙහෙ එහෙම තමා.....

ඇවිල්ලා සති දෙකක් උනත් එහා ගෙදර ඉන්නෙ කවුද කියලා වත් මං දන්නේ නෑ........




තේ බොන්න දීලා පුරුදු විදියටම අපි පාඩම් කරන්න ගත්තා...

අද මායි අපේ එකායි ජනාධිපති පුතනුවනුයි කරේ පේපර් එකක්.

බයෝ එකක්......

අර දෙන්නා නම් පාස් පේපර් වගයක් ගගන එක්ක සාකච්ඡා කරා......

නවයට විතර බාප්පායි පුංචියි නංගියි තුන් දෙනාම කෑම අරගෙන ආවා.....

ඊට පස්සේ අපිත් පාඩම් කරන එක පොඩ්ඩකට නවත්තව්වා.......

හෙට ජනාධිපති නිවසෙන් රාතී බෝජන අපිට ලැබෙනවා කියලා ඔන්න වැඩිමහල් ජනාධිපති පුතනුවන් කිව්වා.......

අම්නේ.......... එහෙත් කෑම රසයිනේ..... මරු හැබැයි.........

බාප්පා ගෙනල්ලා තිබ්බ බීම බෝතල් දෙක කඩලා නංගි බාප්පලා ඉන්න වෙලාවෙම වීදුරු වලට දාලා ගෙනාවා. කොහොමත්
අපි මේ වෙලාවට තේ එකක් බොනවා.......

බාප්පලා වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ගිය හින්දා අපිත් පාඩම් කරන්න ගත්තා.......

සුපුරුදු විදියටම එකොලහා හමාරට අපි පාඩම් කරන එක නවත්තලා කෑම කන්න ආවා.....



පුංචි අද රයිස් හදලා........

බිත්තර දලා එලවලු දාලා රයිස් එක හදලා චිකන් බැදලා ඩෙවල් දාලා, අල තම්බලා තෙම්පරාදු කරලා, චිලිපේස්ට් ඉස්සෝ දාලා.........

අම්මෝ සුවද........

හිතුවා වගේම දහයකට විතර කන්න කෑම එවලා......

ඉන්නෙත් හයයි.......

කෑම බාජන කෑම මේසෙම තියලා අපි එහෙමම බෙදාගෙන කෑවා. අපේ නෑනේ බොරු සෝබන.....

මායි හේශව් දෙන්නා ඇරෙන්න අනික් අය කාලා නැගිටලා ගියා . දැන් එයාලා සාලේ.......

හේශවුත් කාලා නැගිටලා යද්දි මාත් ඒ පස්සෙන් ගියේ මගේ ප්ලෑන් එකට බහින්න........

ඔන්න  බලන්න බබා....... ඔයා මට ඔය අහංකාර කටෙන්ම සමාවෙන්න කියන හැටි.........


මං යද්දි හේශව් කෑම පිගාන හෝදනවා......

එයා හේදුවාට පස්සේ මාත් පිගාන හෝදලා රැක් එකෙන් නැවුවා.......

කුස්සියෙන් එලියට යන්න හැදුව හේශව්ගේ අතින් ඇදලා  , මං එයාව කිචන් කවුන්ටර් එකටයි මටයි මැදි කරලා හිටවලා මගේ අත් දෙක දෙපැත්තෙන් තද කරගත්තේ එයාට යන්න බැරි වෙන්න........

පොර ඉන්න විදිය දැකලා මට හිනා අන්න ආවත්, මං ඒක කාගෙනම හිටියා......

මං හිතන්නේ උනේ මොකද්ද කියලා තාම මේකා කල්පනා කරනවාද කොහෙද......

ඇස් දෙක ගෙම්බෙක්ගේ වගේ ලොකු කරගෙන මූ මං දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඔන්න මගේ හාට් එක පිස්සු නටනවා දැන්.

" මොකද ඔහොම බලන්නේ.? "

මං කට ඇරියා...... නැත්තං බස්සෝ වගේ අපි දෙන්නාම බලගෙන ඉදියි. හැබැයි මූ දැන් තමා සිහියට ආවේ. මගේ කට හඩට. ඒකනෙ ඔය දගලන්නේ මගෙන් ගැලවෙන්න.

ඒවා ඉතින් හදේ බබා....... මට ඕන දේ කටින් කියඋනාම යන්න දෙනවා. එතකල් ඉන්න......

" මොකද කරන්නේ...... යන්න දෙනවා මට......"

" හා හා...... දැගලුවාට වැඩක් නෑ. ඔය කෝටු ඇග තියාගෙන මගෙන් ගැලවෙන්න බෑ තමුසෙට......."

" මේ....... විකාර නොකර අතෑරපන් මාව..... අයියා හරි කවුරු හරි ආවොත් මොනාද කියන්නේ මම.?"

" එහෙනම් අර ඊයේ එවපු මැසේජ් එක කටින්ම කියනවා...... එතකොට යන්න දෙනවා....."

" මොන මැසේජ් එකද?"

" ඇයි අර සොරි..... කියලා එවලා තිබ්බේ......"

" ඉතින් මං ආයම මොකටද කටින් කියන්නේ......"

" ම්ම්....... බැරිද....? ඒත් කටින් කිව්වොත් තමා සමාව දෙන්නේ."

මං මගේ කට හඩ තව ටිකක් ගැඹුරු කරලා මේකගේ කනටම මිමිනුවා.......

තව පොඩ්ඩෙන් මේකා වැටෙනවා.....

මූගෙ අත් දැනටමත් මගේ කමිසේ දෙපැත්තේන් අල්ලගෙන ඉන්නේ...

ඒ අත් තවත් තද උනේ මං කරපු වැඩේට.........

" අහ්..... අයින් වෙනවා ආදි......"

" කියන්න බබා......... එතකොට යන්න දෙනවා...... "

"සො.... සොරි......."

තටමලා තටමලා මූ සොරි කිව්වා. ඒකත් ඇහෙන නෑහෙන ගානට. බෑ බෑ ඔය මදි......

" මොකද්ද..... ඇහුනේ නෑ..... හයියෙන් කියන්න....."

" සොරි...... අහ්හ්...... දැන් වත් අතාරිනවා මාව......"

" ඕක කලින්ම කටෙන් කිව්වානම් මෙච්චර නහින්න ඕන නෑනේ බබා......"

" මං බබෙක් නෙවෙයි ආදි.... අතාරිනවා මාව....."

" ඕකේ...... ආයම මට වචනයක් කියන්න කලින් හිතලා කියනවා. නැත්තං තමුසෙ කොච්චර ලොකු කම් දාගෙන අහංකාර ගති පෙන්නුවත් මං දන්නවා කරන්න ඕන දේ...... දැන් යනවා....."

කන ගාවටම කරලා කියලා මං මේකාව අතාරිද්දි මාවත් තල්ලු කරගෙන දුවලා ගියා.....

අම්මෝ....... මෙච්චර වෙලා හිර කරන් හිටපු හිනාව මං එලියට දැම්ම......

මේකා හොදටම බය වෙලා හිටියේ.

හාට් බීට් එක මටත් ඇහුනා.

ඒ තරම් හයියෙන් ඒක ගැහුනා. මේකා සුදු නිසා රතු උනා බීට් අලයක් වගේ......

මං යද්දිත් අයියා මලෝ දෙන්නා ගිහිල්ලා.......

පවු හැබැයි.........

දැන් ඕකා මං දකින දකින පාරට රතු වෙයි......

ආවා මෙතන ලොකු කම් දාන්න මට.




To be continued ..........................................

අම්නේ අම්නේ......... ආදියා ඔහොම කරයි කියලා හිතුවේ කවුත නේ 😂👉👈.

කෝමත ඒක........

අද එක කෝමද?

අදහස් කියාගෙන යම්න ඈ.......

ආතරෙයි මගේ little bubbles ටිකට  😙💜️💚.

Continue Reading

You'll Also Like

19K 46 22
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...
639 98 3
මෙතනින් කී දෙනෙක් අපායට යනවද බලමුද?අපායට යනවනම් කියලා යන්න.ඒ කියන්නෙ කමෙන්ට් එකක් දාන් යන්න.. හානෙ?
1.2M 51.5K 46
"I kill for living" I said seriously expecting the beauty before me to back away in fear. I leaned close towards her and brought my face just inches...
854 138 12
"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපො...