𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3.1K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 05 🍃
𝘗𝘢𝘳𝘵 06 🍃
𝘗𝘢𝘳𝘵 07 🍃
𝘗𝘢𝘳𝘵 08 🍃
𝘗𝘢𝘳𝘵 09 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 16 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝑷𝒂𝒓𝒕 19 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘗𝘢𝘳𝘵 21 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝘗𝘢𝘳𝘵 02🍃

131 23 0
By Ms_Crazy7

Next day 🍃
@So Yeon house
So Yeon pov🌷

📲....📲........📲.........

ෆෝන් එක ring වෙන සද්දෙට මට ඇහැරුනෙ ගැස්සිලා..
යකෝ නිදියන්නවත් දෙන්නෑනෙ..
උදේ පාන්දර ඇහැරවල සිංදුවක් දෙන්නද අහයි, නැත්තම් ඔබට data පැකේජයක් දෙන්නද අහයි...
මහ කරදරක්නෙ..

මන් නයිට් ස්ටෑන්ඩ් එක අතගාලා අතගාලා ෆෝන් එක හොයාගෙන call id එකවත් නොබල ෆෝන් එක ආන්සර් කරල කනේ තියාගත්තා..

📱" ම්ම්හ්...යොබුසේයෝ.."

📲" යොබුසේයෝ..මේ මිස් ජන්ග් සෝයොන්ද.."

📱" ම්ම්..දේ..කියන්න..කියන්න."

📲" මන් මේ කතා කරන්නෙ Min industry එකෙන්.."

📱" ආහ්..ඉතිම්...ඈහ් මොකක් කිව්ව"

ඒක ඇහුන විතරයි මන් ඉද්ද ගැහුව වගේ කෙලින් උනේඅර නපුරගෙ කම්පැනි එකෙන් නිසා..

📱" වේ...මොකද්ද කියන්න.."

📲" මිස් අපි ඔයාව min industry එකේ ඇසිස්ටන් විදිහට තෝරගත්තා.."

📱" ම්වෝඕඕඕ...චින්චා..බොරු නෙමේනෙ..."

📲"අනියෝ මිස්..හෙට උදේ 7.30 ට කම්පැනි එකට එන්න.."

📱"ආහ්..දේ..දේ..මන් එන්නම්"

මන් කෝල් එක කට් කරල ඇද උඩ උඩ පයින්න ගත්තෙ දැනුන සතුටට.. ඒත් එකපාරම දෙයක් මතක් උන නිසා මන් නැවතුනෙ ඇඳේ පොල්ලකුත් කඩලා මගෙ කොන්දත් කඩාගෙන...

🌼" ආහ්...ඔම්මා..මටමනෙ වෙන්නෙ.. ඔයා සතුටු උනා වැඩී කෙල්ලෙ.. අර යකා ඔයාවම මේකට තෝරගත්ත එක එච්චර ලේසියට ගන්න බෑ.. මට වඩා ගොඩක් ටැලන්ටඩ් අය එන්න ඇති.. මාවම ගත්තෙ අනිවාරෙන් යටි අරමුණක් හිතේ තියන් වෙන්න ඕනි..
බැරි වෙලාවත් මගෙන් පළිගන්නද දන්නෑ..
ආහ් ඔම්මා... ඒව කියන්න බෑ..
මට මොනා කරයිද දන්නැ දෙයියනේ.."

මන් ඔලුවෙ අත ගහගෙන අහස පොළොව ගැට ගහන්න වගේ කල්පනා කරේ යම්දෝ නොයම්දෝ කියල..

ඔන්න ඔහේ ඕනි එකක් කියල යනව.. මන් ඔය දුෂ්ට පූස් තඩියට පොඩ්ඩක්වත් බය නෑ.. බලාගමුකො මට මොනා කරයිද කියල..
මාත් ඉතිම් ලේසි නෑනෙ 🌚

❤️………………………………………………❤️

Next day 🍃

⏲️……⏲️........⏲️........⏲️

දහසක් මල් විකසිත වන මේ සුන්දර උදෑසන...
වෙන මුකුත් නෑ ඉතිම් මාත් උදේම නැගිට්ටා එලාම් එකට පිං සිද්දවෙන්න😒

එලාම් එකත් ඕෆ් කරල නිදිමතේම ඇවිදගෙන බාත්රූම් එකට ගිහිම් වොශ් කරගෙන ඇවිත් බැලුවෙ අද මොකද්ද අඳින්නෙ කියල..ලස්සනට යන්න එපැයි

එකාතකට මගෙ ලස්සන බලන්න ඕක අස්සෙ මොකාද ඉන්නෙ.😒
ඩාක් බ්‍රවුන් ටයිට් ස්කර්ට් එකට වයිට් කලර් බ්ලව්ස් එකක් ඇදල කොන්ඩෙ පෝනි ටේල් එකක් දාගෙන හයිහීල්ස් දෙකකුත් දාගෙන මගෙ බෑග් එක අරන් ගෙදරින් එලියට බැස්සෙ බස් හෝල්ට් එකට යන්න..

අනේ දෙයියනේ අනේ නපුරු බොසා මට මුකුත් අනතුරක් එහෙම නොකරයි කියල මන් හිතනව..
හැබැයි ඉතිම් එදා මාත් එක්ක තරහ අරන් හිටපු විදිහට මුකුත්ම නොකරයි කියලත් හිතන්න බෑ 🤧
මොනා උනත් ඉවසන්න ඕනි..

මන් බස් එකෙන් බැහැලා කම්පැනි එකේ උඩට යනකම් බලලා හොද හුස්මක් අරන් ඇතුලට ගියේ දෙවියොත් සිහිකරන්...

රිසිප්ශන් එකේ හිටපු girl මාව ලේසියෙන්ම අදුරගත්තා.. එදා ආපු හැටියට ඉතිම් අදුර ගත්තෙ නැතොත් තමා පුදුමෙ ..🥲

🌼" ගුඩ් මෝනින්...මන් මේ ආවෙ.."

" ආහ් මේ සෝයොන්ශි නේද..සර් කිව්ව මිස් ආවොත් එක්කන් එන්න කියල.. යමු"

ඒ girl එහෙම කියලා ඉස්සරහ වෙද්දි මන් එයාගෙ පිටිපස්සෙන් ගියා..තට්ටු 20 ක් තියන කම්පැනි එකේ උඩම තට්ටුවට ගියාම එයා මාත් එක්කන් ගියේ දෙවනියට තිබ්බ කැබින් එකට..

@Yoongi's cabin

දොරට තට්ටු කරල අපි දෙන්නම දොරත් ඇරන් ඇතුලට යද්දි නපුරා හිටියෙ අනික් පැත්ත හැරිලා අපිට පිටුපාලා හිටගෙන..

" සර් මිස් සෝයොන්..."

🐱" හ්ම්ම්..මිස් හේසුට දැන් යන්න පුලුවන්"

" අරස්සෝ සර්..."

එයා නපුරට bow කරල යද්දි කැබින් එකේ ඉතුරු උනේ එයයි මායි විතරයි..
මාව පොඩ්ඩක් විතර වෙව්ලන්නත් අරන් 🥲

කටකොනේ හිනාවක් දාන් එයා මන් ඉන්න පැත්තට හැරුනෙ වෙන්න යන්නෙ නම් හොද දෙයක් නෙමේ කියල අබ ඇටයක් තරම් මගෙ මොලේට උනත් ලෝඩ් වෙද්දි...

එනපොට හොද නෑ කියල තේරුන නිසා මන් අඩියෙන් අඩිය පිටිපස්සට ගියෙ එයත් සාක්කුවට අත් දෙක දාගෙන evil smark එකක් දාගෙන මන් ලගට අඩියෙන් අඩිය එනකොට..

බෑග් එකත් තුරුල් කරන් පස්සෙන් පස්සට ගිහින් අන්තිමට මන් නැවතුනෙ බිත්තියට හේත්තුවෙලා..
පුදනකොටම කාපි යකා කියල මටමනෙ වෙන්නෙ.. මගෙ ලක් එකේ හිලක්ද කොහෙද..
බිත්තියට හේත්තු උනාම මන් පිටිපස්ස බැලුවෙ වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද කියල බලන්න..

පිටිපස්ස බලලා ඉස්සරහ බලන ටිකට මෙයා මන් ලගටම ඇවිත්..

🐱" වේ...මීට වඩා යන්න බෑ නෙහ්.." 😏

මන් ඇස් ලොකු කරන් එයා දිහා බලලා දොර පැත්තට යන්න හදනකොට මටපැත්තට යන්න බැරිවෙන්න එයා එයාගෙ අතක් බිත්තියට තිබ්බෙ මන් බයවෙලා එයා දිහා බලද්දි..

එයා හිමීට මගෙ මූන ලගට පාත් වෙද්දි මන් ඇස් දෙක තදකරල වහගෙන අහක බලාගත්තෙ කේඩ්‍රාමා බලලා බලලම වෙන්න යන දේ නිකමට තේරෙද්දි..

🐱" මොකෝ අහක බලාගත්තෙ ආහ්.. මන් කිස් කරයි කියලද හිතුවෙ.." 😏

එයා එහෙම අහලා හිනා වෙවී පිටිපස්සට උනේ වෙච්චි ලැජ්ජාවට මන් හැංගෙන්න බිත්තර කට්ටක් හොයද්දි🥲

🌼" අ...අනියෝ..මන් මේ..මේ.."

🐱" ඉතින් ඉතින්.."

🌼" ආශ් මුකුත් නැහ්.." 😑

මට හිනාවෙවීම එයා ගිහින් එයාගෙ පුටුවෙන් ඉදගත්තෙ මාත් දෙයියන්ට දෙහි කප කප ගිහිල්ලා එයාගෙ ඉස්සරහ පුටුවෙන් ඉදගත්ත..

🐱" තමුන්ට කරන්න තියන දේවල්නම් ටිකක් අමාරුවෙයි කෙල්ලෙ.. මොකද මෙච්චර කාලෙකට මාත් එක්ක කිසිම කෙනෙක්ට මාසෙකට වඩා වැඩ කරන්න බැරි උනා.."

🌼" ඔව් ඔව් වෙන්න ඇති.. මේ වගේ නපුරෙක් එක්ක කොහොමද ඉන්නෙ ඉතිම්.. එයාලා ගිය එක ගැන ආයෙ අහන්න දෙයක් නැ.."

🐱" මොනවහරි කිව්වද.." 🤨

🌼" ආහ්..අනියෝ..හොද වෙලාවට ඇහිලා නෑ..නැත්තම් මන් ඉවරයි.."

🐱" ම්ම්හ්..මාත් එක්ක වැඩ කරනකොට රූල්ස් තියනව.. හොදට කන් දෙක ඇරල අහගන්න..
1.උදේ 7 වෙනකොට මෙතන ඉන්න ඕනි..මන් 7.30 වෙනකොට එනව.
2. කැබින් එක ක්ලීන් කරල පිලිවෙලට හදල තියන්න ඕනි. මට එදාට චෙක් කරන්න තියන ඔක්කොම පිලිවෙලට මේසෙ උඩ තියෙන්න ඔනි.
3. එදා දවසට තියන ඔක්කොම මීටින්වලයි වැඩවලයි ශෙඩූල් එකක් හදල තියාගන්න ඕනි.
4.මන් කම්පැනි එකේ ඉන්නකන් අනිවාරෙන් තමුන් කම්පැනි එකේ ඉන්න ඕනි..මොන දේ උනත් නෑවිත් ඉන්න බෑ..
5. මන් කියන ඕනි දෙයක් කරන්න ඕනි ප්‍රශ්න බෑ..
6. කම්පැනි එකෙන් එලියෙ මොන දේ උනත් ඒමගෙ පර්සනල් ලයිෆ් එක..ඒ ගැන ඔෆිස් එකේදි කතා බෑ.. කම්පැනි එකෙන් එලියෙදි ඕනි විදිහකට කතා කරනව හැබැයි ඇතුලෙදි එහෙම බෑ..

විශේෂම දේ ඕනවට වඩා මාත් එක්ක කියවන් එන්න එපා.."

කොල්ලා අන්තිම එකනම් ටිකක් බර කරල ඇහි බැමකුත් උස්සල කියද්දි මගෙ කට ඇද උනේ මොනදේ උනත් මට පාලනේ කරගන්න බැරිම දේවල් කෑමයි කියවිල්ලයි නිසා.. 🥲

🐱" ප්‍රශ්න තියනවද.."

🌼" ආහ්...අනියෝ.." 🥲💔

🐱" ම්ම්..ගුඩ්.එහෙනම් වැඩ පටන්ගන්න..අද පලවෙනි දවස නිසා mr.yoon ඔයාට හෙල්ප් කරයි."

එයා එහෙම කියල කාටද මන්ද කෝල් කරාම ටිකකින් දොරට තට්ටු කරල ඇතුලට කෙනෙක් ආවා..

🐱" යූන්..මේ මිස්ට එයාගෙ කැබින් එක පෙන්නලා දීලා එයාට කරන්න තියන වැඩටික තව ටිකක් පැහැදිලි කරල දෙන්න.. මෙයාට ටිකක් උදව් කරන්න වෙයි.."

" අරස්සෝ සර්.."

🐱" ම්ම්..මන් හිතනව මිස් සෝයොන්ට ඉක්මනට වැඩ ටික අල්ලගන්න පුලුවන් වෙයි කියල.." 🤨

🌼" දේ...දේ සර්..මන් ඉක්මනට ඒව ඉගෙනගන්නම්.."

🐱" ගුඩ්..එහෙනම් දැන් දෙන්නටම යන්න පුලුවන්.."

නපුරා එහෙම කිව්වම මන් පුටුවෙන් නැගිටලඅජුස්සි එක්ක ගියා.. දොර ලගටම ගියාටත් පස්සෙ මගෙ හිත මට කිව්වෙ හැරිලා බලපන් කියල..
මන් හිමීට හැරිල එයා දිහා බැලුවම එයත් මන් ඉන්න පැත්ත බලන් හිටියා..

එක මොහොතකට අපි දෙන්නගෙ ඇස් එකිනෙක ගැටෙන්න ඇති..ඒ ඇස් අස්සෙ මොනවදෝ කියාගන්න බැරි හැගීම් ගොඩක් හිරවෙලා තිබ්බා..
ඉක්මනට එයාගෙ ඇස්වලින් මගෙ ඇස් අයින් කරගත්ත මන් කැබින් එකෙන් එලියට ගියේ හදවත හැටට හැටේ රේස් දුවද්දි...

❤️………………………………………………❤️

අන්‍යෝන් බේබීස් 🌚

ඔන්න දෙවනි කොටසත් දුන්නා..
ඒ වෙලාවට හිතට එන ඒව අකුරු කරාට මොකද මේව කොහෙන් ඉවර වෙයිද දන්නෑ ඔන්න 🥲

අද කොටස කොහොමද කියල කියන් යන්න..
ඔය යට තියන තරුව ඔබන් ගියාට වරදක් නෑ ඉටිම් 😁

මන් යන්නාම්
සරංහේ ❤️

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

196K 19.2K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
67.7K 1.3K 47
*Completed* "Fake it till you make it?" A messy relationship with a heartbroken singer in the midst of a world tour sounds like the last thing Lando...
221K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
246K 8.8K 99
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...