𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 02🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 05 🍃
𝘗𝘢𝘳𝘵 06 🍃
𝘗𝘢𝘳𝘵 07 🍃
𝘗𝘢𝘳𝘵 09 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 16 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝑷𝒂𝒓𝒕 19 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘗𝘢𝘳𝘵 21 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝘗𝘢𝘳𝘵 08 🍃

114 25 6
By Ms_Crazy7

එකපාරට මගෙ ඉස්සරහ හිටපු කොල්ලා පිටිපස්සට ඇදිලා ගියේ එහාපැත්තෙ තිබ්බ පූල් එකට ජබොක් ගාලා තව මොනවහරි වැටෙද්දි..
මගෙ ඇස් ලොකු උනේ ඉස්සරහා හිටන් හිටපු කෙනා දැකලා..

………………………………………………………

එතැන් සිට...🪴
Still So Yeon pov🌷

එතන හිටපු අනික් කොල්ලො තුන්දෙනත් පූල් එකට තල්ලු කරලා දාලා එයා නන් ඉන්න පැත්තට ආවෙ මන් තාම ඇස් ලොකු කරන් බලන් ඉද්දි..

🐱" තනියම මොන මගුලක්ද මෙතන කරන්නෙ ආහ්.. "

ඔව්..ආවෙ අර යස්සයා තමා.
මන් දිහා රවලා බලන ගමන් එහෙම ඇහුවෙ මන් බිම බලාගෙනම ඉද්දි..

🐱" තමුසෙට අනික් වෙලාවටනම් ගමකට නෙලන්න කට.. ඒ උනාට මුන්ට දෙකක් කියාගන්න බෑ.. "

🌼" ම...මම.."

🐱" මම...මම තමයි. ගිහින් නගිනවා කාර් එකට. මන් එන්නම් තව ටිකකින් "

මට සැරෙන් එහෙම කිව්වම මාත් සද්ද නොකරම එතනින් ආවෙ මොනව උනත් ඔය යකා නැත්තම් අද මට මොනව වෙයිද කියල දන්නෙ නැති නිසා..
ටිකකින් එයත් ඇවිත් කාර් එකට නැග්ගෙ මුකුත්ම නොකියා..

🐱" බහිනවා "

එයා ආයෙ කතා කරද්දි තමයි මන් මේ ලෝකෙට ආවෙ. මන් ඔලුව උස්සලා වටේ බැලුවෙ මෙච්චර ඉක්මනට කම්පැනි එකට ආවද කියල හිතමින්..
කාර් එක රෙස්ටුරන්ට් එකක් ඉස්සරහා නවත්තලා තියෙන්නෙ කියල දැක්කම මන් බැලුවෙ එයා දිහා..

🐱" මොන මගුලක්ද මගෙ මූන දිහා බලන්නෙ.. කාර් එකෙන් බහිනවා "

මන් දිහා අලුවෙලා යන බැල්මක් දාලා එයා කාර් එකෙන් බැහැලා ඇතුලට ගියේ මාත් එයා පස්සෙන් රෙස්ටුරන්ට් එක ඇතුලට යද්දි..

🐱" ඕනි දෙයක් ඕඩර් කරනවා.මටත් කන්න හම්බුන්නැ මේ කොහෙවත් යන කුනුගොඩක් නිසා "

මටද යකෝ කුනුගොඩ කිව්වෙ 😒
අම්මපා මාව බේරගත්තෙ නැත්තම් දනී මන් කරන දේ මූට. මෝඩ පූසා

අපි දෙන්නම ලන්ච් එක අරන් රෙස්ටුරන්ට් එකෙන් ගියේ යන ගමනුත් මූ මට එක එක ඒවා කියල බනිද්දි..

.

.

.

Day by day skipped 🌿
@Yoongi's house

🐰" ජින් හ්‍යෝඕඕඕඕන්...මේන් මේකි මට ගහනෝ.."

ජන්කුක් පඩිපෙළ බැහැගෙන දූවලා ගිහින් ජින්ගෙ පිටිපස්සෙ හැංගුනේ ජන්කුක්ගෙ පස්සෙන් පන්නන් ආපු සෝයොනුත් ජින්ගෙ ඉස්සරහා හිටගනිද්දි..

ජන්කුක්, සෝයොන් දෙන්නා අල්ලන සෙල්ලම් කරනවා වගේ ජින්වත් මැදින් තියාගෙන ඇද කරගන්නවා..
ජින්ගෙ අතින් ඇද ඇද ජන්කුක් සෝයොන් ගහන පාරවල් නවත්තගන්න හදද්දිහැම පාරම වැදුනෙ අහිංසක ජින්ට..

💙" යාහ්...නවත්තනවාආආආ "

තප්පර අරික්කාලකට විතර ජන්කුක් වගේම සෝයොනුත් සද්ද නැතුව හිටියත් ඊලග තප්පරේම දෙන්නම ආයෙ කෑගහගෙන ගියේ ලිවින් රූම් එකට..

දෙන්නා එක්ක කෑගගහ පොඩි උන් වගේ සෙල්ලම් කරන්න ගත්තෙ යුන්ගි සෝෆා එකේ නිදි කියන එකත් අමතක කරලා..

🐨" යා..කැගහන්න එපා යකුනේ.. උබල දෙන්නට පේන්නෙ නැද්ද යුන්ගි මෙතන නිදි කියලා.. ඇහැරුනොත් දෙන්නටම කන පුරෝලා අහගන්න වෙයි.. "

නම්ජූන් ඩබලටම කිව්වත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් නෙමෙයි ඒවා ගනන් ගත්තෙ..

🌼" කව්ද ජූන් ඔප්පෙ මේ යකාට බය. අනික සෝෆා එක තියෙන්නෙ නිදියන්න නෙමේනෙ " 😒

සෝයොන් නම්ජූන්ටයි යුන්ගිටයි රවලා එහෙම කිව්වෙ ජන්කුක්ගෙ ඔලුවට එකක් ගහන ගමන්..

🐰" යාහ් සෝයොනා.. ඔයා මට වැඩිපුර එකක් ගැහුවා. ඒක අසාධාරණයි " 😩

🌼" අනී කුක්කෝ.. දැන් තමයි සමාන උනේ හරිය " 😌

🐰" ඔයානෙ පටන් ගත්තෙ. ඉතින් අසාධාරණයි " 😒

ජන්කුක් එහෙම කියලා සෝයොන්ට තව එකක් ගැහුවෙ සෝයොන් ජන්කුක්ගේ ඇගට කඩාපනිද්දි..

🌼" යාහ්... කුක්කෝ.."

🐱" යා....මෝඩයිනේ.."

විසාල සබ්දයක් පිස්සු ඩබලට පිටිපස්සෙන් ඇහෙනවත් එක්කම උනේ මොකද්ද කියලවත් හිතන්න කලින් දෙන්නගෙ ඔලු ගෙඩි දෙක එකට හැප්පුනේ අඹ ඇට තරම්වත් නැති මොල ගෙඩි දෙක හෙල්ලිලා යද්දි..

🌼" ආහ්...ඔයැයි ඇහැරුනැයි." 🥲

🐰" මේන්න මේකි තමයි කෑගැහුවෙ හ්‍යොන්.. ඔයාව ඇහැරවන්න " 😌

ජන්කුක් කෙලින්ම සෝයොන්ව පාවලා දුන්නෙ කෙල්ල ජන්කුක්ට ගහපු එකට පලිගන්නත් එක්කමයි..

🌼" යා...මිත්‍ර ද්‍රෝහියා. පාවා දෙන්න එපා යකොව් ඔහොම " 😒

සෝයොන් ජන්කුක් දිහා රවලා බලලා කිව්වත් කෙල්ලගෙ කට වැහුනෙ යුන්ගිගෙ මූන දැක්කම.
අහිංසක විදිහට හිනාවක් දාලා කෙල්ල ඉක්මනට එතනින් නැගිටලා රූම් එකට දිව්වෙ ජන්කුක්ගෙ ඔලුවට ඩාං ගාලා ශොට් එකක් දීගෙනමයි..

.

.

.

Time passed 🍃
Next day @Min Industry
Author pov🌷

සෝයොන් හිටියෙ ලන්ච් ටයිම් බ්‍රේක් එක නිසා cafeteria එකට යන්න හිතන්. ඒත් යන්න කලින් යුන්ගිට important ෆයිල් එකක් දෙන්න තියන බව මතක් වෙලා කෙල්ල ආපු ප්‍රවේගෙන්ම හැරුනෙ කැබින් එකට යන්න හිතන් උනත් කෙල්ලව හැප්පුනේ තව කාගෙහරි ඇගක..
කෙල්ල වැටෙන්න යද්දිකෙනා කෙල්ලව අල්ල ගන්නකොට කෙල්ලගෙ ඇස් නිලංකාර වෙලා ගියේකොල්ලගෙ ලස්සනට..
සෝයොන් ඇස් පිල්ලන් ගහන්නෙවත් නැතුවකෙනාගෙ ඇස් දිහාම බලන් හිටියෙමනුස්සයගෙ උරහිසෙන් අල්ලගෙන..

මේ සීන් එක ඩ්‍රාමා එකක් වගේ මෙහෙ වෙද්දි අනික් පැත්තෙන් යුන්ගි ෆෝන් එකත් ඔබ ඔබ කැබින් එකෙන් එලියට එන්නෙ සෝයොන්ව හම්බෙන්න හිතන් උනත් කොල්ලා දැක්කෙ එච්චර හොද, හිත සතුටු කරන විදිහෙ දර්ශනයක් නෙමෙයි..

🐱" මෙතන මොකද්ද වෙන්නෙ ආහ්.. මේ පාක් එකක් කියල හිතුවද මගුල් නටන්නෙ මෙතන" 😤

යුන්ගිගෙ කෑගැහිල්ලට මේ ලෝකෙ සිහියට ආපු දෙන්නම හැරුනෙ යුන්ගි දිහාවට..
කෙල්ල නම් හිටියෙ යුන්ගිට හිතෙන් බනින ගමන්.. මොකද කෙල්ලගෙ ලස්සන මූමන්ට් එක කෑවනෙ..

🌼" මෙතන මුකුත් උනෙ නෑ සර් " 😒

කෙල්ල රව රව එහෙම කිව්වෙ අනික් කොල්ලත් ඒක අනුමත කරන්න වගේ ඔලුව හොල්ලද්දි..

🐱" මගෙ ඇස් පොට්ටයි කියල හිතුවද තමුසෙලා දෙන්නා "

🌼" ඒව ඉතින් කියන්න බෑනෙ "🙄

කෙල්ල ඒක හිමීට කිව්වත් යුන්ගිගෙ පූස් කන්වලට නම්කිව්ව දේ ඇහුනා.
යුන්ගි සෝයොන් දිහාට අලුවෙලා යන බැල්මක් දාලා කෙල්ලගෙ ඇගෙත් හැප්පීගෙනම එතනින් ගියේ පස්සත් වන වන යන යුන්ගිට කෙල්ල කට ඇද කරලා ගස්සද්දි..

.

.

.

At Yoongi's house 🍃
So Yeon pov🌷

අද දවල් ඉදලා මේ යකාගෙ වැඩේම මට ගස්සන එකයි පුප්පන එකයි රවන එකයි.. මන් බයවෙයි ඕවට. හැබැයි ඉතින් ඇයි දන්නැ මටම බනින්නෙ.මගෙ අතින් වැරැද්දක් උනෙ නෑනෙ.
හැබැයි මගෙ කකුලෙන්වත් මූට මොනවහරි වැරැද්දක් උනාවත්ද.. 🙄
ආහ්..අනියෝ. එහෙම වෙන්න බෑනෙ. කකුල හිටියෙ මන් එක්කමනෙ.

ඔයාලා දන්නවත බඩ්ඩක්.. 🌚
අද දවල් මාව අල්ලගත්ත ලම්සන කොම්ලා. මාත් එක්ක කතා කරා.
එයා සෝයි. හරිම හොදයි මේ පූස් නාම්බට වඩා.. 😒

🐯" සෝ...කන්න එන්නෙ නැද්ද ආහ්. අන්න ජින් හියොන්ට හොදටම යකා නැගලා ඉන්නෙ "

මන් රූම් එකට වෙලා මනෝපාරක් ගහගෙන ඉද්දි රූම් එක ඇතුලට ඔලුව දැම්මෙ ටේ ඔප්පා..

🌼" ආහ්..ඒ මොකද යකා නැගල තියෙන්නෙ ඉතින් " 🙄

මන් ටේ ඔප්පගෙන් ඇහුවෙ ජින් ඔප්පට ඔච්චර යකා නැගල තියෙන්නෙ කියල හිතන ගමන්..

🐯" ඔයාට ජින් හියොන් කීපාරක් කතා කරාද. නෝ ආන්සර්. ඒ නිසා " 😐

ටේ ඔප්පා එහෙම කිව්වම මන් කල්පනා කරේ ජින් ඔප්පා මට කතා කරාද කියලා. මට ඇහුනෙ නෑනෙ. හැබැයි ජින් ඔප්පගෙ ටකරං වොයිස් එක හීනෙන් වගෙ ඇහුනා තමා.
ඔව් ඉතින් කතා කරාට ඇහිල නැති එක පුදුම වෙන්න දෙයක් නෙමෙයිනෙ. මන් හිටියෙ අරයගෙ සිහියෙන්නෙ 😁

මන් තනියම හිත හිතම ගිහින් ඩයිනින් ටේබල් එකේ සුපුරුදු පුරුදු පුටුව ඇදලා ඉදගන්න හැදුවත් මගේ රේඩාර් පද්ධතියට අහුවුනෙ මන් දිහා කට කොනින් හිනා වෙලා බලන් ඉන්න ඔලුබක්කා.. මූ මොකද මෙහෙම හිනාවෙන්නෙ. මොකට උනත් හොදකට නෙමෙයි කියලනම් හිතෙනවා..

මන් අලි ඔලුවා දිහා බලන්ම පුටුවෙ ඉදගත්තත්අනික් පැත්තට මන් පුටුවෙන් නැගිට්ටෙ කෑගහගෙන..

🌼" ඈඈඈඈඈහ්...ආයි ඔම්මා " 😣

මන් පස්සත් අල්ලන් පුටුව දිහා බැලුවෙ මොකක් හරි මගෙ පශ්චාත් භාගෙ ඇනුන නිසා.. පොඩි කටු තියන බෝලයක්. 👀
මන් ඒකෙ එක කටුවකින් අල්ලන් ඒක උඩට අරගත්තෙ මේක පුටුව උඩින් තිබ්බෙ කව්ද කියල මට තේරුන නිසා..

මන් ඔලුව උස්සල බලද්දි අර පූස් නාම්බා ඇරෙන්න අනික් හැමෝමන් දිහා බලන් හිටියෙ ඇසුත් ලොකු කරන්..
අර අලි ඔලුවා විතරක් මන් දිහා බලන් සද්දෙට නැතත් හිනාවෙනවා..

🌼" තමුසෙ....තමුසෙ...ආශ්..මට අහුවෙනවකො ආයෙ " 😩

මන් කෑගහලාමෝඩයට කියලා කටු බෝලෙත්දිහාට වීසි කරලා ඉක්මනට පඩිපෙළ නැගලා ආවෙ වෙන මුකුත් නිසා නෙවෙයි ආයෙ පුටුවෙ ඉදගන්න හැකියාවක් නැ කියල තේරෙද්දි 🙂💔

මන් ඉක්මනට රූම් එකට දුවල ඇවිත් දොර වහලා ඇදට නැග්ගෙ බඩේ ඉන්න පණු පැටව් සත්‍යග්‍රහයක් අරඹලා තිබ්බ නිසා.. එහෙන් මගෙ පණු බබාලා අඩනවා මෙහෙන් ඇදේ ඉදගන්නවත් බෑ පශ්චාත් භාගෙ රිදෙනව 🙂
මේ ඔක්කොම අර මෝඩ තකතීරු බුම්මැට්ට නිසා.. අම්මපා හඳක් වගේ තියන මූන රොටියක් කරන්න හිතෙනවා දැන්නම්..  😑
වෙච්චි ලැජ්ජාවෙ හැටියට රෙද්දක් ඇදන් ආයෙ පහලට යන්නත් බෑ 😩💔
කමක් නෑ. ඔක්කොම නිදාගන්නකන් ඉදලා හිමීට ගිහිම් ෆ්‍රිජ් එකේ තියන මොනවහරි දෙසාබානවා. හුම් 🙄

.

.
After few hours 🍃
So Yeon pov🌷

.මාව එකපාරට ඇහැරුනේ සද්දෙටම බන්ඩිය කෑගහන්න ගත්ත නිසා..

🌼" දැන් කට්ටිය නිදි ඇති. හිමීට ගිහින් මොනවටහරි වග කියලා ආයෙ හිමීට එමු "

මන් මටම එහෙම කියාගෙන ෆෝන් එකේ ෆ්ලෑශර් එකත් ඔන් කරන් රූම් එකෙන් එලියට ඔලුව විතරක් මුලින්ම දාලා බැලුවෙ කවුරු හරි ඉන්නවද කියලා සැක හැර දැනගන්න.. විචිකිඡාව තියෙන්න හොද නෑනෙ 😌

කවුරුත් නැති නිසා මන් හිමීට රූම් එකෙන් එලියට අඩිය තියලා ආවෙ හොරකමේ යන හොරෙක් වගේ.. ආ නැ. මන් කෙල්ලෙක්නෙ.. හෙරක් වගේ ඒනම්

අති සාර්ථක ලෙස කිචන් එකටම ඇවිත් ෆ්‍රිජ් එක ඇරල බැලුවෙ මොනවද තියෙන්නෙ කියලා.. ජින් ඔප්පා දවල් අර ඔලුබක්කට කියලා තියල තිබ්බ කේක් එකක් තියනවා. තවඑක්කම ඌටම ජින් ඔප්පා තියල තිබ්බ ජූස් එකකුත් තිබ්බා..

🌼" හොද වෙලාවට ජින් ඔප්පා රෑට පැණි රස දේවල් කන්න දෙන්නැ " 😁

මන් එහෙම කියන ගමන්දෙකම එලියට අරන් කන්න ගත්තෙ මේක අර යකාට ඉතුරු කරපු එකක් නිසාමයි.
ටිකට වග කියල තව මොනවහරි තියනවද බැලුවම ජින් ඔප්පා හංගලා තිබ්බ gimbap ටිකකුත් හම්බුනා.
මේවා මෙහෙම තිබ්බම නරක් වෙනවනෙ. එතකොට ජින් ඔප්පටත් නෑ දැන් නොකෑවොත් මටත් නෑ..
එහෙම හිතල මන් ඒ ටිකත් අරන් කාගෙන කාගෙන ගියේ තාම බඩ පිරිලා නොතිබ්බ නිසා..
ටික කෑවමනම් බන්ඩි ෆුල් උනා..
කිසිම දෙයක් නොකරා වගේ ඒවත් සුද්ද කරල මන් ආයෙ රූම් එකට ඇවිත් නිදාගත්තෙ හිතේ සතුටින් 😌

.

.

.

Next day morning 🌄
So Yeon pov🌷

💙" සෝ....සෝයොනාආආආ..."

ජින් ඔප්පා පහල ඉදන් බෙරිහන් දෙනවා ඇහෙනවා.. ඒත් මන් සද්ද නැතුව හිටියෙ කටක් ඇරලා මන් කර කර ඉන්න එක කියන්න බැරි නිසා.මොකද අද මහම මහ කුජීත මුස්පේන්තු සවුත්තු දවසක්..

🌼" ආශ්...මේ මගුල උදේ ඉදන් යනවා යනවා ඉවරයක් නෑනෙ.."

ඊයෙ රෑ කාපු කෑමවලට පිං සිද්ධවෙන්න උදේ ඉදන් මගෙ පදිංචිය බාත්රූම් එකේ. ඔය ජින් ඔප්පා කෑගහන්න හේතුව ඉතින් වෙන එකක්වත් නෙමෙයි මන් ඔෆිස් යන වෙලාවත් පහුවෙලා නිසා.. උදේ ඇහැරුන වෙලාවෙ ඉදන් කාමරෙන් බාත්රූම් එකටයි බාත්රූම් එකෙන් කාමරේටයි ගිහිල්ලම ඇති වෙලා.. සැක්.
හරි නම් අර බුම්මැට්ටා මට මල් තියල වඳින්න ඔනෙ. මන් එයාගෙ කෑම එක කාපු නිසා මේක මට උනේ. නැත්තම් මෙලහකට බාත්රූම් එකේ ඉන්නෙ මම නෙවෙයි එයා.. හුම් 😑

🌼" ආර්හ්හ්...ආයෙත් නම් එපාආආආ"

ෆීලිම් ඕසම් නිරිතදිග මෝසම් කිව්වලු.. ආයෙත් මන් බාත්රූම් එකට දිව්වෙ බඩත් තද කරන්. කාමරේට ඇවිත් ඇදෙන් ඉදගත්තා විතරයි. මේ මගුල නවතින්නෙම නෑනෙ 😩

🌼" බොකු බඩවැල් ඔක්කොම ගිහින් ඇති මේ ගියපු විදිහට "

මන් බඩයි කොන්දයි අල්ලන් කාමරේට එනකොට ඇද උඩ ඉදන් හිටපු අර වසවරිතියව දැකලා මගෙ කකුල් දෙකත් ලොප් උනා..
මොකද දන්නැ ඇවිත් තියෙන්නෙ.
බනින්න වෙන්න ඇති නැත්තම් වෙන මොකටද..

🌼" වේ..." ??

🐱" මොකක් හරි අවුලක්ද "

🌼" හපෝ නෑ..මන් හො...දින්..ටිකාක්.. ඉන්නෝඕඕ "

මගෙ බඩ ආයෙ තොයිල් නටන්න ගත්ත නිසා බටත් තද කරන් බාත්රූම් එකට දිව්වෙ මොන මගුල උනත් මේ මගුල නවත්තගන්න බැරි නිසා..
මන් බාත්රූම් එකෙන් එලියට ආවෙ දැන් නම් හොදටම ඇතිවෙලා..

🐱" ඇඳුමක් දාගන්න හොස්පිට්ල් එකට යමු.."

එයා එහෙම කියල ඇදෙන් නැගිට්ටම මන් ඇස් ලොකු කරන් එයා දිහා බැලුවා..

🌼" ඒත්..."

🐱" ඒත් මේත් නෑ..කිව්වනෙ. ලැස්තිවෙනවා.."

එයා එහෙම කියල මගෙ රූම් එකෙන් එලියට ගියා..පුහ්. බලපන්කො මුගෙ රෙස්පට් එක.. මන් ඒ යන දිහා බලන් රව රව හිතුවත් මට යන්න බෑමයි.
ඇයි අනේ. හදිස්සියෙවත් ඔය යන අතරමගදි හදිසි අවශ්‍යතාවයක් ආවා. මොනව කියල කරන්නද. මොන දෙයියන්ට කියන්නද 😒

මන් ඇදුමකුත් දාන් පහලට යනකොට එයා හිටිය ජින් ඔප්පා එක්ක කතා කර කර. අනික් අය නම් පේන්න නෑ. එයාලා යන්න ඇති.

💙" සෝ...මේ කොෆි එක බීලා යන්න "

ජින් ඔප්පා මන් ලගට ඇවිත් කොෆි කප් එකක් දික් කරා.. දෙයියනේ දෙයියනේ.. කවද කාපු කටුද මේවා.කොල්ලො දෙන්නෙක් ඉස්සරහ මෙහෙමත් ලැජ්ජාවක් උනානෙ 🙂💔

.

.

.

.

.

.

.

.

.

After few days 🍃
Yoongi's company
@cafeteria

මන් හේසු ඔන්නිත් එක්ක ලන්ච් එක ගන්න cafeteria එකට ගියහම එතනට ආවෙ මන් මේ වෙලාවෙ කීයටවත් බලාපොරොත්තු නොවුන කෙනෙක්..

👦" කොහොමද සෝයොන්.. මන් මෙතනින් ඉදගන්නද.. "

එයා එහෙම ඇහුවම මන් ඔලුව වැනුවෙ ඉදගන්න කියල.මෙයා තමා එදා මාව වැටෙන්න යද්දි අල්ලගත්තෙ ඒයි 🌚
හේසු ඔන්නිට එතකොටම කෝල් එකක් ආවෙ එයා මේසෙන් නැගිටලා යද්දි..

👦" මන් ඔයාව දැක්ක නිසා කතාකරන්න ආවෙ. "

🌼" ආහ්.. කාලෙකින් දැක්කෙ ඔයාව "

👦" එහෙම තමා කෙල්ල.අපි ඉතින් වැඩිය පේන්න ඉන්න අය නෙමෙයිනෙ "

එයා මට ඇහැක් ගහන ගමන් කිව්වෙ මන් හිනාවෙලා කෑම ප්ලේට් එකදිහා බලද්දි.. එයා දිගටම කතා කරනකොට මාත් කෑම එක කන ගමන්ම අතරින් පතර කතාකරා..

🌼" ආහ්..මන් කාලා ඉවරයි. මන් යන්නම් ඒනම් " 😁

මන් එයාට හිනා වෙලා පුටුවෙන් නැගිටලා යන්න හැදුවත් මගෙ අතක් හිර උනේ එයාගෙ අතකට. මන් හැරිලා ඇයි ඇහුවම එයා මට ඉදගන්න කිව්වෙ ඇස් වලින්..
මාත් ඉදගත්තම එයා මගෙ මූනට එබුනෙ මන් ඇස් ලොකු කරන් බලන් ඉද්දි..
මූ මොකාටද මේ එන්න යන්නෙ.

🐱" මොන මගුලක්ද මෙතන වෙන්නෙ ආහ්.. " 🤨

එකපාරම ඇහුන කටහඬට මායි එයයි දෙන්නම ගැස්සිලා පුටුවෙන් නැගිට්ටෙ ඉබේම වගේ..
මොනව උනත් අද ආවෙනම් හොද වෙලාවට. නැත්තම් මට මොනව වෙයිද දන්නැ ..

🌼" ම්..මන්...මන් මේ.."

🐱" මෙතන මගුල් නටන්න තියාගන්න එපා කියල මන් උබට එදාම කිව්වා.. අනික් එක තමුසෙ. මෙහෙට එනවා මන් එක්ක යන්න.. "

මුල් ටික එයාගෙ මූනටම එබිලා කියලා අනික් ටික මන් දිහා රතු උන ඇස් වලින් බලනගමන් කියලා මගෙ අතින් ඇදගෙන ගියේ මන් වෙච්චි දේ හිතාගන්න බැරිවෙද්දි..

.

.

@Yoongi's cabin

🐱" තමුසෙට තේරෙන්නැද්ද ඌ මොනවද කරන්න හැදුවෙ කියලා ආහ් "

කැබින් එක ඇතුලටම මාව ඇදන් ඇවිත් මාව කැබින් එක ඇතුලට තල්ලු කරන ගමන් මගෙ අත අතෑරලා ඇහුවෙ මන් ඇස් ලොකු කරන් බලන් ඉද්දි..

🌼" ම්...ම්වෝ " 🙄

🐱" ම්වෝ..? ලැජ්ජ නැතුව අහන හැටි විතරක්. තේරුනෙ නැද්ද අච්චර මූනට එබෙන්නෙ කිස් කරන්න කියල " 🤨

මගෙ ලගටම ඇවිත් මාව දවා අලුවෙන බැල්මක් දාලා මගෙන් ඇහුවෙ මන් කියාගන්න දෙයක් නැතුව බලන් ඉද්දි.

🐱"මොකද ඔහොම බලන් ඉන්නෙ. යනවා යන්න මෙතනින්..මෝඩ කෙල්ල" 😒

මට රවල සද්දෙන් කිව්වෙ මන් ගැස්සිලා යද්දි. මන් ඉක්මනට කැබින් එකෙන් එලියට ආවෙ මුගෙ මේ සනික වෙනස්වීම් තේරුම් ගන්න බැරුව.

.

.

.

In yoongi's house 🍃

මන් ගෙදර ඇවිත් තඩි කෑම පිගානකටත් වග කියලා ඇදට වැටිලා හිටියෙ බඩ උස්සගන්න බැරි නිසා..
මන් ඇදට වෙලා හතරගාතෙ දාලා ඉන්නකොට රූම් එකේ දොරට කවුරු හරි තට්ටු කරනව ඇහුනත් සද්දයක් නෑ වගේ හිටියෙ ආපු එකා ආයෙ යයිනෙ කියල හිතලා..

🧡" යා...සෝයොන්. මේ දොර අරිනවා හලෝ. තමුසෙ ඇතුලෙ කියල මන් දන්නවා.. "

🌼" අයිශ්..ඉන්න හොබී ඔප්පා "

මන් ඇදෙන් බිමට පැනලා ඉක්මනට ගිහින් රූම් එකේ දොර ඇරියෙ මෙච්චර වෙලා දොර කඩන්න හැදුවෙ ඇයි කියල අහන ගමන්..

🧡" ඔයාට පාර්සලයක් ඇවිත්.. අන්න පොඩි තුන ඒක කඩන්න හදන්නෙ.. "

🌼" ඇහ්..ඒමද. ඉන්න මේ යනෝ.. "

මන් හොබී ඔප්පවත් තල්ලු කරගෙන උපරිම ප්‍රවේගෙන් පහලට දිව්වෙ අර තුන්කට්ටුව ඕක කඩයි කියල හිතලා..

🌼"යා..යා..ඕක මට ඇවිත් තියෙන්නෙ මෝඩයිනේ. දීපල්ලාආආආ"

මන් කෑගහගෙන එතනට දිව්වෙ කුක්කා පාර්සලේ අරින්න ඔන්න මෙන්න තිබ්බ නිසා.. අනික් අයත් වට වෙලා හිටියෙ එතන. මන් ඉක්මනට පාර්සලේ මගෙ අතට අරගෙන අනික් අය දිහා කට ඇද කරල රවලා බැලුවා..

🌼" හාපෝ...ගමේ ඉන්න චීත්ත වගේනෙ. ඕන්නැති දෙයක් නෑ මුන්ටත් " 😒

මන් එහෙම කියාගෙන ගස්සලා එතනින් ආවෙ අර බුම්මැට්ටටත් රවන ගමන්. මොකට නැතත් මන් ගැන දෙයක්නම් සැදී පැහැදී ඉන්නෙ ඒක දැනගන්න 😑

මන් පාර්සලේ අරන් ඇවිත් රූම් එකේ දොර වහල ඇඳට නැග්ගෙ පාර්සලේ අරින ගමන්..

ම්වෝ !!!
මොනවද මේ ???

.

.

………………………………………………………

හායිම් රෝසස් 🌚

මොනවද ඒ පාර්සලේ තිබ්බෙ සෝයොන් ඔච්චර පුදුම වෙන්න තරම්..??

ඒක ඉතින් මාත් දන්නැ. 😁
බලමුකො බලමුකො මොකෝ වෙන්නෙ කියලා..

අද කොටස සෙට් නෑ වගේ මටනම්.
මන් තැනින් තැන සැරින් සැරේට ටයිප් කරපු නිසා වෙන්නැති.
අවුල් වගේනම් ගනන් ගන්න එපා.

ගොඩක් අවුල්ද කියල කියන්න 🙂💔

අද වචන 2295

මන් යන්නම් ඒනම්
බායි ❤️

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

563K 20.4K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
356K 15.3K 39
જ⁀➴ᡣ𐭩 hidden, various hazbin hotel characters x female reader જ⁀➴ᡣ𐭩 𝑰𝒏 𝒘𝒉𝒊𝒄𝒉 we follow an angel named y/n, who had her bes...
362K 21.6K 77
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
966K 24.2K 23
Yn a strong girl but gets nervous in-front of his arranged husband. Jungkook feared and arrogant mafia but is stuck with a girl. Will they make it t...